ඕමි ගහන වැඩ්ඩො එන්න එකතුවෙමු..

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    :oo: නෑ බන් ආසියාව ඉස්සෙලම දාන්න තමා හදල තියෙන්නෙ. බලපන්කො අනික් උන්ට වාරේ ආවම හැම එකාම ආසියාගෙන් පටන්ගන්නෙ. දාන්න චාන්ස් එක අවේ නැත්තන් ඉතිං දාන්න විදියක් නෑ නෙ.

    නැහැ මචං උන් තුරුම්පු ආසියව ගහන්නෙ අන්තිමටම (8වෙනි කොළේටමයි) හැම එකේම/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආ ඔව් තුරුම්පු ආසියා නං අන්තිමේට තමා ගහන්නේ. නිකන් ආසි තමා ඉස්සෙල්ල දාන්නේ.
    ඉතිං තුරුම්පු ආසියා සාමන්යෙන් අන්තිමට නෙ බන් දාන්නේ. මුලින් දැම්මොත් අනික් උන් පොඩි කොළයක් දාල ෂේප් වෙනවනේ. අනික ලොකු කොළ වට්ටන්න පුළුවන් වෙන්නෙ අන්තිමට දැම්මම නේද ? :oo:
     
    Last edited:

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ආ ඔව් තුරුම්පු ආසියා නං අන්තිමේට තමා ගහන්නේ. නිකන් ආසි තමා ඉස්සෙල්ල දාන්නේ.
    ඉතිං තුරුම්පු ආසියා සාමන්යෙන් අන්තිමට නෙ බන් දාන්නේ. මුලින් දැම්මොත් අනික් උන් පොඩි කොළයක් දාල ෂේප් වෙනවනේ. අනික ලොකු කොළ වට්ටන්න පුළුවන් වෙන්නෙ අන්තිමට දැම්මම නේද ? :oo:

    තුරුම්පු ආසියව කවුද බං අන්තිමටම දාන්නෙ තව තුරුම්පු එහෙම අතේ තියෙනවනං... උං 7වෙනි කොළේට පොරව හරි බූරුවව හරි දාල 8 වෙනි එකට ආසියව දානවා
     
    අනික මචං අපේ වාසිය අපේ අනික් එකා කපනවා තුරුම්පු වලින්.
    ( එකම වංසෙ දෙපාරක් අදිද්දි)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුරුම්පු ආසියව කවුද බං අන්තිමටම දාන්නෙ තව තුරුම්පු එහෙම අතේ තියෙනවනං... උං 7වෙනි කොළේට පොරව හරි බූරුවව හරි දාල 8 වෙනි එකට ආසියව දානවා
    ඔව් නේන්නං :rofl: වැඩිය හිතුවේ නෑ ඒක. අන්තිමට දාන එක අවුල් තමා :(
    මම ඕමි ගහන්න දැනගත්තට උඹල වගේ ඕමි කාපර් කෙනෙක් නෙවේ නෙ එකයි අවුල :)
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ඔව් නේන්නං :rofl: වැඩිය හිතුවේ නෑ ඒක. අන්තිමට දාන එක අවුල් තමා :(
    මම ඕමි ගහන්න දැනගත්තට උඹල වගේ ඕමි කාපර් කෙනෙක් නෙවේ නෙ එකයි අවුල :)

    එළ මචං.. මේක තාම 1st version එකනෙ.. ඉස්සරහට develop වෙලා එද්දි හරියයි..
    anyway thanks මචං game එක දුන්නට.. 3D නිසා පට්ට:love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළ මචං.. මේක තාම 1st version එකනෙ.. ඉස්සරහට develop වෙලා එද්දි හරියයි..
    anyway thanks මචං game එක දුන්නට.. 3D නිසා පට්ට:love:

    කරන්න වැඩක් නැතුව ඉන්න code ගහන්න පුළුවන් ඕමි දන්න උන් ඉන්නවනං මට logic එක තියෙන කෑල්ල දුන්නැකි. සෙට් වෙල හදල දුන්නොත් මට දාල build කරල දෙන්න පුළුවන් :D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොඩි වංචා ට්‍රික්ස් එහෙම තියෙනවා බං ඕවයේ ..එකටම ගහන දෙන්නෙක් ඉන්නවනම් එහෙම ගැහුවැකි,
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    පොඩි වංචා ට්‍රික්ස් එහෙම තියෙනවා බං ඕවයේ ..එකටම ගහන දෙන්නෙක් ඉන්නවනම් එහෙම ගැහුවැකි,

    Monawada kiypn ithn tricks