ඔෆරින්ග් ලෙටර් එකක් අවා...
මගේ wifeට canada collage එකකින් ඔෆරින්ග් ලෙටර් එකක් අවා මචන්ලා.

jan intake එකට.
ඔක්තෝම්බර් වල visa apply කලාම ඇති නේද.
සමහර අය කියනවා canada visa processing time එක වැඩි කියලා..
අපි depend visa දාල මාත් යන්න හිතන් ඉන්නේ...