ane saturated my ass bngTooo saturated. hidden niche ekak hoyagattoth goda. nthnm amarui bn
ane saturated my ass bngTooo saturated. hidden niche ekak hoyagattoth goda. nthnm amarui bn
ow kiyala dena aya 5 denek withara okkoma senior engineers la, notes pawa ewanawa. habai weddo thama practical athinUn reply karanawada ban thama hoda minissu innawa neda e kiyanne![]()
දන්නවා නම් මේ ගැන ඉන්න තැනක් මට කියපන්කෝ මචංReal Rahatan wahanse kenekta dhanayak deepan
intern eken set wechcha ayada?ow kiyala dena aya 5 denek withara okkoma senior engineers la, notes pawa ewanawa. habai weddo thama practical athin
Nikan hithata apu ekak kivve.man danneth ne bn.siripade,knuckles hariye nan innawaluදන්නවා නම් මේ ගැන ඉන්න තැනක් මට කියපන්කෝ මචං
meke inna ekkenai anik seerama aya wada karadii saha anik ayanam linkedin eken bun. godak hodai oscp karapu aiia kenekuth set una godak dewl ahala igena ganna puluwan.intern eken set wechcha ayada?
meeke hitapu godak hoda
memberslath dan log
wenawa aduy nee.
Nikan hithata apu ekak kivve.man danneth ne bn.siripade,knuckles hariye nan innawalu
අර උබ ඉස්සර ප්‍රොමෝට් කරපු සමන්තභද්‍ර හාමුදුරුවෝ හොද නැද්දNikan hithata apu ekak kivve.man danneth ne bn.siripade,knuckles hariye nan innawalu

Weraduna e kale.dan hari kiyala hitnawaඅර උබ ඉස්සර ප්‍රොමෝට් කරපු සමන්තභද්‍ර හාමුදුරුවෝ හොද නැද්ද![]()

නැ මන් කීවේ පොර සමාන්තබද්ර පස්සෙ ගිය එක වැරදි කියල පිළිගත්ත එක ගැන මචන්..ookata lamai innaw bn
samahara welawata api asa dema karala hariyanneth naha thawa dewal try karala balanna.Site eka mokakda kiyala ahuwata awlak nadda? Kemathi nam PM ekak danna. Public danna epa.මගේ Backlinks 1.2 Millions තියෙනවා. හැබැයි ගොඩක් එව්වා No use මචන්.
මම හැමවෙලාවෙම කියන්නේ මිනිස්සු Repeated එන විදියට අලුත් දෙයක් කරන්න. නැත්තම් මිනිස්සුන්ට කාලයක් යනකොට
එපාවෙනවා. මන් කලින් කිව්වා වගේ මගේ Clicks Down වුනාට Income එකේ වෙනසක් වුනේ නැත්තේ Repeated Users හින්දා.
සර්ච් එන්ජින් වලින්ම විතරක් හොද ඔර්ගනික් ට්‍රැෆික් එකක් ගෙන්නන්න බැරිද බං සයිට් එකකට?
පුලුවන් මචන්. මම අද වෙනකන් සතපහක් Ads වලට වියදම් කරලා නෑ. ඔක්කොම organic traffic. හැබැයි උබ කරනදේ Unique, Interesting Topic නැත්තම් උබේ සයිට් එක Down වුනොත් නැත්තටම නැති වෙලා යනවා ඔක්කොම Users ටික.
මගේ සයිට් එක පාරක් වුන Down වෙලාවේ මට Donation ආවා 100$ විතර කටිටියගෙන්. ලොකු ගානක් නැති වුනත් උන් දිගටම එනවා අපේ Site උන්ට වටිනවා නම්.
Hari na ubata coil. Eka ubawath danne na hariyata. Ubai walatarayai dekama ekai. Ube ekama wenasa aru wage pissu kelinne na. Habai uba manasin inne angodatat eha thenaka.Weraduna e kale.dan hari kiyala hitnawa![]()
එපා වෙනවා කියලා හිතන්නේ නැතුව විවේකයක් එහෙම අරගෙන අය මුල ඉදලා හිතලා ෆේල් වෙන්න හේතුව හොයාගනින් ඊට පස්සේ ගේමක් ගහපන් හරියට.සමහර උන් ඉන්නව ලක් එක වැඩ කරනව සුපිරියටම. හම්පඩ ලැප් කෑල්ලක් තියන් මාසෙට ලක්ශ 10-15 හම්බකරපු උන් ඉන්නව.
ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ. ලන්කාව ඇතුලෙ ඉදන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කිව්වට හරියට දෙයක් කරන්න බෑ සේරම Saturated . මහන්සි වෙනව ඉවරයක් නෑ ඒ උනාට ප්‍රතිඵල ඇත්තෙත් නෑ .Life is fucking Shit.