අහම්බෙන් හම්බ වෙච්ච දෙයක්. ශ්රී ලංකා දුම්රිය සේවය මහජනයා අතර ප්රචලිත කිරීමට අතීතයේ යොදාගනා ලද වර්ණ දැන්වීමක්. මේ සිතුවම අතින් අඳින ලද එකක් බව ඔයාලා හැමෝටම පැහැදිලි ඇති. ගොඩාක් දුර්ලභ පෝස්ටරයක්.
![]()
හිතුවා ඔයාලා එක්ක බෙදා ගන්නට.



එ දවස්වල කොච්චි වෙලාවටෙ එන්න ඇති නෙද බන්![]()
nice![]()
lassana 1k
patta
වාව්..පට්ටනේ..එලම තමයි..
ඔන්න අය්යේ කාලෙකට පස්සේ රෙප් එකක් දෙන්න පුලුවන් උනා..එල එල..![]()
ela ela lokkaaa......
එළ එළ පට්ට....
එල එල![]()
nice machan
![]()
ah ela ela...adamai deke...watina post ekak...keep it up..![]()
ela,wadagath ekak,
ඒ කාලයේදි වුනත්..
ලස්සනට වර්ණ සංකලනයක් තිබිලා තියෙලා තියෙනවා වගේ
හැම නිර්මාණයකම...![]()
![]()
![]()
![]()
rep+
maru
ලස්සන චිත්රයක්......ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට......
බස් එකටද කොහෙද දෙන්නෙක් බලන් ඉන්නවා.....බස් එකේ යන්න එපා කොච්චියෙ යන්න කියල කියන්නෙ....![]()
Thanks 4 sharing Perera Uncle....![]()
![]()

hodai machan. thanks

Nice bro!
wow....
මූට කෝච්චියක පෝස්ටරයක්වත් පේන්නබෑනේ
බොට බේකරි පේන්න බෑනේ. 
patta machan
Elakiri machan...![]()
බලපන්කො මේ කෝච්චි මිනිස්සු චාටර් කරන හැටි. මුන් දෙන්නා දැන් පැය ගානක් පාරේ වෙන්න ඇති නේද![]()
කළේ අරගෙන බස් එකේ යනවාද?Nice![]()
එළ එළ..![]()
WoW......

hehe ekanam [patta![]()
Great one... thx..!!!
nice machan
