ඕගොල්ලන්ගේ computer එක male ද female ද

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
ඕගොල්ලන්ගේ computer එක male ද female ද

යහලුවනේ මන් මේ දන්නා යන post එක සමහර විට ඕගොල්ලෝ දන්නවත් ඇති.එකටෙ කමක් නෑ මේක නොදන්නා අයට ගොඩක් අසාවෙන් කරලා බලන්න පුළුවන් වැඩක්.ඕගොල්ලෝ කමෙතිද ඕගොල්ලන්ගේ computer එක male ද female ද කියල දැනගන්න.එක හරිම පහසුයි මෙන්න පියවර

1. notepad එක open කරගන්න

2. යට තියන ටික ඒ විදිහටම type කරන්න

CreateObject("SAPI.SpVoice").S
peak"I love you"

3.file එක computer_gender.vbs ලෙස save කරගන්න

4.ඊටපස්සේ save කරපු file එක run කරලා බලන්න

ඔයාට i love you කියල පිරිමි කටහන්ඩක් ඇහුනොත්.ඒ කියන්නේ ඔයාගේ computer එක male :D
ඔයාට i love you කියල ගැණු කටහන්ඩක් ඇහුනොත්.ඒ කියන්නේ ඔයාගේ computer එක female
මොකද්ද ඔයාගේ එක?:D
මගේනම් male :D



try කරලා බලන්න කෝ.....................:D



හොදනම් රෙපක් දීල කමෙන්ට් එකක් දාල යන්ටෝ ;)
රීපෝස්ට් නම් කට්ටිය සොරිවෙන්න ඕනේ :yes: :yes: :yes: :yes: :yes:
 

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    අඩේ මගේ එක ගෑණු ළමයෙක්නේ..:shocked::cool:
    මන් කරපු බලු වෑඩ ටික ඔක්කොම බලන් හිටියද දන්නෑ.. :eek::baffled::lol:


    රේප්++ :love:
     
    • Like
    Reactions: kape

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    කොල්ලෙක් බං. කොල්ලෙක් නිසා හොදා කොල්ලෝ දන්නවා එකෙන්ම අපිට අවශය දෙවල්!