මගෙ යාලුවෙක් ඉන්න්ව රජයෙ සේවිකාවක්.වැඩ නැත්නම් උන්ගෙ සෙට් එකම අත්සන කලින් ගහල දව 1.30 වෙන්න කලින් ගෙදර යනවලු. දුර පලාතක කලාප කාර්යාලයක් Finger print නෑ කිව්ව.අඩෝ රජයේ සේවකයෝ එහෙම ලැජ්ජා වෙන්න ඕනේ....උන් කන්නේ middle east ගිහින් හාම්පුතුන් ගෙන් ගුටි කකා,රේප් වෙවී සල්ලි එවන ගෑනු අයගේ සල්ලි නේදපව් බන් ඒ මිනිස්සු