මේක හරියට Australia Visa ගැන නෙමේ එහෙන් බදින්න එකෙක් හොයගන්න දාපු Thread එකක් වගේනේ බන්.
Australia wa කියන්නේ හෙනම පට්ට රටක් නෙමේ ගොඩක් ප්රශ්න තියෙනවා. ලංකාවට සාපේක්ෂව නම් ගොඩක් හොදයි. ඒ උනාට වෙන දියුණු රටකට වඩා පස්සෙන් ඉන්නේ. රට ගොඩක් ලොකු එකකත් ඒකට හේතුවක්. හැම තැනම සංවර්දනය වෙලා නැහැ. Health Sector, Public transportation
එහෙ තියන ලොකුම වාසිය තමා වෙන රටකට වඩා ලංකාවේ උන්ට ගැලපෙනවා. කෑම බීම , culture එක පරිසරය ඔක්කොම අපේ උන්ට සෙට් වෙනවා. ඔය සින් නිසා recommend කරන්න පුළුවන් වෙන රටකට වඩා. ලස්සන රටක්
අනිත් දියුණු රටවලට වඩානම් හොඳයි. කෙනෙක්ට යනවනම් හොඳම රට. Europe වල තියන High Tax, Refugee ප්රශ්න අඩුයි. Minimum Wage වැඩිම රට. Europe වල රටවල් කිහිපයක හැරුණම අනිත් හැම රටකටම වඩා GDP Per Capita වැඩියි (Ireland Luxmburg Denmark විතරයි වැඩි). Jobs වැඩියි. Europe වලිනුත් Australia වලට Immigrants ල එන්නෙ ඒකයි. ප්රංශෙන් ඉතාලියෙන් ගොඩක් ඉන්නව.
Australia ගොඩක් රටවලට වඩා Living cost අඩුයි. Food cost නම් ගොඩක් අඩුයි. ලංකාවෙ යන ගානම වගේ යන්නෙ කඩෙන් නොකන කෙනෙක්ට.
Health Sector ප්රශ්න ලෝකෙ හැම දියුණු රටකම තියනව Europe සමහර රටවල් ඇරුනම. ධනවාදී රටවල් නිසා සිස්ටම් එක හැදිල තියෙන්නෙ සුබසාධනයට නෙමෙයි ලාබෙට.
Australia Lucky country. රට නය වෙලා තියෙන්න GDP එකෙන් 43%යි. Europe ගොඩක් රටවල 70%+ or 100% Japan 200+.
kawuda ban boring kiyanne

suddo kisima awulak na. full athal eke un ekka fun aran inne api. Ubage yaluwo samahara wita hadda regional area ekaka da danne na inne
ඒක එක එක්කෙනා අනුව ඕක වෙනස් වෙනව. Software Engineering ගොඩක් උන් Introvert ල. එහෙම උන් කැමති Nature එකට. Victoria වගේනම් අවුරුදු 2 යද්දි යන්න තියන තැන් ඔක්කොම Cover කලාම Boring. Mount Hotham, Grampiens, Wilsons Proms, Philips Island, Lake masedon, Tyrel, Great Ocean Road වගේ ඒව හැමදාම යන්නත් නෑනෙ. ගියත් ලොකු ලස්සනක් නෑ. උස කඳු නෑ. Evelation එකක් නෑ. ඒ නිසා Boring. Extrovert උන්ටනම් හොඳ වෙයි මොකද උන්ට Music Concert, Clubing, Pub වලින් Fun එක ගන්න පුළුවන්නෙ. Natural Beauty එක අඩු එක ලොකු අඩුවක්.
අනිත් එක ලංකාවෙ වගේ Monthly නිවාඩු වෙනුවට ගොඩක් මෙහෙ යන්නෙ Bulk නිවාඩු නිසා මාස 11ක් එකම ලූප් එකේ Boring Life එකක් ගෙවල මාසයක් කොහෙහරි ගිහින් Fun ගන්නව. ගන්න Fun එකත් ගන්න 300KM වත් Drive කරන්න වෙනව. අඩුම. (4 Day work week ආවොත් හරියයි.)
Cooporate Office වල සුද්දොනම් ලොකුවට Fit වෙන්නෙ නෑ. ෆිට් වෙන්න එන්නෙත් නෑ. ඉඳල ඉඳල සුපිරි චරිත සෙට් වෙනව 10ට එකක් වගේ.