ඔසී ගිෆ්ට් උන් මාර ගේමක් දීල නේද සිංහලයන්ට.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    ඔසී ගිෆ්ට් උන් මාර ගේමක් දීල නේද සිංහලයන්ට.
    යකෝ ආර්ථිකය නටෙට්ට වැටිලා තියෙද්දී පිට රට ඉන්න උන්ගේ සල්ලි වලටත් විද්ද එහෙනම්

    කල් ඉකුත් වෙච්ච නේද බෙදල තියෙන්නේ
     
    • Like
    Reactions: lakshitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඉතින් ලංකාවේ හදලා ලංකාවේ උන්ට බාල බෙහෙත් දෙන්නේ ඕවා මොනාද බන් . මේක ස්කෑම් ලන්තය
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    සල්ලි හම්බ කරන්න ඕන නම් මම වගේ camshow එකක් record කරලා විකුණන්න පුළුවන්නෙ. කාටවත් කරදරයක් නෑ. මේවා හෙන ගහන වැඩ.