ඕපදූප - හිගන්නගෙ පාත්තරේට බල්ලො පාත්වීම

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ටිකකට කලින් කීල්ස් එකකට ගියා. ඒකෙ පාක් එකේ බට පතුරු වලින් හදපු කූඩ විකුනනවා මිනිස්සු දෙන්නෙක්. වාහනේ නවත්තනකොටම දුවගෙන ආව මට එකක් ඇඟේ ගහන්න. එපා කියල ඇතුලට ගිහින් එලියට ආවම ආයෙත් දුවගෙන ආව. මම පැහැදිලිව කිව්ව එපා කියල.

    ඊට පස්සෙ කෑම එකක් ගන්න සල්ලි දෙන්න කියල ඉල්ලනව. මම බැහැ කියල වාහනේට නගිනකොට වෙන තනියෙම බඩු ගන්න ආපු ගෑනු කෙනෙක්ව දැකල ඒ පස්සෙන් ඌ ගියා. ඊට පස්සෙ මොනවා උනාද දන්නේ නෑ. ගෑනු රෑට තමන්ගෙ වාහනේක උනත් යනකොට පරිස්සම් වෙන්න ඕන කාලයක් මේක.
     
    කොරන්නට දෙයක් නැත
    මමත් හිගන්නොත් එක්ක ඇරගන්න තත්වෙට වැටී හමාරය
    :(
    මම මේකෙ කට්ටිය එක්ක රණ්ඩු උනාමත් ඔහොමයි හිතෙන්නෙ.. :(
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    :cool:
    balu petiya.jpg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    දැන් ටිකකට කලින් කීල්ස් එකකට ගියා. ඒකෙ පාක් එකේ බට පතුරු වලින් හදපු කූඩ විකුනනවා මිනිස්සු දෙන්නෙක්. වාහනේ නවත්තනකොටම දුවගෙන ආව මට එකක් ඇඟේ ගහන්න. එපා කියල ඇතුලට ගිහින් එලියට ආවම ආයෙත් දුවගෙන ආව. මම පැහැදිලිව කිව්ව එපා කියල.

    ඊට පස්සෙ කෑම එකක් ගන්න සල්ලි දෙන්න කියල ඉල්ලනව. මම බැහැ කියල වාහනේට නගිනකොට වෙන තනියෙම බඩු ගන්න ආපු ගෑනු කෙනෙක්ව දැකල ඒ පස්සෙන් ඌ ගියා. ඊට පස්සෙ මොනවා උනාද දන්නේ නෑ. ගෑනු රෑට තමන්ගෙ වාහනේක උනත් යනකොට පරිස්සම් වෙන්න ඕන කාලයක් මේක.
    atm ලග ඉදන් එනකොට තමයි වැඩියත් ම පරිස්සම් වෙන්න ඕන
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔය උඩරට හැත්ත පැත්ත පළාතක ට ගන්නෙපා. පේනව නේද හරිහමන් රස්සවක් නැතුවට කැ# කම ඉහටත් උඩින් ඔකුන්ගෙ :yes:

    එපා උනා බන් හිගන්නො නන්

    මුරුක්කු පැකට් එකක ගාන අහල මුරුක්කු පැකට් එක නොගෙන ඒ ගාන පිනට දුන්න නම් හිඟන කුණු කතා අහන්ඩ වෙන්නෙ නෑනෙ. :rolleyes:

    ඔයා මෙ මගුලක් කියනව
    30 ක් දෙන්න හදා ගත්තෙත් හරිම අමාරුවෙන් :sorry:

    මේකා කුකුල් කේන්ති කාරයෙක් නෙ

    :sorry:

    මම මේකෙ කට්ටිය එක්ක රණ්ඩු උනාමත් ඔහොමයි හිතෙන්නෙ.. :(

    ado noo

    atm ලග ඉදන් එනකොට තමයි වැඩියත් ම පරිස්සම් වෙන්න ඕන

    yep yep
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලකේ පංකාවේ තියෙන්නේ ජනගහන ප්‍රශ්නයක්. ඡන්දේ ඉල්ලන එක පකයෙක් කියන්නේ නෑ හුක හුක පැටව් ගහන එකට දාර බද්දක් ගහනවා කියලා. එහෙම කලා නම් අවුරුදු 10න් 15න් වගේ මේක මැනේජ් කරගන්න පුළුවන් මට්ටමකට එනවා. නැත්නම් හැමදාම සොන්නළුන්ට ණයට කකා ඉඳලා පුකත් නැතුව තමයි ජීවත් වෙන්න වෙන්නේ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    ඔය උඩරට හැත්ත පැත්ත පළාතක ට ගන්නෙපා. පේනව නේද හරිහමන් රස්සවක් නැතුවට කැ# කම ඉහටත් උඩින් ඔකුන්ගෙ :yes:
    අසංකයා වගේ ද? උගේ ඇත්ත නම් වරුණ රාජසිංහ ලු.😂
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    අමු පිස්සෙක් බන්. එක එකාට නම් කිය කියා ඇවිදින එක තමා උගෙ විනෝදෙ.
    එක එකා වගේ හැසිරෙන එකත් උගේ තව ලෙඩක්. මේකෙන් බාගයක් ම උගේ ෆේක් වගේ මට නම් දැන් පේන්නෙ
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කුනු පස බලන විට වයස 60ක් පමන හිගන ගැහැනියක් මොනවදෝ අතේ තබාගෙන මදෙස බලා සීටී.
    යකෝ උඹ මහ පවු කාර බල්ලෙක්.
    ගිය පාර අර ATM එක ගාව හිටපු අහිංසක අම්මට පයින් ගහල එලව ගත්ත.
    දැන් මේ මුරුක්කු විකුණන ආච්චිව පන්න ගත්ත.

    උඹට යන්න අපායවල් නැ.

    • Wow
    • Haha
    Reactions: NaOH and Solo Rider