1. එන්න දෙයක් නැ බන්.මම දැන් 190 visa එකේ ඉන්නේ485 කියන්නෙ temporary graduate visa. ඉතින් ඒක ගත්ත කියල ශුවර් නෑනෙ බන් 190 (PR) පුලුවන් වෙයිද කියල, ස්ටේට් නොමිනේශන් , එම්ප්ලෝයර් නොමිනේශන් එහෙම ඕනෙ. පොයින්ට්ස් ගාන සෙට් වෙන්නත් එපැයි. හැමෝටම සෙට් වෙන්නෙ නෑනෙ.
මොන වීස අරන් ආවත් අන්තිමට පී.ආර් එකට අවශ්‍ය පොයින්ට්ස් ගාන සෙට් උනේ නැත්තන් පී.ආර් නැත.
190 (PR) හෝ 189 (PR) ගන්නකන්ම කට්ට තමයි, දැන් නම් අලුත් නීති එක්ක පී.ආර් ගත්තත් කට්ට තියෙනව පොඩ්ඩක්, centrelink වගේ රජයෙන් හම්බෙන ඩෝල් වගේ ඒව හම්බෙන්නත් අවුරුදු 4 ක් යනව ඉතින්, සිටිසන් වගේ එවුන් ගෙ ඉදල තමයි කටු නැත්තෙ.
ඉතින් ස්ටූඩන්ට් එන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. උබට ඕනෙ නම් වරෙන් මම නෙමෙයි නෙ කටු කන්නෙ උබනෙ![]()
SE walata dan hena amarui wage neda ban?
1. එන්න දෙයක් නැ බන්.මම දැන් 190 visa එකේ ඉන්නේ
2. උබ තව වීස ගැන හොයල බලපන් මචන්. NT ගැන නම් උබ දන්නේ නැ කියල මට හිතෙන්නේ
2. මේ thread එක දැකල මෙහෙ ඉන්න එකෙක් ගෙ කරේ එල්ලිලා PR ගන්න එන්නේ නැතුව තමන් තනියෙන් ගේමක් ගහල වැඩේ කරගන්න පුළුවන් නම් වරෙල්ල.
------ Post added on Nov 18, 2023 at 4:30 AM
1. එන්න දෙයක් නැ බන්.මම දැන් 190 visa එකේ ඉන්නේ
2. උබ තව වීස ගැන හොයල බලපන් මචන්. NT ගැන නම් උබ දන්නේ නැ කියල මට හිතෙන්නේ
2. මේ thread එක දැකල මෙහෙ ඉන්න එකෙක් ගෙ කරේ එල්ලිලා PR ගන්න එන්නේ නැතුව තමන් තනියෙන් ගේමක් ගහල වැඩේ කරගන්න පුළුවන් නම් වරෙල්ල.
------ Post added on Nov 18, 2023 at 4:30 AM
Danna pakak na neda tho190 කියන්නෙ ලකුනු අඩු අයට දෙන පී.ආර් එක, 189 පී.ආර් අරන් නම් කියෙව්වත් කමක් නෑ![]()
ah bosa, uba dan koheda inne? rata giyada?Danna pakak na neda tho
කොහෙන්ද බන් මේවට හිනා වෙන්න ඕනි...190 කියන්නෙ ලකුනු අඩු අයට දෙන පී.ආර් එක, 189 පී.ආර් අරන් නම් කියෙව්වත් කමක් නෑ![]()



ඉතින් යකෝ එහෙම තමයි පෝලිමේ තියලා බ්‍රවුන් නම් 190, සුදුයි නම් 189....
ඔය බේසික් ටාසව ක්වෝට් කරන් ඔයා වරදක් තමා කරනවාකොහෙන්ද බන් මේවට හිනා වෙන්න ඕනි...![]()



download karala wena site ekakata upload karala deepanko.![]()
salaary eka thibbata wadak na oken 40 % goverment eka gannawa tax kiyala. unge expenses baluwahama kala adala shape eka inna puluwan, pension scheme ekak thiyanwada bn.
ස්ටුඩන්ට් ආවට අවුලක් නෑ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකකින් නං. ඒක ඩිග්‍රිය ඉවර වෙන කාලෙ තියෙන්න පුලුවන් තත්ත්වය එක්ක හිතන්න ඕන.
තව බොහෝ දුරට ඊළඟට ආයෙ ඒවි මොරිසන් කැම්රිය වගේ එකෙක් ඉන්න ලිබරල් ආණ්ඩුවක්. එතකොට ගොඩක් උන්ට අබ සරණ වෙන්න පුළුවන්. ඒ නිසා උන්ගෙ ප්‍රතිපත්ති වලට migration වෙනස් කරාම ඒවට හරියන විදියට points ගන්න පුලුවන්ද, regional areas වල ඉන්න උනොත් ඉන්න කැමතිද කියන ඒවත් හිතල තෝරාගන්න ඕන.