ඔස්ට්‍රේලියාව ඉරානයට කැරි කටින් පනින්න දෙයි ☠️💥💦

tarson

Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    අර ඉන්දරජිත් වගේ තවත් මෝඩ පැටියෙක්

    පව් තවත් අයිටුල්ලාගෙ ශුක්‍රානු වලින් හම්බුනු තවත් බූරු පැටියෙක් 💥💣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,909
    18,001
    113
    අල්ලා දෙවියෝ මේ දවස් වල ෆුල් ට්‍රයි එකක් දෙනවා තුන්කාලේ බිජ්ජ කොටලා අතර යුද්ධ ඇතිකරලා හම්බාවොන්ගේ ජනගහන පාලනය කරන්න

    බලපන් ඉතින් අල්ලා දෙවියන්ගේ මොලේ තමයි මොලේ , ඉශ්‍රයලේ බේරගන්න නේ අල්ලා දෙවියන් මේ හැමදේම කරන්නේ

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත තමයි ඉතිං

    @Al Baik @redux @Be_Positive

    kKBrWKl.png

    ඒ උනාට උඹ මීගමුවේ කතෝලික උරුමය වෙනුවෙන් ජවුසන් නටපු කුරුසයෙක්නේ

    කුරුසයෝ පුක හපාගෙන ඊශ්‍රයලේට හෑලි ලිව්වට රටේ සිංහල බෞද්ද ආණ්ඩුව ඉරානේ පැත්තේ

    කුරුස කල්ලතොනි දෙවැනි පුරවැසියෝ වගේ ගණන් ගත්තේවත් නෑ :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Abbas Aragchi - Foreigh Minister of Iran

    අතීතයේ සිංහල රාජ්‍ය කාලේ, දකුණු මුහුදු තීරයේ “අරච්චිගේ” කියලා බලවත් සලාගම ගම් ප්‍රධානියෙක් හිටියා.
    ඔහුගේ නම අරච්චි මහාධිකාරී.
    ඔහු වෙළඳාමට හුඟාක් දක්ෂ.
    සිංහල රටෙන් මසාලා, මණි, කුරුඳු ගෙන පර්සියාවට (අද ඉරානය) යන්න නාවිකයන්ට නායකත්වය දුන්නා.
    එක දවසක ඔහුගේ පුතා වෙළඳ නාවකින් පර්සියාවට ගියා.
    එතනම පදිංචි වුණා...ඔහුට “අරච්චිගේ පුතා” කියලා කියන එක “අරාච්චි” → “අරාඝ්චි / Araghchi” කියලා වෙනස් වෙලා ගියා.
    කාලය ගියත්
    සිංහල “අරච්චිගේ” නාමයේ සුවඳ
    පර්සියානු රටේ “Araghchi” කියලා ඉතිරි වුණා කියලා
    පරණ වෙළඳුන් කියන කතාවක් තියෙනවා.

    මෙන්න views ගන්න පුළුවන් කතා..... AI video හදලා utube දාන එකෙක්ට ඇස ගැටේවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සුද හුත්තෝ :lol:
    ඔසී උන්ගෙ සබ් හැදිල ඉවර වෙන්නෙත් 2040 ගනන් වල, අනික ඕකෙ ඉඳපු උන් තුන්දෙනා ඔය ඇටෑක් එකට ඩිරෙක්ට් සම්බන්ධ නැතුව ඇති ගගා මෙහේ උන් නිව්ස් වල කිය කිය හැමිනෙනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    පිස්සුද හුත්තෝ :lol:
    ඔසී උන්ගෙ සබ් හැදිල ඉවර වෙන්නෙත් 2040 ගනන් වල, අනික ඕකෙ ඉඳපු උන් තුන්දෙනා ඔය ඇටෑක් එකට ඩිරෙක්ට් සම්බන්ධ නැතුව ඇති ගගා මෙහේ උන් නිව්ස් වල කිය කිය හැමිනෙනවා
    උඹ ඔසී උන්ගේ කිව්වට අරු කියන්නේ අපේ කියල :lol:
    සමහර අනාථයන්ට ඔසිගිය එක ජීවිතේ ලොකුම ජයග්‍රහණය උනාම ඔහොම තම.
     
    • Haha
    Reactions: Tramadol

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    උඹ ඔසී උන්ගේ කිව්වට අරු කියන්නේ අපේ කියල :lol:
    සමහර අනාථයන්ට ඔසිගිය එක ජීවිතේ ලොකුම ජයග්‍රහණය උනාම ඔහොම තම.
    ඕකා ඔසී ඉන්නවනන් තව කමක් නෑ.
    ඌ මේ ලංකාවෙ බන් ඉන්නෙ. ඌම කිවුව පහුගිය කාලෙ.
    මූට අර multi personality disporder වගේ සිද්දියක් තියෙන්නෙ.
    මම මූට කියලත් තියෙනව බෙහෙත් ගනින් කියල. මොනව උනත් කිරියෙ කොල්ලෙක්නෙ.
    මූ කුණුහරපෙන් බැනල යන එක කරන්නෙ.
     
    • Haha
    Reactions: Tramadol

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    උඹ ඔසී උන්ගේ කිව්වට අරු කියන්නේ අපේ කියල
    :lol:

    සමහර අනාථයන්ට ඔසිගිය එක ජීවිතේ ලොකුම ජයග්‍රහණය උනාම ඔහොම තම.

    මේකා තාම ඉස්කෝලෙ යනව (ඌට පොඩි කාලෙ මාම කෙනෙක් පුකේ ඇරියලු, ඒකෙන් ට්‍රෝමටයිස් වෙච්ච එකට තමයි මේ හැසිරීම). පලවෙනි දවසෙ ඇදේම කක්කා ගියාලු මූට පුක බෝර් වෙච්ච නිසා, දෙවෙනි දවසෙ ඉදන් කක්කා කරන්න බැරුව හිටියලු දවස් දෙකක් 💩

    uu pissek. hallucination muta

    පුක දෙන්නෙ නැතුව පල ඩෝ 💩 මානසික ලෙඩ්ඩු.

    මේකා මුට මානසික ලෙඩක් තියනව බෙහෙත් ගන්නව කියල ත්‍රෙඩ් දානව.

    ඌගෙ කටහඩ ගෑනියෙක් වගේ කියල, ඇවිදිනකොට පුක පැද්දෙනව කියල ගමේ එවුන් පොන්නය කියලලු කතා කරන්නෙ 😂

    පව් අසරන පුකේ ඇරිච්ච ජීවිත 💩💥

    ඕකා ඔසී ඉන්නවනන් තව කමක් නෑ.
    ඌ මේ ලංකාවෙ බන් ඉන්නෙ. ඌම කිවුව පහුගිය කාලෙ.
    මූට අර multi personality disporder වගේ සිද්දියක් තියෙන්නෙ.
    මම මූට කියලත් තියෙනව බෙහෙත් ගනින් කියල. මොනව උනත් කිරියෙ කොල්ලෙක්නෙ.
    මූ කුණුහරපෙන් බැනල යන එක කරන්නෙ.

    එහෙමද? ඔයා දැක්කද? ලන්කාවට ඇවිල්ල යන්න බැරිද මිනිස්සුන්ට.

    රට ගියාම ඒ රටේම ඉන්න ඕනෙද? 😌

    ඔයාට කලිනුත් කියල තියෙනව මගෙ ත්‍රෙඩ් අස්සෙ හැමනෙන්න එපා කියල.

    කෙල උනා මදිද? ඔයිට වඩා කෙලවෙන්නත් ඉඩ තියෙනව.

    ඒක නිසා පාඩුවෙ ඉන්න.

    haters ල ගොඩයි 😂

    පව් යකෝ මුන්, බලපන් ඉතින් තමන්ගෙ ජීවිතේ ඇතුලෙ මුන් කොච්චර පීඩනේකද ප්‍රශ්න ගොඩකද ඉන්නෙ කියල 😂💥☠️
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ ඔසී උන්ගේ කිව්වට අරු කියන්නේ අපේ කියල :lol:
    සමහර අනාථයන්ට ඔසිගිය එක ජීවිතේ ලොකුම ජයග්‍රහණය උනාම ඔහොම තම.
    මේක US සබ් එකක්, ඔසී අලුතෙන් යන සබ් ප්‍රොජෙක්ට් එකෙන් සබ් එලියට එන්නෙ 2040 නුත් පස්සෙ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    මේක US සබ් එකක්, ඔසී අලුතෙන් යන සබ් ප්‍රොජෙක්ට් එකෙන් සබ් එලියට එන්නෙ 2040 නුත් පස්සෙ...

    😂 අප්ඩේට් වෙලා මදි 💥💣

    2040 වෙනකන් ඉන්න උබ හිතුවද ඔස්ට්‍රේලියාව පාලනය කරන්නෙ නාමල් රාජපක්ශ කියල? 😂

    ඇමරිකාවෙන් නියුක්ලියර් තාක්ශනේ දුන්නෙ අවුරුදු ගානකට කලින්. ඔස්ට්‍රේලියාවට සබ් එකක් හදන්න මහ ලොකු කාලයක් යන්නෙ නෑ.

    යකෝ ලන්කාවෙත් මද්‍යම ප්‍රමානයේ විශාල බෝට්ටු හදනව නේවි එකෙන්. උබ මේ ඔස්ට්‍රේලියන් ආමි එක ගැන දන්නව මදි.

    උබ හිතන්නෙ ඇන ටිකකුයි මිටියකුයි අරන් ලී වලින් බෝට්ටු හැදුව කාලෙ කියලද 2040 වෙනකන් සබ් හදන්නෙ 😂?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,958
    8,297
    113
    Kotahena
    මේකා තාම ඉස්කෝලෙ යනව (ඌට පොඩි කාලෙ මාම කෙනෙක් පුකේ ඇරියලු, ඒකෙන් ට්‍රෝමටයිස් වෙච්ච එකට තමයි මේ හැසිරීම). පලවෙනි දවසෙ ඇදේම කක්කා ගියාලු මූට පුක බෝර් වෙච්ච නිසා, දෙවෙනි දවසෙ ඉදන් කක්කා කරන්න බැරුව හිටියලු දවස් දෙකක් 💩

    පුක දෙන්නෙ නැතුව පල ඩෝ 💩 මානසික ලෙඩ්ඩු.

    මේකා මුට මානසික ලෙඩක් තියනව බෙහෙත් ගන්නව කියල ත්‍රෙඩ් දානව.

    ඌගෙ කටහඩ ගෑනියෙක් වගේ කියල, ඇවිදිනකොට පුක පැද්දෙනව කියල ගමේ එවුන් පොන්නය කියලලු කතා කරන්නෙ 😂

    පව් අසරන පුකේ ඇරිච්ච ජීවිත 💩💥

    එහෙමද? ඔයා දැක්කද? ලන්කාවට ඇවිල්ල යන්න බැරිද මිනිස්සුන්ට.

    රට ගියාම ඒ රටේම ඉන්න ඕනෙද? 😌

    ඔයාට කලිනුත් කියල තියෙනව මගෙ ත්‍රෙඩ් අස්සෙ හැමනෙන්න එපා කියල.

    කෙල උනා මදිද? ඔයිට වඩා කෙලවෙන්නත් ඉඩ තියෙනව.

    ඒක නිසා පාඩුවෙ ඉන්න.

    haters ල ගොඩයි 😂

    පව් යකෝ මුන්, බලපන් ඉතින් තමන්ගෙ ජීවිතේ ඇතුලෙ මුන් කොච්චර පීඩනේකද ප්‍රශ්න ගොඩකද ඉන්නෙ කියල 😂💥☠️
    Anna හැමෝම කියනව බෙහෙත් ගනින් කියල.
    Doctor කෙනෙක් hambaweyan ලැජ්ජ වෙන්න දෙයක් නෑ oke
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    😂 අප්ඩේට් වෙලා මදි 💥💣

    2040 වෙනකන් ඉන්න උබ හිතුවද ඔස්ට්‍රේලියාව පාලනය කරන්නෙ නාමල් රාජපක්ශ කියල? 😂

    ඇමරිකාවෙන් නියුක්ලියර් තාක්ශනේ දුන්නෙ අවුරුදු ගානකට කලින්. ඔස්ට්‍රේලියාවට සබ් එකක් හදන්න මහ ලොකු කාලයක් යන්නෙ නෑ.

    යකෝ ලන්කාවෙත් මද්‍යම ප්‍රමානයේ විශාල බෝට්ටු හදනව නේවි එකෙන්. උබ මේ ඔස්ට්‍රේලියන් ආමි එක ගැන දන්නව මදි.

    උබ හිතන්නෙ ඇන ටිකකුයි මිටියකුයි අරන් ලී වලින් බෝට්ටු හැදුව කාලෙ කියලද 2040 වෙනකන් සබ් හදන්නෙ 😂?
    ගොං කතා නොකිය ඉඳපං බං, මගේ ඉස්සරහ ගෙදර එකා අවුරුදු 20ක් තිස්සෙ ඩිෆෙන්ස් එකේ, ඌ ඉන්නෙ AUKUS project වල, අලුත් සබ් වල maintenance spec හදන එකෙක්...

    Coastguard ships, Tug හදනව වගේ, ආප්ප දානව වගේ කරන ප්‍රොජෙක්ට් නෙවෙයි.. දෙයක් දන්නෙ නැත්තම් අඩුම ගූගල් කරල බලපං ලොල්, ඒකත් බැරි නම් කියපං official link හොයල එවන්න :rofl:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    ලන්කාවෙ ලගට ආපු ඉරාන නැවට ගැහුවෙත් ඉතින් ඔස්ට්‍රේලියන් නියුක්ලියර් වලින් දුවන අපේම සබ්මැරීන් එකකින් තමයි. ඇමරිකන් එවුනුත් දෙතුන් දෙනෙක් හිටිය ඉතින්.

    (දැන් කියාගෙන එන්න එපා ඇමරිකන් සබ් කියල, ඇමරිකන් එවුන්ගෙ සබ් අලුත් නෑ ඔස්ට්‍රේලියාවෙ ඒව තරම්)

    දුන්න දෙවිල්ලක් කුඩු වෙන්නම. ලන්කාවෙ උබලට කෑලි ඇහිදින්න වෙන සයිස් එකට බ්ලාස්ට් කලේ. 😂☠️😍🇦🇺

    ඉතින් කොහොමත් ඉරානෙ කනව කෑමක් හොදි නැතුව, කැරි නහයෙන් පනින්නම. 🥲

    චීන හෝ රුසියාව එන්නෙ නෑ උන්ව බේරගන්න. අනවශ්‍ය විදිහට උන් අත දාන්න එන්නෙ නෑ.

    රුසියාවට යුක්‍රේන් යුද්දෙත් එක්ක හෙම්බත් වෙලා, උන්ගෙ රටෙත් රිසෝසස් ඔක්කොම නැති බන්ගස්තාන වෙලා ඉන්න වෙලාවක් මේක.

    චීන කොහොමත් මේ වෙලාවෙ අත දාන්න යන්නෙ නෑ. මොකෝ ඉරානෙ ඉවර කලාම ඒ කලාපෙ ප්‍රදාන චන්ඩි දෙන්න ඇමරිකාව සහ චීනය වෙනව.

    චීනටත් ඕනෙ කොහොමත් හොල්ලන්න බැරිව තිබ්බ ඉරානෙ ගූ කරල දාන්න.

    දැන් චීනෙ ආවොත්, ඇවිල්ල ඉරානෙට සපෝට් කරල ඉරානෙ දින්නොත්, ඒකෙ ලකුනු ටික යන්නෙ ඉරානෙට, චීනෙටත් වඩා උඩින් යයි උන් එතකොට.

    ඒක නිසා චීන ඕක දිහා ලස්සනට බලන් ඉදී. තව අවුරුදු 5 කින් වගේ ආපහු ඇමරිකා-චීන යුද්දය බලන්න පුලුවන්.

    ඉරාන යුද්දෙ වගේ නෙමෙයි, ඒක ඉතින් මහ පරිමාන යුද්දයක්. නියුක්ලියර් පත්තු වෙන්න පුලුවන් අන්න එතකොට නම්.

    කොහොමත් දැන් ලෝක යුද්දෙ පටන් අරන් ඉවරයි. ඉරානෙ අවි බිම තියල කලිසම ගලෝල නැවිල ආ ඇරපන් කියල ඇමරිකාවට දුන්නොත් විතරක් යුද්ද නවතියි.

    මීට වඩා තව දරුනු වෙන පාටක් තියෙන්නෙ.

    මේ යුද්දෙ සහ තව ඇමරිකා-චීන යුද්දයත් එන්න තියෙනව.

    මේ ඔක්කොම තව අවුරුදු 15 ක් විතර ඇදෙනව ශුවර් එක දිගට. ඒකෙ කතා දෙකක් නෑ.

    උබල මොකෝ හිතන්නෙ?
    Australia is not a nuclear ☢️ state

    Nikan boru kiyanne nathiwa hitapn yako

    Umbath ara @IndrajithGamage wage Low IQ ponnayek da kohea
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    ගොං කතා නොකිය ඉඳපං බං, මගේ ඉස්සරහ ගෙදර එකා අවුරුදු 20ක් තිස්සෙ ඩිෆෙන්ස් එකේ, ඌ ඉන්නෙ AUKUS project වල, අලුත් සබ් වල maintenance spec හදන එකෙක්...

    Coastguard ships, Tug හදනව වගේ, ආප්ප දානව වගේ කරන ප්‍රොජෙක්ට් නෙවෙයි.. දෙයක් දන්නෙ නැත්තම් අඩුම ගූගල් කරල බලපං ලොල්, ඒකත් බැරි නම් කියපං official link හොයල එවන්න :rofl:

    ඒ කියන්නෙ උබට යුද රහස් ඌ කියනව කියලද උබ මේ කියන්නෙ. 😂💣 අඩෝ අඩෝ

    Australia is not a nuclear ☢️ state

    Nikan boru kiyanne nathiwa hitapn yako

    Umbath ara @IndrajithGamage wage Low IQ ponnayek da kohea

    එහෙමද? උබට කිව්වද? 😂💥💣 පට්ට ආතල් මේකෙ ඉන්න එවුන්.

    ඉරානෙට පක්ශව ත්‍රෙඩ් එකක් දැම්ම බල්ලෙක් නෑ.

    බලනකොට ඉරානෙ අයිටුල්ලගෙ කැරි බීපු එවුන් නෙ ඉදල තියෙන්නෙ.

    සමහර එවුන්ට ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න බැරි නිසා දුකෙන් ඉන්න එවුනුත් බැනල. 😂💥
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,743
    113
    අවුරුදු 15? බොට හාල ද? ඔච්චර කල් යුද්ධ කරන්න ඇමරිකාවට ත් බෑ. මේක ඇෆ්ගන් උන්ට ගහපු කාලෙ වගේ කියල හිතන්න එපා. ඒ හැම යුදෙධෙකින්ම ඇමරිකාවට පාඩු මිසක් වාසි වෙලා නෑ. Internal හරි කේස් එකක් එනව ට්‍රම්ප්ට.
    එහෙම උනොත් ගොඩ එන්නෙ චීනෙ හා ඉන්දියාව. ට්‍රම්ප ඔච්චර මේක අදින්නෙ නෑ ලොවෙත්
     
    මේකෙ ඉන්න හරක් අවුස්සල ගන්න ආතල් එකේ පච ටික ෆිල්ටර් කරල ගත්තොත්, අවුරුදු 15 ක් වත් ඇදෙයි කියල ඇත්තටම හිතෙනව බන් සැරෙන් සැරේ.

    චීනට ලන්වෙන්නනෙ ඇමරිකාවෙ ඒම් එක. ඒකෙ චීනට කලින් ඉන්න බල කනුවක් නෙ ඉරානෙ. ඒක තමන්ට ඕනෙ විදිහට නටවන්න පුලුවන් වෙනව කියන්නෙ, එක පැත්තකින් තෙල් ඒකාදිකාරය හම්බෙනව, අනිත් පැත්තෙන් චීනට ගහන්න පුලුවන් තරම් ලන් වෙනව.

    ට්‍රම්ප් ගෙ චන්දෙටයි, නෙතන්‍යාහු ගෙ චන්දෙටයි දිනන්න හොදම විදිහක් මේ යුද්දෙ.

    ඉරානෙටත් නැති වෙන්න දෙයක් නෑ බන්, ගූ බවුසරයක් වගේ තමයි උන්, අවුස්සගත්තනෙ දැන්.

    ඒත් ඉරානෙට ගැහුව කියන්නෙ ඔස්ට්‍රේලියාව, යුරෝපය, ඇමරිකාව ඔය ඔක්කොටම හොදයි.

    ලන්කාව වගේ රටවලට කෙල, ඉන්දියාව මැද වගේ, ඒත් ඇමරිකාවෙන් පාලනය වෙනව අනිවා (දැනටත් ටිකක් එහෙම තමයි).

    ඔස්ට්‍රේලියාව වගේ තග දාන සෙට් එකේ රටක ඉන්න මටත් ඉතින් අනාගතේ තව සුභයි ඉතින් අපිට විරුද්ද උන්ව පෑගුවාම. අපිට ඉතින් තවත් මේ රටවල් සන්වර්දනය කරන්න පුලුවන්, අපිටත් හොදයි, පඩි වැඩි වෙනව රස්සාවල, බිස්නස් කරන අයට තව හොදයි සල්ලි අතට එනව අර රටවල් ඔක්කොටම කෙලියාම.
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,743
    113
    මේකෙ ඉන්න හරක් අවුස්සල ගන්න ආතල් එකේ පච ටික ෆිල්ටර් කරල ගත්තොත්, අවුරුදු 15 ක් වත් ඇදෙයි කියල ඇත්තටම හිතෙනව බන් සැරෙන් සැරේ.

    චීනට ලන්වෙන්නනෙ ඇමරිකාවෙ ඒම් එක. ඒකෙ චීනට කලින් ඉන්න බල කනුවක් නෙ ඉරානෙ. ඒක තමන්ට ඕනෙ විදිහට නටවන්න පුලුවන් වෙනව කියන්නෙ, එක පැත්තකින් තෙල් ඒකාදිකාරය හම්බෙනව, අනිත් පැත්තෙන් චීනට ගහන්න පුලුවන් තරම් ලන් වෙනව.
    ඕකට ගැහුවෙ කොහොම්ත් චීනෙ තෙල් සප්ලයි එකට ගහන්නනෙ. මුලින්ම කැනඩාවට සද්දෙ දැම්ම. මදුරෝ උස්සල එතනත් වැහුව චීනෙට. පස්සෙ දැන් මේක.

    කරන් එකක් ඉක්මනට. කල් යන්න යන්න ඇමරිකාවට පාඩුයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    ඕකට ගැහුවෙ කොහොම්ත් චීනෙ තෙල් සප්ලයි එකට ගහන්නනෙ. මුලින්ම කැනඩාවට සද්දෙ දැම්ම. මදුරෝ උස්සල එතනත් වැහුව චීනෙට. පස්සෙ දැන් මේක.

    කරන් එකක් ඉක්මනට. කල් යන්න යන්න ඇමරිකාවට පාඩුයි

    ප්‍රශ්නෙ තියෙන්නෙ වෙනිසියුලාවට ගැහුව (මදුරෝ ඉස්සුව) වගේ ඉරානෙට ගහන්න අමාරුයි බන්.

    ඇමරිකාවට ඕනෙ තරම් ආයුද තියෙනව, ඒත් එහෙම ගහන්නත් බෑ බන්, මොකද ඇමරිකාව රගපාන්නෙ හොද මිනිහගෙ රෝල් එක.

    එතකොට හිතෙන හිතෙන විදිහට නෙලන්න බෑ.

    අර බාලිකා පාසලකට ගහල ඒකෙනුත් සවුත්තු උනා ඇමරිකාව. ලෝකෙ බලාගෙන නෙ බන් ඉන්නෙ ඌ මොකක්ද කරන්නෙ කියල. ඒකයි අවුල.

    ලෝකෙට හිතෙන්න ගත්තොත් "අනේ ඇත්ත තමයි ඉරානෙ මිනිස්සුන්ව මරනව නිකරුනේ" වගේ, ඒක ඇමරිකාවට පාඩුයි යුද්දයක් වෙලාවෙදි. අනිත් රටවල් උනත් උදව් කරන්න එන්නෙ නෑ එහෙම ලෝකෙ හිතනව කියල තේරුනොත්.

    හියුමන් සයිකොලොජි පාට් එකකුත් මේ යුද්ද ඇතුලෙ තියෙනව.

    ඉරානෙන් ඇමරිකාවට මොකක් හරි කරනකන් බලන් ඉන්නෙ, එතකොට දෙන්න පුලුවන් පොරි හැලෙන්න, ඒ හේතුව පිටින් දාල.

    උබ කිව්වට "කරන එකක් ඉක්මනට" කියල, එතන තමයි ප්‍රශ්නෙ, ඉරානෙ කියන්නෙ අවසානෙ නෙමෙයි, අවසානෙ තමයි චීනය සහ රුසියාව එක්ක යුද්දය.
     
    • Like
    Reactions: Tricle_Buwa