ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT

    485 කියන්නෙ temporary graduate visa. ඉතින් ඒක ගත්ත කියල ශුවර් නෑනෙ බන් 190 (PR) පුලුවන් වෙයිද කියල, ස්ටේට් නොමිනේශන් , එම්ප්ලෝයර් නොමිනේශන් එහෙම ඕනෙ. පොයින්ට්ස් ගාන සෙට් වෙන්නත් එපැයි. හැමෝටම සෙට් වෙන්නෙ නෑනෙ.

    මොන වීස අරන් ආවත් අන්තිමට පී.ආර් එකට අවශ්‍ය පොයින්ට්ස් ගාන සෙට් උනේ නැත්තන් පී.ආර් නැත.

    190 (PR) හෝ 189 (PR) ගන්නකන්ම කට්ට තමයි, දැන් නම් අලුත් නීති එක්ක පී.ආර් ගත්තත් කට්ට තියෙනව පොඩ්ඩක්, centrelink වගේ රජයෙන් හම්බෙන ඩෝල් වගේ ඒව හම්බෙන්නත් අවුරුදු 4 ක් යනව ඉතින්, සිටිසන් වගේ එවුන් ගෙ ඉදල තමයි කටු නැත්තෙ.

    ඉතින් ස්ටූඩන්ට් එන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. උබට ඕනෙ නම් වරෙන් මම නෙමෙයි නෙ කටු කන්නෙ උබනෙ 😂
    1. එන්න දෙයක් නැ බන්.මම දැන් 190 visa එකේ ඉන්නේ
    2. උබ තව වීස ගැන හොයල බලපන් මචන්. NT ගැන නම් උබ දන්නේ නැ කියල මට හිතෙන්නේ
    2. මේ thread එක දැකල මෙහෙ ඉන්න එකෙක් ගෙ කරේ එල්ලිලා PR ගන්න එන්නේ නැතුව තමන් තනියෙන් ගේමක් ගහල වැඩේ කරගන්න පුළුවන් නම් වරෙල්ල.
    ------ Post added on Nov 18, 2023 at 4:30 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ස්ටුඩන්ට් ආවට අවුලක් නෑ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකකින් නං. ඒක ඩිග්‍රිය ඉවර වෙන කාලෙ තියෙන්න පුලුවන් තත්ත්වය එක්ක හිතන්න ඕන.

    තව බොහෝ දුරට ඊළඟට ආයෙ ඒවි මොරිසන් කැම්රිය වගේ එකෙක් ඉන්න ලිබරල් ආණ්ඩුවක්. එතකොට ගොඩක් උන්ට අබ සරණ වෙන්න පුළුවන්. ඒ නිසා උන්ගෙ ප්‍රතිපත්ති වලට migration වෙනස් කරාම ඒවට හරියන විදියට points ගන්න පුලුවන්ද, regional areas වල ඉන්න උනොත් ඉන්න කැමතිද කියන ඒවත් හිතල තෝරාගන්න ඕන.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113

    1. එන්න දෙයක් නැ බන්.මම දැන් 190 visa එකේ ඉන්නේ
    2. උබ තව වීස ගැන හොයල බලපන් මචන්. NT ගැන නම් උබ දන්නේ නැ කියල මට හිතෙන්නේ
    2. මේ thread එක දැකල මෙහෙ ඉන්න එකෙක් ගෙ කරේ එල්ලිලා PR ගන්න එන්නේ නැතුව තමන් තනියෙන් ගේමක් ගහල වැඩේ කරගන්න පුළුවන් නම් වරෙල්ල.
    ------ Post added on Nov 18, 2023 at 4:30 AM
    SE walata dan hena amarui wage neda ban?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113

    1. එන්න දෙයක් නැ බන්.මම දැන් 190 visa එකේ ඉන්නේ
    2. උබ තව වීස ගැන හොයල බලපන් මචන්. NT ගැන නම් උබ දන්නේ නැ කියල මට හිතෙන්නේ
    2. මේ thread එක දැකල මෙහෙ ඉන්න එකෙක් ගෙ කරේ එල්ලිලා PR ගන්න එන්නේ නැතුව තමන් තනියෙන් ගේමක් ගහල වැඩේ කරගන්න පුළුවන් නම් වරෙල්ල.
    ------ Post added on Nov 18, 2023 at 4:30 AM

    ඇයි මම ලෝකෙ වෙන හැම දේම දැනගන්න ඕනෙද? එහෙම හිතපු එක ඔයාගෙ ප්‍රශ්නයක් 😁

    NT කියන්නෙ රටේ සවුත්තු පැත්තක්, ඕක ගැන හොයල බලන්න දෙයක් නෑ. මම මොකටද මගේ ටයිම් එක ඔය වගේ සවුත්තු පැති ගැන හොයන්නෙ 😂

    කැමති නම් නිකන් දුන්න ටික ගනින්, නැත්තන් නිකන් ඉදහන් 😂 මට වෙන වැඩ නෑ, ඔස්ට්‍රේලියාව පුරාම සිද්දවෙන දේවල් හොයල බල බල ඉන්න 😂

    190 කියන්නෙ ලකුනු අඩු අයට දෙන පී.ආර් එක, 189 පී.ආර් අරන් නම් කියෙව්වත් කමක් නෑ 😂

    189 ගන්න බැරුව, ස්ටේට් නොමිනේශන් අරන් 190 වලින් යන්න උනු නිසා අකමැත්තෙන් උනත් සවුත්තු පැත්තකට යන්න උනා නේද 😂

    සිඩ්නි/ මෙල්බර්න් වගේ ආව කාලෙක කතා කරමු, අනිත් පැති ඔස්ට්‍රේලියාවෙ නෙමෙයි 😂
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    salaary eka thibbata wadak na oken 40 % goverment eka gannawa tax kiyala. unge expenses baluwahama kala adala shape eka inna puluwan, pension scheme ekak thiyanwada bn.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    190 කියන්නෙ ලකුනු අඩු අයට දෙන පී.ආර් එක, 189 පී.ආර් අරන් නම් කියෙව්වත් කමක් නෑ 😂
    කොහෙන්ද බන් මේවට හිනා වෙන්න ඕනි... :lol::lol::rofl:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    Eww eww adukule PR karaya @NaiRobi @hancok 🙈🫢
    ඉතින් යකෝ එහෙම තමයි පෝලිමේ තියලා බ්‍රවුන් නම් 190, සුදුයි නම් 189....

    මුගේ සදාදරණීය සජිතානෝ කරනවා වගේ 😌😌

    කොහෙන්ද බන් මේවට හිනා වෙන්න ඕනි... :lol::lol::rofl:
    ඔය බේසික් ටාසව ක්වෝට් කරන් ඔයා වරදක් තමා කරනවා
    ------ Post added on Nov 25, 2023 at 1:39 PM
     
    • Sad
    Reactions: shenat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    salaary eka thibbata wadak na oken 40 % goverment eka gannawa tax kiyala. unge expenses baluwahama kala adala shape eka inna puluwan, pension scheme ekak thiyanwada bn.

    උබලගෙන් කීයක් ගන්නවද ලන්කාවෙ? හරියට බැලුවොත් 60% වලට වඩා ටැක්ස් වදිනව ලන්කාවෙ සාමාන්‍ය බඩු ගත්තත් 😂, වාහන වලට 300%+. උබල හිතන්නෙ උබලගෙ සැලරියෙන් කෙලින්ම ගත්තෙ නෑ කියල උබලට ටැක්ස් නෑ කියලද? 😂 ඔස්ට්‍රේලියාවට වඩා ටැක්ස් ලන්කාවෙ.

    ඒත් උබ නම් එන්න එපා ඔස්ට්‍රේලියාවට, සරල දෙයක් තේරුම් ගන්න බැරි හරක් වැඩක් නෑ, අපිට ඔස්ට්‍රේලියාවට ඕනෙ බුද්දිමත් මිනිස්සු 😂

    හරක් ටික ලන්කාවෙම ඉදපල්ල, නැත්තන් දේශපාලකයන්ගෙ හරක් වහල්ලු ටික නැති වෙනව, දේශපාලකයොත් උන්ගෙ ජොබ කරගෙන ඉන්න එපැයි. 😂

    ස්ටුඩන්ට් ආවට අවුලක් නෑ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකකින් නං. ඒක ඩිග්‍රිය ඉවර වෙන කාලෙ තියෙන්න පුලුවන් තත්ත්වය එක්ක හිතන්න ඕන.

    තව බොහෝ දුරට ඊළඟට ආයෙ ඒවි මොරිසන් කැම්රිය වගේ එකෙක් ඉන්න ලිබරල් ආණ්ඩුවක්. එතකොට ගොඩක් උන්ට අබ සරණ වෙන්න පුළුවන්. ඒ නිසා උන්ගෙ ප්‍රතිපත්ති වලට migration වෙනස් කරාම ඒවට හරියන විදියට points ගන්න පුලුවන්ද, regional areas වල ඉන්න උනොත් ඉන්න කැමතිද කියන ඒවත් හිතල තෝරාගන්න ඕන.

    ස්ටූඩන්ට් එන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. ආවොත් අනාතයි. පට්ට කට්ට.

    එන්නම ඕනෙ නම්, උබ ආන්ඩුව ගැන කියපු ප්‍රතිපත්ති කතාව ඇත්ත. මුන් එක එක කාලෙට එක එක විදිහට වෙනස් කරනව, ඒක නිසා ඊලගට එන්න පුලුවන් ආන්ඩුව ගැන හිතල තෝරගන්න ඕනෙ.
    ------ Post added on Nov 26, 2023 at 10:53 AM