පන්නිපිටිය අවටින් අපේ Accounts Firm එකට Account Assistant කෙනෙක් අවශ්‍යයි.... Male/Female
Charted Accountancy කරනව නම් හොඳා........

Charted Accountancy කරනව නම් හොඳා........




EX level කරna කෙනෙක්ට පඩි කීයක් විතර ගෙවයිද?
Bumpppppp Jaya wewa
ඒක නම් හොඳටම ඇති .... අපෙ ලොක්ක එක එක ප්‍රස්න අහනව, ඒවට උත්තර දෙන්න පුලුවන් නම් ගොඩ, දැනුමෙ හැටියට තමා පඩි බන්, ඒක ඇවිල්ලම බලන්න වෙනව
ම්ම් ඔව් බන්, අපේ ලොක්කත් එහෙම ලොකු පඩි දෙන්නේ නෑ, CAB 2 ඉවර නම් 35ක් ගෙවනවාCAB2 ඉවර කෙනෙක් ට කීයක් දෙනවද? 35ක් වත් අඩුම දෙනවනම් කෙනෙක් සෙට් කරන්න පුළුවන්...ගොඩක් අකවුන්ටින් වලට ගන්න කම්පැනි කාරයෝ හොරුනේ...ළමයි මරව මරව වැඩ ගන්නවා තුට්ටු දෙකට...ඕකුන්ට හරියනවනේ අම්මප...පව් ඒ ළමයි...
ම්ම් ඔව් බන්, අපේ ලොක්කත් එහෙම ලොකු පඩි දෙන්නේ නෑ, CAB 2 ඉවර නම් 35ක් ගෙවනවා

ම්ම් හා, අපි ඉන්නේ දෙපානම ලුවර් ඉන්ටනැෂනල ඉස්කෝලෙට ටිකක් පල්ලෙහා, මදාරා බේකරිය ඉදිරිපිට...පන්නිපිටියේ කොයි හරියේද මචන්? මම කියල බලන්නම්...35ක් නම් වරදක් නැහැ බන්...සමහර උන් 15ට මරවනවා.. බලු වැඩ![]()

ම්ම් හා, අපි ඉන්නේ දෙපානම ලුවර් ඉන්ටනැෂනල ඉස්කෝලෙට ටිකක් පල්ලෙහා, මදාරා බේකරිය ඉදිරිපිට...![]()


Ela