ඕගොල්ලන්ගේ computer එක male ද female ද
යහලුවනේ මන් මේ දන්නා යන post එක සමහර විට ඕගොල්ලෝ දන්නවත් ඇති.එකටෙ කමක් නෑ මේක නොදන්නා අයට ගොඩක් අසාවෙන් කරලා බලන්න පුළුවන් වැඩක්.ඕගොල්ලෝ කමෙතිද ඕගොල්ලන්ගේ computer එක male ද female ද කියල දැනගන්න.එක හරිම පහසුයි මෙන්න පියවර
1. notepad එක open කරගන්න
2. යට තියන ටික ඒ විදිහටම type කරන්න
CreateObject("SAPI.SpVoice").Speak"I love you"
3.file එක computer_gender.vbs ලෙස save කරගන්න
4.ඊටපස්සේ save කරපු file එක run කරලා බලන්න
ඔයාට i love you කියල පිරිමි කටහන්ඩක් ඇහුනොත්.ඒ කියන්නේ ඔයාගේ computer එක male
ඔයාට i love you කියල ගැණු කටහන්ඩක් ඇහුනොත්.ඒ කියන්නේ ඔයාගේ computer එක female
මොකද්ද ඔයාගේ එක?
මගේනම් male
try කරලා බලන්න කෝ.....................
හොදනම් රෙපක් දීල කමෙන්ට් එකක් දාල යන්ටෝ
රීපෝස්ට් නම් කට්ටිය සොරිවෙන්න ඕනේ