ඔස්ට්‍රේලියා ගිය එවුන් වැඩක්ම නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාලදිවයිනට ගිය එවුනුත් එවනවලු උන්ට වඩා :-D

    Sri-Lanka-worker-remmittances-country.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    උන් සල්ලි ලංකාවට ඵව්වහම කෝමද බං ළහිරු මුදලිගේ ඕසි අාවහම උන්ගේ වැඩ කිඩ පෙන්නන්නේ..😑
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,015
    14,396
    113
    වැලිවේරිය
    අඩෝ රජයේ සේවකයෝ එහෙම ලැජ්ජා වෙන්න ඕනේ....උන් කන්නේ middle east ගිහින් හාම්පුතුන් ගෙන් ගුටි කකා,රේප් වෙවී සල්ලි එවන ගෑනු අයගේ සල්ලි නේද😥පව් බන් ඒ මිනිස්සු
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සරලයි..
    හම්බ කරන ඔක්කොම ලංකාවට එවල, පස්සෙ ලංකාවේ සෙට්ල් වෙන්න ඉන්න උන් vs ලංකාවේ තියෙන දේවල් අතෑරල ගියපු උන්....
    දෙවෙනි සෙට් එකේ (Ausi) උන් ඔහොමවත් එවනව කියන්නෙ පුදුමයි...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ රජයේ සේවකයෝ එහෙම ලැජ්ජා වෙන්න ඕනේ....උන් කන්නේ middle east ගිහින් හාම්පුතුන් ගෙන් ගුටි කකා,රේප් වෙවී සල්ලි එවන ගෑනු අයගේ සල්ලි නේද😥පව් බන් ඒ මිනිස්සු
    මගෙ යාලුවෙක් ඉන්න්ව රජයෙ සේවිකාවක්.වැඩ නැත්නම් උන්ගෙ සෙට් එකම අත්සන කලින් ගහල දව 1.30 වෙන්න කලින් ගෙදර යනවලු. දුර පලාතක කලාප කාර්යාලයක් Finger print නෑ කිව්ව.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    Aussie යන්නෙ ගොඩක් Student ල විදියට. එවනව අඩුම වගේම ගෙවල් වලින් පිටරටකට සල්ලි යවනව ඇත්තෙත් Aus ට. Canada List එකෙත් නෑ. Student යන තව රටක් 😐