අහම්බෙන් හම්බ වෙච්ච දෙයක්. ශ්රී ලංකා දුම්රිය සේවය මහජනයා අතර ප්රචලිත කිරීමට අතීතයේ යොදාගනා ලද වර්ණ දැන්වීමක්. මේ සිතුවම අතින් අඳින ලද එකක් බව ඔයාලා හැමෝටම පැහැදිලි ඇති. ගොඩාක් දුර්ලභ පෝස්ටරයක්.
හිතුවා ඔයාලා එක්ක බෙදා ගන්නට.



හිතුවා ඔයාලා එක්ක බෙදා ගන්නට.







