සමහර උන් ඉන්නව ලක් එක වැඩ කරනව සුපිරියටම. හම්පඩ ලැප් කෑල්ලක් තියන් මාසෙට ලක්ශ 10-15 හම්බකරපු උන් ඉන්නව.
ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.
Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ. ලන්කාව ඇතුලෙ ඉදන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කිව්වට හරියට දෙයක් කරන්න බෑ සේරම Saturated . මහන්සි වෙනව ඉවරයක් නෑ ඒ උනාට ප්‍රතිඵල ඇත්තෙත් නෑ .Life is fucking Shit.
ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.