ඕන කරන හැමදේම තිබිලත් කිසි දෙයක් කරගන්න බැරි ඇයි?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    දන්නවා නම් මේ ගැන ඉන්න තැනක් මට කියපන්කෝ මචං
    Nikan hithata apu ekak kivve.man danneth ne bn.siripade,knuckles hariye nan innawalu
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    intern eken set wechcha ayada?
    meeke hitapu godak hoda
    memberslath dan log
    wenawa aduy nee.
    meke inna ekkenai anik seerama aya wada karadii saha anik ayanam linkedin eken bun. godak hodai oscp karapu aiia kenekuth set una godak dewl ahala igena ganna puluwan.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    Nikan hithata apu ekak kivve.man danneth ne bn.siripade,knuckles hariye nan innawalu
    Bored Season 5 GIF by The Office
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    Nikan hithata apu ekak kivve.man danneth ne bn.siripade,knuckles hariye nan innawalu
    අර උබ ඉස්සර ප්‍රොමෝට් කරපු සමන්තභද්‍ර හාමුදුරුවෝ හොද නැද්ද :rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    oya gaman thawa dekuth side eken try karala balanna.

    mama podi kale idala asa una ita passe courses karala igena gaththa awurudu 10k withara experience thiyena job ekata wada sahenna ganak nikan kanawata set una parttime job eken hoyanawa :baffled: samahara welawata api asa dema karala hariyanneth naha thawa dewal try karala balanna.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මගේ Backlinks 1.2 Millions තියෙනවා. හැබැයි ගොඩක් එව්වා No use මචන්.

    මම හැමවෙලාවෙම කියන්නේ මිනිස්සු Repeated එන විදියට අලුත් දෙයක් කරන්න. නැත්තම් මිනිස්සුන්ට කාලයක් යනකොට

    එපාවෙනවා. මන් කලින් කිව්වා වගේ මගේ Clicks Down වුනාට Income එකේ වෙනසක් වුනේ නැත්තේ Repeated Users හින්දා.


    සර්ච් එන්ජින් වලින්ම විතරක් හොද ඔර්ගනික් ට්‍රැෆික් එකක් ගෙන්නන්න බැරිද බං සයිට් එකකට?

    පුලුවන් මචන්. මම අද වෙනකන් සතපහක් Ads වලට වියදම් කරලා නෑ. ඔක්කොම organic traffic. හැබැයි උබ කරනදේ Unique, Interesting Topic නැත්තම් උබේ සයිට් එක Down වුනොත් නැත්තටම නැති වෙලා යනවා ඔක්කොම Users ටික.

    මගේ සයිට් එක පාරක් වුන Down වෙලාවේ මට Donation ආවා 100$ විතර කටිටියගෙන්. ලොකු ගානක් නැති වුනත් උන් දිගටම එනවා අපේ Site උන්ට වටිනවා නම්.
    Site eka mokakda kiyala ahuwata awlak nadda? Kemathi nam PM ekak danna. Public danna epa.

    Weraduna e kale.dan hari kiyala hitnawa :(
    Hari na ubata coil. Eka ubawath danne na hariyata. Ubai walatarayai dekama ekai. Ube ekama wenasa aru wage pissu kelinne na. Habai uba manasin inne angodatat eha thenaka. 😑 ube mole hariyata uba pawichchi karala balaoan uba anik unta wada supiri yakek wei.
    ------ Post added on Nov 18, 2023 at 12:15 AM
     
    Last edited:
    • Haha
    Reactions: allrights and Emios

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    සමහර උන් ඉන්නව ලක් එක වැඩ කරනව සුපිරියටම. හම්පඩ ලැප් කෑල්ලක් තියන් මාසෙට ලක්ශ 10-15 හම්බකරපු උන් ඉන්නව.
    ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.😥 Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ. ලන්කාව ඇතුලෙ ඉදන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කිව්වට හරියට දෙයක් කරන්න බෑ සේරම Saturated . මහන්සි වෙනව ඉවරයක් නෑ ඒ උනාට ප්‍රතිඵල ඇත්තෙත් නෑ .Life is fucking Shit.
    එපා වෙනවා කියලා හිතන්නේ නැතුව විවේකයක් එහෙම අරගෙන අය මුල ඉදලා හිතලා ෆේල් වෙන්න හේතුව හොයාගනින් ඊට පස්සේ ගේමක් ගහපන් හරියට.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    man just watch adam enfory yt for seo and nichepursuit Getting traffic is the hardest thing try interlinking and baclinks use about 4 to 6 img inside a article .first do keyword research before article and then use ur targeted keywords inside article topic subtopics and through out the content. dont write articles below 2000 word count.

    for example if u are adding img img src=”(your image URL here)”> alt=targeted keywords here
     
    • Love
    Reactions: Nidarshana_k