එල. අතක් පයක් නැති කෙනෙක් ගොඩක් වයසක කෙනෙක් ඇරෙන්න හිඟන්නොන්ට මමත් සල්ලි හොල්ලන්නෙ නෑ එදා ඉදං.
Othana aula tiyenne godak un kudu kaarayo, gaanu hitan ehemai. Un ekka patalila pihi paarak kanawata wada hondai maru wela yana eka.වැඩි දවසක් නෑ, දැන් සතියකට විතර කලින් අම්මයි නංගියි කාගිල්ස් එකට ගියා. නංගි බඩු ගන්න ඇතුලට ගිය වෙලාවෙ අම්මා වාහනේ ඇතුලෙ ඉඳගන මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර හිටියා. හිඟන මිනිස්සු එක එකා ඇවිල්ලා කරදර කරා. උන් සෙට් පිටින් ඉන්නෙ. තනියම ගෑනු කෙනෙක් ඉන්නවා දැක්කම ගේම නෙක්ස්ට් ලෙවල් ගෙනියනවා. අන්තිමට උන් හතර පස් දෙනෙක් වාහනේ ළඟටම වෙලා අම්මට බැන බැන හිටියා. අම්මා මට වීඩියෝ ඔන් කරලා පෙන්නුවා. ඊට පස්සෙ අම්මා සිකුරිටි එකට කියනවා කියලා ෆෝන් එක තියලා ගියා. එයාලා ගෙදර ගිහින් කතා කරනකන් ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ. ඕකුන්ට ගහලා එලවන්න ඕන දැක්ක තැන, කාලකන්නි. යකෝ ගෙදරක වැඩට ගියත් මේ කාලෙ අඩුම 30-40 ක් ලැබෙනවා. මුළු පඩියම ඉතිරියි. ඒ උනාට කැමැත්ත හිඟාකන්න.
සිරාම කතාව. දවසක් එකෙක් ගෙදරටම ඇවිත් හඳුන්කූරු විකුණන්න රුපියල් 50 දුන්නා හඳුන්කූරු එපා කියලා. ගන්න කම් යන පාටක් නැහැ ඊට පස්සේ. දැන් මුන්ගේ ගිමික් සෝෂල් මීඩියා, ටීවීවල යන නිසා අළුත් ක්‍රම හොයාගෙන. තනිකර බිස්නස් කාරයෝබම්බුව. කරපු දේ හරි. එක එක ඒස ගෑනුන්ගෙන් කතා අහන්න ඕනි නෑ. රුපියල් 30 දුන්නම ගන්නෙ නැ හැබැයි මුරුක්කු එක 100යිඔන්න ඔහොමයි ඕකුන්.

මම නං අතේ තියෙන ගානක් දීල දානව. උගේ හතර හන්දි හොඳට තියෙනවද, බොරු කරනවද අදාලම නෑ.

chah higannektath balu wela. kiriyatath ekka lajjai sarrr![]()

ඔය උඩරට හැත්ත පැත්ත පළාතක ට ගන්නෙපා. පේනව නේද හරිහමන් රස්සවක් නැතුවට කැ# කම ඉහටත් උඩින් ඔකුන්ගෙමහත්තය, මම නුවර ඉදන් ආවෙ, ජීවත් වෙන්න විදියක් නෑ,


හොඳම ටික.මමත් හිගන්නොත් එක්ක ඇරගන්න තත්වෙට වැටී හමාරය