මම මේකෙ කට්ටිය එක්ක රණ්ඩු උනාමත් ඔහොමයි හිතෙන්නෙ..කොරන්නට දෙයක් නැත
මමත් හිගන්නොත් එක්ක ඇරගන්න තත්වෙට වැටී හමාරය
![]()

atm ලග ඉදන් එනකොට තමයි වැඩියත් ම පරිස්සම් වෙන්න ඕනදැන් ටිකකට කලින් කීල්ස් එකකට ගියා. ඒකෙ පාක් එකේ බට පතුරු වලින් හදපු කූඩ විකුනනවා මිනිස්සු දෙන්නෙක්. වාහනේ නවත්තනකොටම දුවගෙන ආව මට එකක් ඇඟේ ගහන්න. එපා කියල ඇතුලට ගිහින් එලියට ආවම ආයෙත් දුවගෙන ආව. මම පැහැදිලිව කිව්ව එපා කියල.
ඊට පස්සෙ කෑම එකක් ගන්න සල්ලි දෙන්න කියල ඉල්ලනව. මම බැහැ කියල වාහනේට නගිනකොට වෙන තනියෙම බඩු ගන්න ආපු ගෑනු කෙනෙක්ව දැකල ඒ පස්සෙන් ඌ ගියා. ඊට පස්සෙ මොනවා උනාද දන්නේ නෑ. ගෑනු රෑට තමන්ගෙ වාහනේක උනත් යනකොට පරිස්සම් වෙන්න ඕන කාලයක් මේක.
ඔය උඩරට හැත්ත පැත්ත පළාතක ට ගන්නෙපා. පේනව නේද හරිහමන් රස්සවක් නැතුවට කැ# කම ඉහටත් උඩින් ඔකුන්ගෙ![]()
මුරුක්කු පැකට් එකක ගාන අහල මුරුක්කු පැකට් එක නොගෙන ඒ ගාන පිනට දුන්න නම් හිඟන කුණු කතා අහන්ඩ වෙන්නෙ නෑනෙ.![]()

මේකා කුකුල් කේන්ති කාරයෙක් නෙ

මම මේකෙ කට්ටිය එක්ක රණ්ඩු උනාමත් ඔහොමයි හිතෙන්නෙ..![]()
atm ලග ඉදන් එනකොට තමයි වැඩියත් ම පරිස්සම් වෙන්න ඕන
අසංකයා වගේ ද? උගේ ඇත්ත නම් වරුණ රාජසිංහ ලු.ඔය උඩරට හැත්ත පැත්ත පළාතක ට ගන්නෙපා. පේනව නේද හරිහමන් රස්සවක් නැතුවට කැ# කම ඉහටත් උඩින් ඔකුන්ගෙ![]()
අමු පිස්සෙක් බන්. එක එකාට නම් කිය කියා ඇවිදින එක තමා උගෙ විනෝදෙ.අසංකයා වගේ ද? උගේ ඇත්ත නම් වරුණ රාජසිංහ ලු.![]()
එක එකා වගේ හැසිරෙන එකත් උගේ තව ලෙඩක්. මේකෙන් බාගයක් ම උගේ ෆේක් වගේ මට නම් දැන් පේන්නෙඅමු පිස්සෙක් බන්. එක එකාට නම් කිය කියා ඇවිදින එක තමා උගෙ විනෝදෙ.
loba kunaaaa... kunu lobayaaaa...![]()

කුනු පස බලන විට වයස 60ක් පමන හිගන ගැහැනියක් මොනවදෝ අතේ තබාගෙන මදෙස බලා සීටී.