ඔස්ට්‍රේලියා යන්න වීසා

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ඔස්ට්‍රේලියා යන්න වීසා

    ඔස්ට්‍රේලියා යන්න වීසා ගන්න හොදම තැන මොකක්ද?
    වයිෆ්ගෙන් තමා apply කරන්නෙ. දැන් වයිෆ්ට 27යි. bachelor degree එකකට තමයි යන්න ඔනෙ. spouse අරන් යන්න පුලුවන්ද බරිද කියලා හරියටම දැන ගන්න ඔනේ...............
    දන්න කියන හොද consultant කෙනෙක් ඉන්නවනම් කියනවද.... ලොකු උදවුවක්......
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    NZ try karapan,. Wife ta Student VISA gattama Ubata NZ work karanna puluwan Wifi Study karanakan.
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මෙකයි seen එක. ව්යිෆ්ගෙ අයිය ඔස්ට්‍රෙලියා PR holder kenek කෙනෙක්. එකයි අපිත් එහේ යන්න බලුවෙ.
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    දැන් කරන්න යන්නෙ bachelor in early childhood education. එයා dip in early childhood education, dip in child psychology කරල තියෙනව
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    spouse අරන් යන්න පුළුවන් හැබැයි limited working විසා එකක් තියෙන්නේ
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Kohe da mchn igena gaththe ?

    dip in early childhood education එක sujatha vidyalaya
    dip in child psychology එක LBS තමා කලේ මීට අමතරව තව teaching side එකේ වෙන qualifications තියෙනවා. අවුරුදු 7ක working experience තියෙනවා