ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    ohe ban melo rahak nahane..lagadi economical crisis eka nisa mehen giya software engineer un kiyannema facility thibunata life eka boring kiyala..set wenna ekekuth nathilu..suddo ballata ganan ganne nathilu dark skin un... ethin un thawa poddak mehe settle unoth aye enna balan inne..mata penne uba lankawedi rs 20,000 wage salary gattha ekek da koheda
     
    • Haha
    Reactions: KadawathaKolla

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000

    පව්, ඔස්ට්‍රේලියාව හීනෙන් වත් බලන්න එහෙමවත් පේන්නෙ නැති එකෙක් නේද උබ 😂 දුක් වෙන්න එපා, අපි පී.ආර් තියෙන කෙනෙක් හොයාගන්න ට්‍රයි කරමු. එතකොට ඔය වගේ මනස්ගාත ටයිප් කරන්න හිතෙන එකක් නෑ 😂
     
    • Haha
    Reactions: shenat

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මාසේ පඩිය ලංකාවේ සල්ලි වලින්ලක්ෂ 25ක් :) ඒ කියන්නේ aud 11300ක් වගේ? පිස්සුද යකෝ . සාමය පඩිය aud 4000-5000ක් එකෙන් 1500-2000ක් ගෙවල් කුලී.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මාසේ පඩිය ලංකාවේ සල්ලි වලින්ලක්ෂ 25ක් :) ඒ කියන්නේ aud 11300ක් වගේ? පිස්සුද යකෝ . සාමය පඩිය aud 4000-5000ක් එකෙන් 1500-2000ක් ගෙවල් කුලී.
    Software Industry එකේ රු. ලක්ෂ 25 යනවා බං ගොඩක් රටවල average. Australia කොහොමත් ඒ ගනං ඇති average. (Before tax)
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ohe ban melo rahak nahane..lagadi economical crisis eka nisa mehen giya software engineer un kiyannema facility thibunata life eka boring kiyala..set wenna ekekuth nathilu..suddo ballata ganan ganne nathilu dark skin un... ethin un thawa poddak mehe settle unoth aye enna balan inne..mata penne uba lankawedi rs 20,000 wage salary gattha ekek da koheda
    kawuda ban boring kiyanne :ROFLMAO: suddo kisima awulak na. full athal eke un ekka fun aran inne api. Ubage yaluwo samahara wita hadda regional area ekaka da danne na inne
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    kawuda ban boring kiyanne :ROFLMAO: suddo kisima awulak na. full athal eke un ekka fun aran inne api. Ubage yaluwo samahara wita hadda regional area ekaka da danne na inne
    Perth ban inne 2k ma..mehemay oka personal deyak..samahara ayata suddo ekka fun ekak danunata samaahra ayata thamage close friends la ekka deal akraddi witharay fun..ehema case ekak wenna puluwan....samahara ayata parents la mehe dala rataka inna eka normal unata samahara ayasuffer karaanwa..so meka totally personal deyak..ekek sira kiyana life eka thawa kenekuta jarawak wenna puluwan..and thawa kenek charter kiyana life eka thawa kenekuta supiri wenna puluwan..personal taste ne
     
    • Like
    Reactions: KadawathaKolla

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    උබ ගැන නෙමේ නේ ඔය තරකෙන් කියන්නේ .
    සම්නයෙන් හොදටම සල්ලි තියන එකා ගැන
    සමයන් කියන්නේ පොලේ බිනස් කල එකගෙනුත් කප්පම් ගත්ත එකා. :-D :-D
    ehema nam ekak na ithin.apith a paththe thamai. godak ithin wenne wena wena areasrs walata baya kirili thamai.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    මේක හරියට Australia Visa ගැන නෙමේ එහෙන් බදින්න එකෙක් හොයගන්න දාපු Thread එකක් වගේනේ බන්.
    Australia wa
    කියන්නේ හෙනම පට්ට රටක් නෙමේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ලංකාවට සාපේක්ෂව නම් ගොඩක් හොදයි. ඒ උනාට වෙන දියුණු රටකට වඩා පස්සෙන් ඉන්නේ. රට ගොඩක් ලොකු එකකත් ඒකට හේතුවක්. හැම තැනම සංවර්දනය වෙලා නැහැ. Health Sector, Public transportation
    එහෙ තියන ලොකුම වාසිය තමා වෙන රටකට වඩා ලංකාවේ උන්ට ගැලපෙනවා. කෑම බීම , culture එක පරිසරය ඔක්කොම අපේ උන්ට සෙට් වෙනවා. ඔය සින් නිසා recommend කරන්න පුළුවන් වෙන රටකට වඩා. ලස්සන රටක්
    අනිත් දියුණු රටවලට වඩානම් හොඳයි. කෙනෙක්ට යනවනම් හොඳම රට. Europe වල තියන High Tax, Refugee ප්‍රශ්න අඩුයි. Minimum Wage වැඩිම රට. Europe වල රටවල් කිහිපයක හැරුණම අනිත් හැම රටකටම වඩා GDP Per Capita වැඩියි (Ireland Luxmburg Denmark විතරයි වැඩි). Jobs වැඩියි. Europe වලිනුත් Australia වලට Immigrants ල එන්නෙ ඒකයි. ප්‍රංශෙන් ඉතාලියෙන් ගොඩක් ඉන්නව.

    Australia ගොඩක් රටවලට වඩා Living cost අඩුයි. Food cost නම් ගොඩක් අඩුයි. ලංකාවෙ යන ගානම වගේ යන්නෙ කඩෙන් නොකන කෙනෙක්ට.

    Health Sector ප්‍රශ්න ලෝකෙ හැම දියුණු රටකම තියනව Europe සමහර රටවල් ඇරුනම. ධනවාදී රටවල් නිසා සිස්ටම් එක හැදිල තියෙන්නෙ සුබසාධනයට නෙමෙයි ලාබෙට.

    Australia Lucky country. රට නය වෙලා තියෙන්න GDP එකෙන් 43%යි. Europe ගොඩක් රටවල 70%+ or 100% Japan 200+.
    kawuda ban boring kiyanne :ROFLMAO: suddo kisima awulak na. full athal eke un ekka fun aran inne api. Ubage yaluwo samahara wita hadda regional area ekaka da danne na inne
    ඒක එක එක්කෙනා අනුව ඕක වෙනස් වෙනව. Software Engineering ගොඩක් උන් Introvert ල. එහෙම උන් කැමති Nature එකට. Victoria වගේනම් අවුරුදු 2 යද්දි යන්න තියන තැන් ඔක්කොම Cover කලාම Boring. Mount Hotham, Grampiens, Wilsons Proms, Philips Island, Lake masedon, Tyrel, Great Ocean Road වගේ ඒව හැමදාම යන්නත් නෑනෙ. ගියත් ලොකු ලස්සනක් නෑ. උස කඳු නෑ. Evelation එකක් නෑ. ඒ නිසා Boring. Extrovert උන්ටනම් හොඳ වෙයි මොකද උන්ට Music Concert, Clubing, Pub වලින් Fun එක ගන්න පුළුවන්නෙ. Natural Beauty එක අඩු එක ලොකු අඩුවක්.

    අනිත් එක ලංකාවෙ වගේ Monthly නිවාඩු වෙනුවට ගොඩක් මෙහෙ යන්නෙ Bulk නිවාඩු නිසා මාස 11ක් එකම ලූප් එකේ Boring Life එකක් ගෙවල මාසයක් කොහෙහරි ගිහින් Fun ගන්නව. ගන්න Fun එකත් ගන්න 300KM වත් Drive කරන්න වෙනව. අඩුම. (4 Day work week ආවොත් හරියයි.)

    Cooporate Office වල සුද්දොනම් ලොකුවට Fit වෙන්නෙ නෑ. ෆිට් වෙන්න එන්නෙත් නෑ. ඉඳල ඉඳල සුපිරි චරිත සෙට් වෙනව 10ට එකක් වගේ.