නැත.
චිනය බයයි උන්ගේ ණය ඩිෆොල්ට් වෙන එකට. තාම කිසිම රටක් උන්ගේ ණය ඩිෆොල්ට් කරලා නැ දන්න විදිහට. චිනය කියන්නේ තනි බිස්නස් මයින්ඩ් එකක දුවන රටක්. දැනටත් උන්ගේ ණය උගුල් ගැන චෝදනා තියනවා. අපිත් ඩිෆෝල්ට් කරොත් උන්ට ගහන්න බලන් ඉන්න us වගේ රටවල් වලට සාකෂි දුන්නා වගේ වෙනවා. අනික උන්ගේ ඉස්සරහට ණය ගන්න ඉන්න රටවල් පවා රිකන්සිඩර් කරනවා.
දැන් මෙතන උන් කියයි අපි පොඩි රටක් නෙ අපිට මොනා උනත් අනිත් රටවල් ගනන් ගනිද කියලා. නැ. ඒ දේශපාලන නුගත් කම. හැමදේම සාක්ෂියක් හැමදේම නිමිත්තක් හැමදේම කේස් ස්ටඩි එකක්.
apita dan galaweemak nadda bn ethakota unge naya walin? ungen thiyena naya piyawanna aluthen nayak gaththath me awulatamane aye watenne neda?asset ownership eka ganna

