මට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.
මම ඒක අතෑරල කැම්පස් ගියා
මම ඒක අතෑරල කැම්පස් ගියා


Tho nam amu booruwek- Ignore list eke demma.මට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.
මම ඒක අතෑරල කැම්පස් ගියා![]()
මට මාවම ignore list දාගන්න හිතෙනව දෙයියො. මේව මතක් වෙනකොටTho nam amu booruwek- Ignore list eke demma.

අපොමට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.
මම ඒක අතෑරල කැම්පස් ගියා![]()
So did you get a degreeමට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.
මම ඒක අතෑරල කැම්පස් ගියා![]()
Yes I didSo did you get a degree
Yes I did
Ok then that's goodYes I did
දැන් ඩිග්‍රී එක කාපංYes I did
Tho nam amu booruwek- Ignore list eke demma.
Tho nam amu booruwek- Ignore list eke demma.
මං මෙච්චර කල් ඕක එච්චර ගනන් ගත්තෙ නෑ. දැන් මේ රටට වෙලා තියෙන දේ එක්ක බැලුවම දුකේ බෑ.දැන් ඩිග්‍රී එක කාපං
ඔව් උන් කැමති හැමදාම මූ උන්ගේ ඔය බිස්නස් එකේ කුලියට වඩා කර කර ඉන්නවා දකින්න .. එතනින් එහාට යන්න දෙන්නේ නෑ .නොගිය එක හොදයි කියල හිතා ගනින්. නෑයො යාළුවො ළග ජොබ් කරන්න යන්න එපා බන්. උන් එතකොට ඕනවට වඩා උබෙන් බලාපොරොත්තු වෙනව. උබත් උන්ගෙන් බලාපොරොත්තු වෙනවා. පස්සෙ ප්‍රශ්නයක් වෙලා අමනාප වෙනව. පුළුවන් තරම් තනියම ජිවිතේ ගොඩ දාගන්න එක වටිනව.

2000 ta kalin nam lesiyen genna ganna thibba. eeth eeta passe rules godak change una.මට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.
මම ඒක අතෑරල කැම්පස් ගියා![]()
Nadayo margen gihilla unta hemadama wahalkam karanna wei. Skill migration yana eka hondama de degree ekath thiyana nisa. Btw good decision. Den IELTS karanna
නොගිය එක හොදයි කියල හිතා ගනින්. නෑයො යාළුවො ළග ජොබ් කරන්න යන්න එපා බන්. උන් එතකොට ඕනවට වඩා උබෙන් බලාපොරොත්තු වෙනව. උබත් උන්ගෙන් බලාපොරොත්තු වෙනවා. පස්සෙ ප්‍රශ්නයක් වෙලා අමනාප වෙනව. පුළුවන් තරම් තනියම ජිවිතේ ගොඩ දාගන්න එක වටිනව.
ඔව් උන් කැමති හැමදාම මූ උන්ගේ ඔය බිස්නස් එකේ කුලියට වඩා කර කර ඉන්නවා දකින්න .. එතනින් එහාට යන්න දෙන්නේ නෑ .
අනික කවුද දන්නේ එන්න කිව්ව පලියට යන්න පුළුවන් කම තිබ්බද කියලා... උන් නිකන් ගන්න බැරි බව දාන්න නිසාම කිවාද දන්නේ නෑ වරෙන් කියලා..![]()
2000 ta kalin nam lesiyen genna ganna thibba. eeth eeta passe rules godak change una.
Lankawe wage loku ammalage/punchige game kadeta gihilla help karanawa wage newe, Aus gihilla business ekakata help ekak denawa kiyana eka.
oyata wedima unoth visit visa ekak denna ida thibba, ethanain ehata kohomada permananet visa ekakata process karanne kiyana eka.. lesi wedak newe.

thamath ithin nayo ne un, dan ahala balapanමට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.
මම ඒක අතෑරල කැම්පස් ගියා![]()