ඔස්ට්‍රේලියා ගිය එවුන් වැඩක්ම නෑ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Aus වල ඉන්නේ 97% ක් ජෙප්පෝ.අනුර ස ජනාධිපති වෙනකන් සල්ලි එවන්නේ නෑ. අනුර ජනාධිපති උනාම ඔය ගාන $ මිලියන 883 වෙනවා

    USA ධනවාදී ගුපියෝ
    Aus වාමාංශික ජෙප්පො
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇමරිකාවට යන උන් හැබැයි අඩු උනාට සල්ලි එවලනෙ 🤔
    ඔය රාජපක්ශ පවුලේ අය එවපුවා බන් ඈමරිකාවේ ඉදන්
    ඩොනේෂන් ඈරෙන්න වෙන දේකට නම් ලන්කාවට සල්ලි එවන්න ඕනේ වුනේ නෑ තාම. අවශ්‍යතාවයක් නෑතිව සල්ලි එවන්නේ මොකට ද බන්? ඔය සල්ලි එවන හෑමෝම එවන්නේ මොකක් හරි අවශ්‍යතාවයකටනේ. එක්කෝ ගෙවල් හදනවා, නෑත්නම් පවුලේ අයගේ වියදමට, ඒත් නෑත්නම් වාහනයක් ගන්න. ඒ එක අවශ්‍යතාවයක් වත් නෑත්නම් එවන්න තියෙන එකම් හේතුව ඩොනේශන්
     
    • Wow
    Reactions: sakuntha1996

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලැට් හෝදන්න නේ බන් ඕකුන් යන්නේ.ලැට් හෝදලා කීයක් හරි හොයන් මෙහෙ එවයිද🤣.
    ඒකත් ඈත්ත. මෑද පෙරදිග යන ගෑණු අය ඔෆීස් වල වෑඩ කරලා එවන සල්ලි වලින් කන්න ට්‍රිප් යන්න නම් ලෑජ්ජා නෑ.. ඒ වුනාට ලෑට් හෝදපු එවුන්ගේ සල්ලි නම් වෑඩක් නෑ තමා
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Aus awuruddatma lankwata ewana gana wage single deal eka para karanwa middle east countries, singa gihin mehe inna top earners la.

    Habayi e salli lankawata enneth na. :rolleyes:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ලැට් හෝදන්න නේ බන් ඕකුන් යන්නේ.ලැට් හෝදලා කීයක් හරි හොයන් මෙහෙ එවයිද🤣.
    @aggregate ලැට් සුපවයිසර්.නැත්නම් අර වගේ ගුබ්බෑයමක් ගනියිද ?
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    ඔස්ට්‍රේලියා යන්නෙ බහුතරය සල්ලි තියෙන් උන්,,, මොන රෙද්දකට උන් අපහු සල්ලි එවන්නෙ,,, අනික ගොඩක් ටාර්ගට් කරන්නෙ පදින්චි වෙන්ඩ
     
    • Like
    Reactions: RANJAN_SILVA

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඔස්ට්‍රේලියා යන්නෙ බහුතරය සල්ලි තියෙන් උන්,,, මොන රෙද්දකට උන් අපහු සල්ලි එවන්නෙ,,, අනික ගොඩක් ටාර්ගට් කරන්නෙ පදින්චි වෙන්ඩ
    Paka tama.thanikara yanne loan daagana.Show money eka ekagen aran.ehemath ekek tama salli tiyana ekek yanne.gihin lat hodanawa suddange🤣.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,391
    113
    Student wage Aus yanawa nam lankawen course fees gewala, ehe indannut hambu karana salli walin loku ganak course fees gewana gaman, tax, expenses, PR, TR wage eelanga visa walata laasti wenna yana wiyadam walata salli ituru karaddi lankawata ewanna lokuwatama savings enne naa. indala hitala godak weda karala lankawen idam ganna unut mama dekala tiyenawa. et ehemama katta kana un dekala tiyenne poddayi. Settle wuna unutu ehe jiwath wenna wiyadam karama lankawata salli ewanawa aduyi. Ehe life eka settle karaganna hadana ekekta lankawe wiyadam karala wedakut na ehema wiyadam karanna taram salli ituru wenawat aduyi.

    Job ekakata yanakota godak welawata middle east wage yanawa nam, nawatinna, kanna okkotama salli denawa. Specially professional job ekakata wage middle east giyapu mama danna unta Ticket, accomadation, food allowance, transport okkoma employer denawa. Ehema unama ganna salary eka saahenna ituruyi. e ratawala settle wenna plan ekakut naa widiyakut naa. itin hambukarana okkoma lankawata danawa.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    Paka tama.thanikara yanne loan daagana.Show money eka ekagen aran.ehemath ekek tama salli tiyana ekek yanne.gihin lat hodanawa suddange🤣.
    සල්ලි එවනව නම් මොන පකටද මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ මොඩය
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    Developed ratawalata yana godak un Family pitin yanne, So it's obvious that they spent 80% of their income in that country , including rent, Groceries, taxes and Etc.

    They really don't need to send any money back to sri lanka. Only if they want to send some amount to their parents.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මාලදිවයිනට ගිය එවුනුත් එවනවලු උන්ට වඩා :-D

    Sri-Lanka-worker-remmittances-country.jpg
    ගිය එකා vs එහෙන් උපයන් ලංකාවේ ජිවත් වෙන්න හිතන එකාගේ වෙනස.

    බුද්ධි ගලනය වෙද්දි ඒක නවත්ත ගන්න බැරි උනාට හිත හදාගන්න කට්ටිය කියන
    "ගියාට කමක් නැ, රට ගිහින් හරි සල්ලි එවයිනේ" කියන තඩි බොරුවට හොද පිලිතුරක් ඕක.

    වහාම වෘත්තිකයන්ගේ ගලනයට පිලිතුරක් දිය යුත්තේ ඇයි කියන්නත් හොද දර්ශකයක්.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    සල්ලි එවනව නම් මොන පකටද මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ මොඩය
    Loan ගෙවන සල්ලි තමා පකෝ ඔය එවලා තියෙන්නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Australia යන්නේ job කරලා ලංකාවට සල්ලි එවන්න නෙවේ නේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මගෙ යාලුවෙක් ඉන්න්ව රජයෙ සේවිකාවක්.වැඩ නැත්නම් උන්ගෙ සෙට් එකම අත්සන කලින් ගහල දව 1.30 වෙන්න කලින් ගෙදර යනවලු. දුර පලාතක කලාප කාර්යාලයක් Finger print නෑ කිව්ව.
    හවස 4.20 ට මරදානට ඇවිල්ලා බලපන්කො ඔයිට හපන්....3.40 එකෙත් එහෙමයි.... 4.30 මාරට වත් එපයි ඔය රජෙ රස්සා කරන උන් ඔෆ් වෙන්නේ නේද.... ඒ උනාට මරදානේ පාර පුරා හවසට දුවනවා .... 3.40 ටත් පට්ට සෙනගක් ඉන්නවා මාතර එක්ස්ප්‍රස් එක අල්ල ගන්න...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒවගෙන් තමා යක්ක පුත්තු තෙල් ගහගෙන බත් ටිකක් කන්නේ

    බෙහෙත් නෑ.. තෙල් නෑ.. බිත්තර නෑ.. පිටි නෑ..

    තනි සිංහල බෞද්ධයො ජීවත් වෙන්නේ මුස්ලිම් උන් නිසා කියන එක දෛවයේ සරදමක් 😆

    @Al Baik සමාවෙයන් මචං උබලගෙන් රට බේරගන්න හැදුවට 🙏😁
     
    • Like
    Reactions: HAneo