ඕපදූප - නිදහස් අද්‍යාපනය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මේක නම් මේ ගොන් සිංහලු රවට්ටන්න හදපු අලුත් සෙල්ලමක් මම හිතන්නෙ. 20-50 කෑලි පස්සෙ නොයා ජුව කැම්පස් මාත්තියො කියන් කෙලින්ම පැයකට එක බත් කන හරකෙක් ගානෙ සෙට් කරන් 1000-2000 ගලවලා කෙලින්ම අකවුන්ට් එකටම දාගන්න හදාගත්ත මගෝඩි කතාවක්

    මට මේ සීන් එක මීටර් උනේ ලංකාවට ගිය වෙලේක හිගන්නො තොගෙ දැකල KFC වගේ පොට් වට කරගෙන ඉන්න කැරිම සාපයක්. කුරුනෑගල බර්ගර් කින් එක ගාව එක හුත්තෙක් මම වාහනෙ නතර කරනකන් ඉදල චූ කරන්න පටන් ගත්ත කැරි පකය. මහ රෑ 9ට විතර.

    ගියෙ ATM එකෙන් සල්ලි ගන්න උන් අනුකම්පා සීන් එකෙන් ලොකු ලොකු ගනන් ගරන්න විදි ට්‍රයි කරල බලනව. අහු වෙන්නෙ නම් නෑ. ආය ඇවිත් වීදුරුවට ගහනව. බර්ගර් කින් එකට එන එවුන්ගෙන් අනුකම්පා සල්ලි ගරන්න එතන උන් ඉන්නෙ මම හිතන්නෙ. තව දැක්ක 3-4ක් ඉන්නව ඒ ලගම KFC එක ගාවත්. ඒ වෙලාවෙ දැක්ක විදියට ඇරල තිබ්බෙ ඔය කඩ ටික විතරයි මම හිතන්නෙ තව කොත්තු කඩ කීපයක් එක්ක.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    මනුස්සයෙක් තමන්ගෙ ජොබ්/බිස්නස් එක කරල ලමයින්ට උගන්නන එකට මෙච්චර ඉමෝශනල් වෙන්නෙ ඇයි ? අනිත් මිනිස්සු හම්බකරන්නෙ මීට වඩා මහන්සි වෙලා !
     

    Sen-lu

    Well-known member
  • මනුස්සයෙක් තමන්ගෙ ජොබ්/බිස්නස් එක කරල ලමයින්ට උගන්නන එකට මෙච්චර ඉමෝශනල් වෙන්නෙ ඇයි ? අනිත් මිනිස්සු හම්බකරන්නෙ මීට වඩා මහන්සි වෙලා !
    ටිකක් කල්පනා කලාම තමා ඕක ඔලුවට එන්නෙ. තේදලු කඩන ගෑණු අය බලන්නකො මාර දුකක් විඳින්නෙ පොඩිගානක් හොයන්න. ඒ මිනිස්සු රටේ ආර්ථිකේටත් මාරම දායකත්වයක් දෙනව.
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    ඌ තමා බිසස්නස් එක කරන්නෙ 😁. හෝමාගම හිඟන්නොංගෙ මහ මුදලාලි. ඔය රෑට රෑට යන්නෙ ඩේලි කලෙක්ෂන් එක ගන්න.
    Mu mara ballekne :oo:
     
    • Haha
    Reactions: Sen-lu and NRTG