wordpress walin hadana blog walata adsense danna pluwanda machan.natinam self hosted wordpress walata witarada
Self-hosted තමයි පුළුවන් මචන් දන්නා තරමින්. Wordpress.com සයිට් වල adsense දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා Wordpress උන් දාපුවා github එකේ බ්ලොග් හොස්ට් කරන්න පුළුවන් DB ඕනේ නෑ මේක බලන්න https://jekyllrb.com එහෙන් මෙහෙන් බලාගෙන මමත් එකක් හැදුවා වැඩේ එල වගේ.
Last edited:
jekyll host karapan firebase wala
