ඔළු දෙකේ දුර්ලභ සර්පයෙක්
ඔළු දෙකේ දුර්ලභ ඇල්බිනෝ සර්පයෙක් උපත ලබයි
ඔළු දෙකේ සර්පයින් උපත ලබන්නේ දස දහසකට එක් අයෙක් ලෙසටය. පසුගිය දිනක ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ එවන් සර්ප උපතක් සිදුවිය.ඇල්බිනෝ හොන්ඩියුරාන් (Albino Honduran) වර්ගයේ ඔළු දෙකක් සහිත සර්පයෙකු මෙසේ උපතලබා ඇත. මෙම සර්පයින්ගේ බිත්තර 07ක්සන්ෂයින් සර්පන්ස් ආයතනය සතුව තිබී ඇති අතර එම බිත්තර පුපුරා ගොස් සර්ප පැටවුන්ගේ ඔළු 09ක් දැකීමෙන් එහි කාර්ය මණ්ඩලය මවිතයට පත්ව තිබේ.
පසුව අනාවරණය වූයේ ඔළු දෙකක් සහිත සර්පයෙක් හා එක් බිත්තරයකින් නිවුන් සර්පයන් දෙදෙනෙකු සිටි බවයි.
ඔළු දෙකක් සහිත සර්පයින් වසර 20ක පමණ කාලයක් ජීවත්වන බව පැවසේ.
එසේමඇල්බිනෝ හොන්ඩියුරාන් වර්ගයේ සතුන් රාත්රී කාලයේදී එළදෙනුන්ගෙන් කිරි උරා බොන බවට මිත්යා විශ්වාසයක් පවතී.
මෙම සතුන් ගව මඩු ආශ්රිතව හා ශීතල පරිසරයක සිටීමට වැඩි කැමැත්තක් දක්වන බව සත්වවේදීන් පවසයි.