ඕං~පෝස්ටරේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අහම්බෙන් හම්බ වෙච්ච දෙයක්. ශ්‍රී ලංකා දුම්රිය සේවය මහජනයා අතර ප්‍රචලිත කිරීමට අතීතයේ යොදාගනා ලද වර්ණ දැන්වීමක්. මේ සිතුවම අතින් අඳින ලද එකක් බව ඔයාලා හැමෝටම පැහැදිලි ඇති. ගොඩාක් දුර්ලභ පෝස්ටරයක්.

    zkhli0.jpg



    හිතුවා ඔයාලා එක්ක බෙදා ගන්නට.

    :):):)

    බලපන්කො මේ කෝච්චි මිනිස්සු චාටර් කරන හැටි. මුන් දෙන්නා දැන් පැය ගානක් පාරේ වෙන්න ඇති නේද :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එ දවස්වල කොච්චි වෙලාවටෙ එන්න ඇති නෙද බන්:baffled:


    lassana 1k


    වාව්..පට්ටනේ..එලම තමයි..
    ඔන්න අය්යේ කාලෙකට පස්සේ රෙප් එකක් දෙන්න පුලුවන් උනා..එල එල..:):):)

    ela ela lokkaaa......

    එළ එළ පට්ට....

    එල එල :):)

    nice machan
    :):)

    ස්තුතියි හැමෝටම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ah ela ela...adamai deke...watina post ekak...keep it up..:yes:;)

    ela,wadagath ekak,

    ඒ කාලයේදි වුනත්..
    ලස්සනට වර්ණ සංකලනයක් තිබිලා තියෙලා තියෙනවා වගේ
    හැම නිර්මාණයකම... :)



    ලස්සන චිත්‍රයක්......ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට......:D

    බස් එකටද කොහෙද දෙන්නෙක් බලන් ඉන්නවා.....බස් එකේ යන්න එපා කොච්චියෙ යන්න කියල කියන්නෙ....;)

    බස් නම් යුරාජ්. යුරාජ් නම් බස්.

    Thanks 4 sharing Perera Uncle.... :) :D

    කවුද යකෝ අන්කල්
    :eek:



    hodai machan. thanks

    ස්තුතියි හැමෝටම :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Nice bro!



    මූට කෝච්චියක පෝස්ටරයක්වත් පේන්නබෑනේ

    එහෙම තමයි යකෝ. :growl: බොට බේකරි පේන්න බෑනේ.
    :rofl:

    patta machan

    Elakiri machan... :)

    බලපන්කො මේ කෝච්චි මිනිස්සු චාටර් කරන හැටි. මුන් දෙන්නා දැන් පැය ගානක් පාරේ වෙන්න ඇති නේද :lol::lol::lol:

    :eek: කළේ අරගෙන බස් එකේ යනවාද?


    එළ එළ.. :):)

    WoW......

    හැමෝටම ස්තූතියි
    :)