ඕපදූප - හිගන්නගෙ පාත්තරේට බල්ලො පාත්වීම

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    Giving only 1% - 3% of the total income. Otherwise hard to continue for a long time.
    I have a standing order for SOS Children's Village - one of the transaction notification SMS that I feel really happy about when receiving even for more than 10 years now.
    So no guilt feeling when ignoring the other beggars in super markets, near clothing shops, car parks, junctions and in the doorstep. :cool:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,910
    11,424
    113
    ඔකේ

    නොනරාගල ඉඩම කීයක් උනාද
    පවුලෙ 4ක් එක්ක වාහනයක් අරං සෙට්ල් වෙන්න කීයක් මාසෙට කුඩු වෙනවද
    මහත්තයාගෙ රස්සාව මොකක්ද
    ගොඩ යන්න උපදෙසක් දෙන්න

    ස්තූට්බි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,743
    113
    වැඩි දවසක් නෑ, දැන් සතියකට විතර කලින් අම්මයි නංගියි කාගිල්ස් එකට ගියා. නංගි බඩු ගන්න ඇතුලට ගිය වෙලාවෙ අම්මා වාහනේ ඇතුලෙ ඉඳගන මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර හිටියා. හිඟන මිනිස්සු එක එකා ඇවිල්ලා කරදර කරා. උන් සෙට් පිටින් ඉන්නෙ. තනියම ගෑනු කෙනෙක් ඉන්නවා දැක්කම ගේම නෙක්ස්ට් ලෙවල් ගෙනියනවා. අන්තිමට උන් හතර පස් දෙනෙක් වාහනේ ළඟටම වෙලා අම්මට බැන බැන හිටියා. අම්මා මට වීඩියෝ ඔන් කරලා පෙන්නුවා. ඊට පස්සෙ අම්මා සිකුරිටි එකට කියනවා කියලා ෆෝන් එක තියලා ගියා. එයාලා ගෙදර ගිහින් කතා කරනකන් ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ. ඕකුන්ට ගහලා එලවන්න ඕන දැක්ක තැන, කාලකන්නි. යකෝ ගෙදරක වැඩට ගියත් මේ කාලෙ අඩුම 30-40 ක් ලැබෙනවා. මුළු පඩියම ඉතිරියි. ඒ උනාට කැමැත්ත හිඟාකන්න.
    Othana aula tiyenne godak un kudu kaarayo, gaanu hitan ehemai. Un ekka patalila pihi paarak kanawata wada hondai maru wela yana eka.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    බම්බුව. කරපු දේ හරි. එක එක ඒස ගෑනුන්ගෙන් කතා අහන්න ඕනි නෑ. රුපියල් 30 දුන්නම ගන්නෙ නැ හැබැයි මුරුක්කු එක 100යි 🤣🤣 ඔන්න ඔහොමයි ඕකුන්.
    සිරාම කතාව. දවසක් එකෙක් ගෙදරටම ඇවිත් හඳුන්කූරු විකුණන්න රුපියල් 50 දුන්නා හඳුන්කූරු එපා කියලා. ගන්න කම් යන පාටක් නැහැ ඊට පස්සේ. දැන් මුන්ගේ ගිමික් සෝෂල් මීඩියා, ටීවීවල යන නිසා අළුත් ක්‍රම හොයාගෙන. තනිකර බිස්නස් කාරයෝ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,190
    198,767
    113
    Colombo, Sri Lanka
    Young Dolph Money GIF by Worldstar Hip Hop
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම නං අතේ තියෙන ගානක් දීල දානව. උගේ හතර හන්දි හොඳට තියෙනවද, බොරු කරනවද අදාලම නෑ.


    අතෙ තියන ගාන දුන්නම,එක අරන් යන්නෙ නැතුව, කරෙ නැගල ඔලුවට අතත් හොඑදන්න ආවනෙ පට්ට වෙසි :dull:

    chah higannektath balu wela. kiriyatath ekka lajjai sarrr :sorry:
    :sorry:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මහත්තය, මම නුවර ඉදන් ආවෙ, ජීවත් වෙන්න විදියක් නෑ,
    ඔය උඩරට හැත්ත පැත්ත පළාතක ට ගන්නෙපා. පේනව නේද හරිහමන් රස්සවක් නැතුවට කැ# කම ඉහටත් උඩින් ඔකුන්ගෙ :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,428
    113
    කෑගල්ල
    අපේ පාරෙත් එකෙක් ඉන්නවා පස්සෙන් ඇවිල්ලා දහයක් නැද්ද කියලා ඉල්ලන එකෙක්. පෙළක් දාත මම දහයක් වෙනම සාක්කුවේ දාගෙන එනවා. ඒ ගොට එන්න කලින්. හැබැයි ගෝඨාගේ පෙරළියෙන් පස්සේ ඕක දහයේ කතාව කියන්නේ නෑ ලොකු ගණන් ගන්න බලන. දවසක් මම විස්සක් දුන්නා. මේක කියපි විස්සක් එපා දෙනවානම් 100ක් දියන් කියලා මට. අනේ හුකාහන් කියලා මම ආවා. දැන් අවුරුදු ගානක් එදා ඉඳන් අද වෙනකම් මගේ පස්සෙන් ආවෙත් නෑ සතපක් වත් ඉල්ලාලත් නෑ කඩයක් ලගදී හම්බ උනත්. :ROFLMAO: :ROFLMAO:

    හැබැයි පවු ඉතින් අපි වගේම කොල්ලෙක්. දැන් කවුරුත් නෑ පොරට.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක මොකක්ද බං අපේ ගෙවල් ලග කිල්ස් එකේ ලග පිරිමියෙක් හදුන් කූරු විකුනනවා පොඩි කොල්ලෙක්වත් තියාගෙන.පව් පොඩි එකා පැය ගන්න් හිටගෙන
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මමත් මගේ කතාව කියන්නම්


    අපේ දිහා බත් කඩයක් තියනවා
    ඔතන ඉස්සරහ ගෑනියෙක් බඩිගිනියි කිව්වා..
    මම සල්ලි නොදී හොද චිකන් බත් එකක් අරන් දුන්නා

    සති 02,3 මම ඒ දේ කලා

    ඊට පස්සේ කාලය ගත වුනා

    අපිට කඩයක් තියනවා..සිල්ලර බඩු කඩයක්..මේකි
    දවසක් එතන්ට ඇවිත්
    තාත්තාගෙන් සල්ලි ඉල්ලුවා හිගා කන්න

    කස්ටමස්ලා ඉන්න නිසා ..
    අපිට එයාව මිස් වුනා

    මට ඇහුනා කියනවා

    ....මැරිලා යනකොට මිනි පෙට්ටිය ට දාන්න දේවල් එකතු කරපන් ....කුණුහරුපෙකුත් කියාගාගෙන පිට වුනා


    හික්ස්...
    අපි සැපවත් ජීවිත ගත කරන්නෙත්
    එයාලා සදාකාලික හිගන්නෝ
    වගේ පාරක් පාරක් ගානේ
    යන්නෙත්

    අපි දෙගොල්ලේ අතර තියන දුරත්
    එදා ඒ කෙලෙහි ගුණ නොදත්
    හිගන ගෑනිගෙන් මම දැක්කා
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මමත් කරන්නෙම ඕක. මේ මිනිස්සු අපි බදු ගන්නත් කලින් වාහනේ නතර කරපු ගමන් එනවා කප්පන් ඉල්ලලා. මමනම් ඕක දන්කින්නේ හිගකන එකක් විදිහට නෙමෙයි කප්පම් ඉල්ලීමක් විදිහට. යකෝ ආපු වැඩේ කරන්නත් කලින් මුන්ට පුදන්න ඕන. හොර හැත්ත. මමත් කෙලින්ම ගිහින් complain එක දානවා. හැබැයි ආපහු පය 2 3 කින් එනවා ඕකුන්. දැන් මගෙන් ඉල්ලන් නැහැ මේකේ ඉන්න උන්නම්.
     
    • Like
    Reactions: NRTG and Solo Rider