ඔසී අනාථ ජීවිත

Emios

Well-known member
  • Dec 10, 2009
    75,098
    67,405
    113
    Apo sharing maha chora wedak bn...
    Samahara PR unuth innwa share karan family pitin kunu kamatada manda....🤮🤮
    Ehema inna puluwan un innawa ban.matanan eka patta headche ekak.bathroom ekata yanakotath ekekwa meet wenawa.kisima freedom ekak ne.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    30 years loan danna ba, thawa awurudu 3knwithara ithuru karanawa. awurudu 15katawat loan length eka adu karanna one

    floating rate loan gatta unta kelanuna, giya awruddi 3500 per month
    den 4700 k wela
    මේ හිතන දේ සම්පුර්ණයෙන්ම වැරදියි.

    ගෙයි වටිනාකමෙන් බාගයක්ම තමන් ඉතුරු කරලා තිබුනත්, ලෝන් එක දෙන දීර්ඝතම කාලයට, ලබා ගත හැකි උපරිම මුදල ගන්න.

    ආපසු ගෙවීම් අනිවාර්යයෙන්ම සතිපතා කරන්න. Fortnightly, monthly කරන්න එපා.

    හැම වෙලාවෙම වැඩිපුර ඉතුරු කල හැකි මුදල් mortgage interest saver (මේ ගිණුම් ඒ ඒ බැංකු අනුව විවිධ නම් වලින් හැඳින්වෙනවා) වැනි ගිනුමක පවත්වාගෙන යන්න.

    කිසිවිටක capital එක ගෙවන්න එපා.

    ඒ වගේම, variable නරකයි, fixed හොඳයි කියලා ස්ථිරවම කියන්න එපා. දෙකම එක වගේ "නරකයි". උදාහරනෙකට කියනවනම්, මම ගෙයක් ගන්නකොට පොලිය 10.75% යි. (මම ගත්තේ variable, කවදාවත් fixed අරගෙනත් නැහැ, ගන්නෙත් නැහැ.) නමුත් අවුරුදු පහක් වගේ ඇතුලත පොලිය 6% විතර වෙනකම් අඩු උනා. එතකොට variable අරං තිබුනා නම් වෙන පාඩුව කොච්චරක්ද?

    මේ කියන දේවල් එකක්වත් විහිලුවට වත්, තව කෙනෙක්ව අමාරුවේ දාන්න වත් කියපු දේවල් නොවෙයි. හැකි ඉක්මනින්, තමන්ට afford කල හැකි තරමේ නිවසක් අරගෙන කුලී ගෙවල් වලින් ඉවත් වෙන්න. හොඳට සල්ලි එක්කහු කරලා, එකපාර හොඳ ලොකු ගෙයක් ගන්නවා වෙනුවට, deposit එකට අතේ ඇති මුදලට සරිලන ගෙයක් අරං ගෙවල් කුලියෙන් ඉවත් වෙන්න.

    ඉහත කියපුවා ගැන සැකයක් තියනවා නම් කියන්න. මම හේතු පැහැදිලි කරන්නම්.

    Good Luck

    1990 - 1992
    ------ Post added on Apr 27, 2023 at 1:01 PM

    How much was your income at the time if you don't mind telling
    less than $15 per hour. (14.88 or something)
    ------ Post added on Apr 27, 2023 at 1:04 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    30 years loan danna ba, thawa awurudu 3knwithara ithuru karanawa. awurudu 15katawat loan length eka adu karanna one

    floating rate loan gatta unta kelanuna, giya awruddi 3500 per month
    den 4700 k wela

    ඒ ඉතින් ඉතුරු දේවල් ගැන දන්නෙ නැතිකම මචන්. අවුරුදු 30ම ගෙට ගෙව ගෙව ඉන්න විතරයි පුලුවන් කියන එක ලංකාවෙ ඉන්න අනාත ඩයල්ස් හිත හදාගන්න හිතන දෙයක්. අර @nvhcc89 කලින් කොමෙන්ට් එකක දාල තියෙනව ටිකක් දේවල් කරන හැටි.

    මම ඉන්න පැත්තෙ අවුරුදු 30 කට ලෝන් අරන් ගෙවල් ගත්තු අයට දැන් ගෙවල් 2ක් වත් තියෙන ගොඩක් අය ඉන්නවා. දැන් අවුරුදු 5කට විතර කලින් ගත්ත අය. සාමාන්‍ය ආදායම් තියෙන අය.

    දැන් අවුරුදු දෙකකට විතර කලින් ගෙවල් ගත්ත අයගෙ ගෙවල් වල වටිනාකම තව 50k 100k විතර වැඩිවෙලා. ඒගොල්ලො refinance කරලා එක එක දේවල් කරනවා. සමහරු තව ගෙවල් ගන්නවා. තව කෙනෙක් 2022 දි highest ම spec තියෙන brand new 2022 Land Cruiser prado එකක් ගෙනාවා refinance කරලා. එයා ලේබරර් ජොබ් එකක් කරන්නෙ.

    අන්න එහෙමයි ඉතින් ඇත්ත තත්ත්වය. :)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අතට වැඩිපුර මුදලක් ලැබිලා, ඒකෙන් කැපිටල් එක අඩු කලොත් ඒ මුදල අපේ අතින් ඉවත් වෙනවා..
    නමුත් MISA (හෝ ඊට සමාන) එකවුන්ට් එකකට ඒ මුදල දැම්මොත්, අපට අවශ්‍ය වෙලාවක ආපහු ගන්න පුළුවන්.
    මේ ක්‍රම දෙකේ දීම අපිට පොලිය අඩුවීමෙන් ලැබෙන ප්‍රතිලාභය එක සමානයි. නමුත්, හදිසියකදී ආපසු ගැනීමේ හැකියාව තිබීම අමතර වාසියක්. කැපිටල් එක ගෙව්වොත් ඒ වාසිය නැතිව යනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    ඒ ඉතින් ඉතුරු දේවල් ගැන දන්නෙ නැතිකම මචන්. අවුරුදු 30ම ගෙට ගෙව ගෙව ඉන්න විතරයි පුලුවන් කියන එක ලංකාවෙ ඉන්න අනාත ඩයල්ස් හිත හදාගන්න හිතන දෙයක්. අර @nvhcc89 කලින් කොමෙන්ට් එකක දාල තියෙනව ටිකක් දේවල් කරන හැටි.

    මම ඉන්න පැත්තෙ අවුරුදු 30 කට ලෝන් අරන් ගෙවල් ගත්තු අයට දැන් ගෙවල් 2ක් වත් තියෙන ගොඩක් අය ඉන්නවා. දැන් අවුරුදු 5කට විතර කලින් ගත්ත අය. සාමාන්‍ය ආදායම් තියෙන අය.

    දැන් අවුරුදු දෙකකට විතර කලින් ගෙවල් ගත්ත අයගෙ ගෙවල් වල වටිනාකම තව 50k 100k විතර වැඩිවෙලා. ඒගොල්ලො refinance කරලා එක එක දේවල් කරනවා. සමහරු තව ගෙවල් ගන්නවා. තව කෙනෙක් 2022 දි highest ම spec තියෙන brand new 2022 Land Cruiser prado එකක් ගෙනාවා refinance කරලා. එයා ලේබරර් ජොබ් එකක් කරන්නෙ.

    අන්න එහෙමයි ඉතින් ඇත්ත තත්ත්වය. :)
    Owa gena mama hewwa. Ledak hedenakan thamai oya okkoma. healthy inna puluwannam awlak na. wedima aadayama ganna puluwan airbnb daala. ekath honda tourist peththakin geyak gattot hari city eken gattot Hari withatai set wenne ewath ganan. nettam rent karala thaman wena ekaka inna puluwan. eth loku labayak na. Awurudu 30 mortgage ekak
    modama wedak worst case scenario genath hithuwot
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Owa gena mama hewwa. Ledak hedenakan thamai oya okkoma. healthy inna puluwannam awlak na. wedima aadayama ganna puluwan airbnb daala. ekath honda tourist peththakin geyak gattot hari city eken gattot Hari withatai set wenne ewath ganan. nettam rent karala thaman wena ekaka inna puluwan. eth loku labayak na. Awurudu 30 mortgage ekak
    modama wedak worst case scenario genath hithuwot

    ai ledak hadunoth mokada wenne? Ethakota rent eka gewannath bane. Gedara nam wikunanna puluwan capital gain ekakuth ekka.

    ehema baluwoth loke kohewath katawath geyak ganna wenne na loan dala
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    ai ledak hadunoth mokada wenne? Ethakota rent eka gewannath bane. Gedara nam wikunanna puluwan capital gain ekakuth ekka.
    awurudu 30 loan gewanawa kiyanne gedaraka dennekgen eka padiyak sampoorna loan eka. savings na. geyak ganiddi savingsth hindala ganne. airbnb wage ekak godagiye nettam ledak hedunot savingsth nathi inama, maseta 2000ka wage medicine bill ekakut awama tharu penewi. mortgage thiyana geyak wikunala athata lebena gaana thamai. anthimata savings th na geth na.

    hondama de invest karana eka liquify karanna puluwan ekaka gold wage.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    Rental crisis: Tenant fumes over 'disgusting' state of new rental

    Within moments of collecting his keys, the tenant was left bitterly disappointed by the property's condition.

    Sophie Coghill
    Sophie Coghill
    ·News Reporter
    Thu, 27 April 2023 at 5:30 pm AEST

    Securing a rental property in the current climate is a huge win for most, but for one new tenant, signing on the dotted line has brought a new wave of issues to their door.
    The resident of the rural NSW town of Orange, situated a four hour drive northwest of Sydney, collected his keys and rushed over to his new home on Tuesday — only to be wildly disappointed.
    Left, a power socket in the rental property has exposed and dirty power sockets hanging off the wall with exposed wires. Right, the inside of a kitchen cupboard is covered in what appears to be mould.

    The rental property had exposed and dirty power sockets hanging off the wall with the kitchen interiors filthy from the previous occupants.

    Greeted with a hoard of discarded items, overgrown grass, overflowing garbage, exposed power sockets and filthy kitchen interiors, the tenant was in disbelief. He turned to his real estate agent for an explanation, however, he alleges she wiped her hands of his concerns.
    "See me in tribunal," the tenant claims was the response.
    Desperately looking for assistance, the tenant turned to social media, with many urging him to take action, calling the condition of the property "disgusting".
    Left, the tenant is holding open the outdoor bin which is filled to the brim with rubbish. Right, the bin can be seen tilted as it balances on overgrown grass beside discarded items scattered on the ground.

    The backyard was overgrown and had discarded items scattered across the grass, with the bins overflowing with garbage.

    What can the tenant do?

    Under NSW legislation rental properties need to be in "a reasonable state of cleanliness and fit for habitation by the tenant," with this situation a clear breach of this requirement.
    The individual has options with how to navigate the matter, however, it's a precarious road for any tenant to walk along as it can pose negative repercussions.
    "This renter can consider both the Tribunal and a complaint to NSW Fair Trading," Tenants' Union of NSW CEO Leon Patterson Ross told Yahoo News Australia.
    "It is well-known that renters are not able to utilise the Tribunal effectively because they can be subjected to retaliation both through the use of no grounds evictions and in future references.
    "Fair Trading has responsibility both for the tenancy law and also the agents licensing. This can mean that a complaint can be effective as well as having no application fee and minimal time spent," he continued.
    The tenant could also potentially seek compensation by means of a rent reduction, as well as orders to have the items removed from the premises.
    Left, one of the interior doors can be seen cracked with the handle falling off. Right, a group of bags can be seen on the grass outside filled with discarded items and a broken fan.

    These was a number of discarded items littered throughout the property and the doors were cracked with the handles falling off.

    The "highly unprofessional" alleged response from the real estate agent highlights yet another difficulty tenants' face amid the ongoing rental crisis, with landlords and real estate agents accused of trying to capitalise off renters' misfortune.
    According to SQM research, many major cities across the country have limited supply of vacant rental properties, compounding the issue and forcing renters to fiercely compete against one another to secure a home. Only 1.3 per cent of all properties are currently vacant in neighbouring Sydney, compared to 3.2 per cent recorded in March 2019.
    "Given the difficulty of finding a new property, it would also be a difficult thing for this renter to move into another property," Mr Patterson Ross said.

    The real estate agent's behaviour "indicates a cynical attitude towards the law and the tenancy contract," according to Mr Patterson Ross. "Seeking to avoid legal obligations because the renting system is so imbalanced is not the kind of attitude anyone should want to see."
     
    • Like
    Reactions: NRTG

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ගෙයි වටිනාකමෙන් බාගයක්ම තමන් ඉතුරු කරලා තිබුනත්, ලෝන් එක දෙන දීර්ඝතම කාලයට, ලබා ගත හැකි උපරිම මුදල ගන්න
    Do you mean to put higher deposit or lower deposit. Becaus with higher deposit you get lower interest
     
    me wage jara widiyata gewal rent karanne nane. Hithaganna ba. Mata kawadawath ohoma set wela na.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Do you mean to put higher deposit or lower deposit. Becaus with higher deposit you get lower interest
    If you go for the lowest possible deposit (5% of the value of the property) banks force you to have mortgage repayment insurance. If you can't afford more, you have no choice, but to have that insurance at that minimum deposit.
    If you can afford to have a deposit of 10% or more (this value may change with banks) that insurance is not compulsory.
    Find out what's the minimum deposit necessary to avoid that insurance. Then use an amount just above that figure as your deposit.
    If you have any extra money, do not give it to the bank as your deposit. Keep it in a mortgage interest saver account.
    (it's the same scenario I have mentioned in the answer to ruwantheekshana above.)