ඕන කරන හැමදේම තිබිලත් කිසි දෙයක් කරගන්න බැරි ඇයි?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,893
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    සමහර උන් ඉන්නව ලක් එක වැඩ කරනව සුපිරියටම. හම්පඩ ලැප් කෑල්ලක් තියන් මාසෙට ලක්ශ 10-15 හම්බකරපු උන් ඉන්නව.
    ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.😥 Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ. ලන්කාව ඇතුලෙ ඉදන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කිව්වට හරියට දෙයක් කරන්න බෑ සේරම Saturated . මහන්සි වෙනව ඉවරයක් නෑ ඒ උනාට ප්‍රතිඵල ඇත්තෙත් නෑ .Life is fucking Shit.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    Continue..

    One moment all of your tries come to one point and lead you to success.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හේතුව ගොඩයන්න හිතන එක.ගොඩයන එක පැත්තක තියල තමන් කැමති දේ හරියට කරන්න.මම වෙබ් එකක් කළා මගේ ගුරුවරයෙක් එක්ක එකතු වෙලා.අපි මහන්සි උනේ ලංකාවේ පලවෙනි 5 ඇතුලට එන්න.පලවෙනි 10 ට ආවට පස්සේ මම නිතියනුකුලව අයින් උනා.එතකොට තමයි මම හැරිලා බැලුවේ.අපි ලංකාවේ ඇඩ් වලින්ම සෑහෙන මුදලක් හොයල.ඉස්සෙල්ල හරියට එකවඩක් කරන්න.දැන් ආයි අලුතින් පටන්ගන්න :yes:
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,895
    4,244
    113
    සමහර උන් ඉන්නව ලක් එක වැඩ කරනව සුපිරියටම. හම්පඩ ලැප් කෑල්ලක් තියන් මාසෙට ලක්ශ 10-15 හම්බකරපු උන් ඉන්නව.
    ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.😥 Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ. ලන්කාව ඇතුලෙ ඉදන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කිව්වට හරියට දෙයක් කරන්න බෑ සේරම Saturated . මහන්සි වෙනව ඉවරයක් නෑ ඒ උනාට ප්‍රතිඵල ඇත්තෙත් නෑ .Life is fucking Shit.
    Confidence බස්සගන්න එපා ලොක්කා.