ඕං තියලා ඇරියා චීනය. දැන් සතුටුද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    නැත.

    චිනය බයයි උන්ගේ ණය ඩිෆොල්ට් වෙන එකට. තාම කිසිම රටක් උන්ගේ ණය ඩිෆොල්ට් කරලා නැ දන්න විදිහට. චිනය කියන්නේ තනි බිස්නස් මයින්ඩ් එකක දුවන රටක්. දැනටත් උන්⁣ගේ ණය උගුල් ගැන චෝදනා තියනවා. අපිත් ඩිෆෝල්ට් කරොත් උන්ට ගහන්න බලන් ඉන්න us වගේ රටවල් වලට සාකෂි දුන්නා වගේ වෙනවා. අනික උන්ගේ ඉස්සරහට ණය ගන්න ඉන්න රටවල් පවා රිකන්සිඩර් කරනවා.

    දැන් මෙතන උන් කියයි අපි පොඩි රටක් නෙ අපිට මොනා උනත් අනිත් රටවල් ගනන් ගනිද කියලා. නැ. ඒ දේශපාලන නුගත් කම. හැමදේම සාක්ෂියක් හැමදේම නිමිත්තක් හැමදේම කේස් ස්ටඩි එකක්.

    asset ownership eka ganna
    apita dan galaweemak nadda bn ethakota unge naya walin? ungen thiyena naya piyawanna aluthen nayak gaththath me awulatamane aye watenne neda?
     
    • Like
    Reactions: emoji diaries

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    loan restructure karanawa kiyanne bn audit process ekak karanna oneda, e dunna salliwalin monada kale kiyala? moko cheennu restructure karanna akamathi hethuwa? :unsure:
    Restructuring warga 3k thiyenawa hariyata mataka na ban
    Ekak thama gewanna thiyena naya kaalekata passata danawa 3-4 years wage, ethakota apita e kale athule gewanna loan na, production wadi karan exports gahala tourism hadala cost adu karan gemak gahanna puluwan (mun nam e kaleth hora kai)

    Anika loan eken කිසියම් percentage ekak un kapala danawa wage, anika mathaka na
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    28 වෙනිදා තියෙන උද්ගෝශනෙත් සටන් පාටයක් නේද IMF උගුලට රැවටෙන්න එපා කියන එක ? කොහොමත් රාජ්‍ය සේවය කප්පාදු කරනකොට පෙන්ෂන් අඩු කරනකොට union කාරයෝ ටික ගෝල්ෆේස් එකේ පදිංචි වෙයි ..අරගලය 2
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    28 වෙනිදා තියෙන උද්ගෝශනෙත් සටන් පාටයක් නේද IMF උගුලට රැවටෙන්න එපා කියන එක ? කොහොමත් රාජ්‍ය සේවය කප්පාදු කරනකොට පෙන්ෂන් අඩු කරනකොට union කාරයෝ ටික ගෝල්ෆේස් එකේ පදිංචි වෙයි ..අරගලය 2
    Wena option ekak na, nogihin kelawenawata wada hodai yana eka, giyama set ekakata sorry wenawa , dan wela thiyenne giyath loan depu un akamathi wena scene ekak
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    28 වෙනිදා තියෙන උද්ගෝශනෙත් සටන් පාටයක් නේද IMF උගුලට රැවටෙන්න එපා කියන එක ? කොහොමත් රාජ්‍ය සේවය කප්පාදු කරනකොට පෙන්ෂන් අඩු කරනකොට union කාරයෝ ටික ගෝල්ෆේස් එකේ පදිංචි වෙයි ..අරගලය 2
    ඔය වුර්තීය සමිති කාරයොත් රටට මෙහෙම වෙච්චදේට වගකියන්න ඕන
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Wena option ekak na, nogihin kelawenawata wada hodai yana eka, giyama set ekakata sorry wenawa , dan wela thiyenne giyath loan depu un akamathi wena scene ekak
    යන එක හොදයි මචං ..මං කිවේ මේ රට කවදාවත් ගොඩ දාන්න බෑ ... ගෝටා ගෝ හෝම් කියන union කාරයෝ ටික ඊළගට පාරට බහින්නේ IMF එකට විරුද්දව ... එදාට ආණ්ඩුව UNP උනොත් පොහොට්ටු කාරයොත් union පැත්තේ ... එතකොටත් ආණ්ඩුව පොහොට්ටු උනොත් දැන් IMF යන්න කියන විපක්ෂේත් union එක්ක IMF එකට් විරුද්ධව ඉදිවී

    ඔය වුර්තීය සමිති කාරයොත් රටට මෙහෙම වෙච්චදේට වගකියන්න ඕන
    අනිවාර්යෙන් ... උන් තමා රටට හෙණේ ...
    ------ Post added on Apr 26, 2022 at 12:00 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    28 වෙනිදා තියෙන උද්ගෝශනෙත් සටන් පාටයක් නේද IMF උගුලට රැවටෙන්න එපා කියන එක ? කොහොමත් රාජ්‍ය සේවය කප්පාදු කරනකොට පෙන්ෂන් අඩු කරනකොට union කාරයෝ ටික ගෝල්ෆේස් එකේ පදිංචි වෙයි ..අරගලය 2
    aniwa aiyin karanna wenawa. wena karanna deyak na

    okkoma beranna ba dan. loke wena hama ratakama me wage crisis wenakota job cuts yanawa ape yanne nathi unata

    ehama karanne nathnam 22 million ma suffer karanna wenawaa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,384
    67,719
    113
    Mada sinhaluta wetcha de

    Ohoma wena eka hodai ban chinata aythi unama un develop karanawa.ohoma wetcha ratawal patta develop una china owned unta passe.
    ------ Post added on Apr 26, 2022 at 12:05 PM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පඹගාල ගුණ කිරීම දහයේ තුන්වෙනි බලේ😁 (ප.ගා *10^3) නෙදකිං තව තව පටලනවා චීනෙට ඇත්තටම ඕනකමක් නැද්ද එයාලගේ හොඳම යාලුවා ගොඩදාන්න යකෝ තවතව ණය දෙන්නේ මොකද මේ වෙලා තියෙන්නේ චීනෙට 🤔
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    apita dan galaweemak nadda bn ethakota unge naya walin? ungen thiyena naya piyawanna aluthen nayak gaththath me awulatamane aye watenne neda?
    Dan itin rawulai kandai dekama beranna ba bn, assets sell krannama wenawa goda enna hithannawath meken :/ rola gahana eke worst ma situation ekata awilla inne dan, basically loan gahala daily kanne bonne and loan repayment karanne dan, sustainable na.
     
    • Wow
    Reactions: Draco Malfoy

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    :(

    AKD kiwwa neda Mainata China Harbour Company eken Allas dunna kiyala uge chande wada walata

    Mainawa aran yanna kiwwanam hari chineta :lol:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සිරා බන් මුන් නම් පැණි බේරෙන්න තියලා ඇරියා මුන් මෙච්චර කල් imf යන්නේ නැතුව බලාගෙන හිටියේ චීනා ඉන්නදද කොහෙද ? කරන එක රිදෙන්නම දෙනවා

    මුන් එක පාර වෙනස් වුනේ ඇයි පක්කොන්ට නම් imf දෙනවාලු වුනුත් චීනෙන් බරට නය අරන් ඉන්නේ
     
    • Like
    Reactions: Any.key

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එතකොට ගෙවන්න තියෙන ණයට පොලියයි, අලුතෙන් ණය ගෙවන්න ගන්න ණයට පොලියයි දෙකක් 😳

    පරණ ණය වාරිකය + අළුත් ණය වාරිකය + පරණ පොළිය + අළුත් පොළිය 🤦‍♂️

    Mada sinhaluta wetcha de

    Ohoma wena eka hodai ban chinata aythi unama un develop karanawa.ohoma wetcha ratawal patta develop una china owned unta passe.
    ------ Post added on Apr 26, 2022 at 12:05 PM
    Mona ratawalda ban eh?
    ------ Post added on Apr 26, 2022 at 1:42 PM