ඔස්ට්‍රේලියාවෙ ගියෙ නෑ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැන් දුක් වෙන්න එපා. රටේ ජනාධිපතිත් කාබනික වගාව කරේ. ඒ වගේ පොඩ්ඩක් වැරදුන තීරණයක් කියල හිත හදාගන්න...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    මට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.

    මම ඒක අතෑරල කැම්පස් ගියා :(
    අනේ යකෝ තෝ වගේ ගොන් හරකෙක්, මෝඩ මූසලයෙක්!

    දැන් ඉතින් කරපු ගොන් කම මතක් කර කර 4 වැලි කඩදාසියක් ජුන්ඩාගෙ වටේ ඔතලා අත්වැඩ කරපන් 🤣🤣

    Just kidding. Let be gone be by gone. Try to get a sponsorship for a work permit from them. Else look for a job in the Middle East or go abroad for higher education
     
    Last edited:
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    දැන් දුක් වෙන්න එපා. රටේ ජනාධිපතිත් කාබනික වගාව කරේ. ඒ වගේ පොඩ්ඩක් වැරදුන තීරණයක් කියල හිත හදාගන්න...
    dn giya dea giya..job walta apply krpn..dawasata 10 ganea

    ඉස්සර ගිය හකුරට නාඬා තියෙන හකුර රැකගත්තා. දැන් රැකගන්නවත් හකුරක් නෑ මේ රටේ ඉඳන් :( දවසින් දවස බලාපොරොත්තු රහිත බව විතරයිනෙ :(

    අනේ යකෝ තෝ වගේ ගොන් හරකෙක්, මෝඩ මූසලයෙක්!

    දැන් ඉතින් කරපු ගොන් කම මතක් කර කර 4 වැලි කඩදාසියක් ජුන්ඩාගෙ වටේ ඔතලා අත්වැඩ කරපන් 🤣🤣

    Just kidding. Let be gone be by gone. Try to get a sponsorship for a work permit from them. Else look for a job in the Middle East or go abroad for higher education

    බලන්න ඕනේ. දැන් රෙදි ඇඳන් ආයෙ කියන්නත් බෑ බ්‍රෝ. ඒ වෙලාවෙ චාන්ස් එක මිස් කරගෙන. ජර්මන් ටෙක් වත් ගිහින් ඔටෝමොබයිල් කෝස් එකක් කලා නම් කිසි කේස් එකක් නැතුව යන්න තිබුනා. Trained professional කෙනෙක් විදියට

    හිතගිය තැන මාලිගාව නැතුව වැඩක් නෑ :P
    ------ Post added on Jun 8, 2022 at 5:11 PM
     
    • Sad
    Reactions: PHBhagya