ඔළුව

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    මගේ ඔළුව ඉස්සරහ තට්ටෙ ඇවිල්ලා. කොණ්ඩෙ තියෙන ටික අද පොඩ්ඩක් බලනකොට ඔළුව වේලිලා වගේ. මම අවුරුදු 15 කින් විතර තෙල් බිංදුවක් වත් ගාලා නෑ. තෙල් නොගා ඔළුවෙ වියලි ගතිය නැති කරන්න බැරිද. මම තෙල් ගාන්නෙ නැත්තෙ ඔළුව නිතර අල්ලනකොට හැම තැන ම ගෑවෙන නිසා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    Baby shampoo use කරන්න.පෙන තියෙන face wash ගන්නත් එපා.ඔය වෙලිල්ල මුනටත් එයි සැර දේවල් ගෑවොත්
    ක්ලීන් ඇන් ක්ලියර් ෆේස් වොෂ් එක හොද නැද්ද? කලින් නම් tea tree එකක් තිබුනෙ. මගේ මූණෙ ටිකක් තෙල් ගතිය තියෙනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,964
    113
    Ehema gawwnne ne hair oil ekak gattama.gedara pol thel thama hathara wate gawenne.anika ganakota nanna ganne nethuwa binduwak dekak demmama athi
     
    • Like
    Reactions: Mr.dark

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,706
    113
    octagon
    ක්ලීන් ඇන් ක්ලියර් ෆේස් වොෂ් එක හොද නැද්ද? කලින් නම් tea tree එකක් තිබුනෙ. මගේ මූණෙ ටිකක් තෙල් ගතිය තියෙනව
    Face wash ගෑවට අව්ලක් නෑ.ගොඩක් පෙන තියෙන ඒවට හම වෙලෙනවා.moisturizer එකකුත් use කරන්න වෙලෙනවනම්
     
    • Love
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    Face wash ගෑවට අව්ලක් නෑ.ගොඩක් පෙන තියෙන ඒවට හම වෙලෙනවා.moisturizer එකකුත් use කරන්න වෙලෙනවනම්
    තෑන්ක්ස් මචං මම ඔය බියුටි කචල් ගැන මුකුත් ම දන්නෑ
     
    • Love
    Reactions: ST.PIERRE

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    තට්ටේ පෑදුනම විග් එකක් දාගනින් රහල්. ඊට පස්සේ කියුටෙක්ස් ගාලා ලිප්ස්ටික් ගාලා පොන්න බඩුව වගේ හතරහ පුක දීපන්.
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    තට්ටේ පෑදුනම විග් එකක් දාගනින් රහල්. ඊට පස්සේ කියුටෙක්ස් ගාලා ලිප්ස්ටික් ගාලා පොන්න බඩුව වගේ හතරහ පුක දීපන්.
    හරි අසංක පොන්නයෝ