නෑ බන් ආසියාව ඉස්සෙලම දාන්න තමා හදල තියෙන්නෙ. බලපන්කො අනික් උන්ට වාරේ ආවම හැම එකාම ආසියාගෙන් පටන්ගන්නෙ. දාන්න චාන්ස් එක අවේ නැත්තන් ඉතිං දාන්න විදියක් නෑ නෙ.
නැහැ මචං උන් තුරුම්පු ආසියව ගහන්නෙ අන්තිමටම (8වෙනි කොළේටමයි) හැම එකේම/
නෑ බන් ආසියාව ඉස්සෙලම දාන්න තමා හදල තියෙන්නෙ. බලපන්කො අනික් උන්ට වාරේ ආවම හැම එකාම ආසියාගෙන් පටන්ගන්නෙ. දාන්න චාන්ස් එක අවේ නැත්තන් ඉතිං දාන්න විදියක් නෑ නෙ.
ආ ඔව් තුරුම්පු ආසියා නං අන්තිමේට තමා ගහන්නේ. නිකන් ආසි තමා ඉස්සෙල්ල දාන්නේ.නැහැ මචං උන් තුරුම්පු ආසියව ගහන්නෙ අන්තිමටම (8වෙනි කොළේටමයි) හැම එකේම/

ආ ඔව් තුරුම්පු ආසියා නං අන්තිමේට තමා ගහන්නේ. නිකන් ආසි තමා ඉස්සෙල්ල දාන්නේ.
ඉතිං තුරුම්පු ආසියා සාමන්යෙන් අන්තිමට නෙ බන් දාන්නේ. මුලින් දැම්මොත් අනික් උන් පොඩි කොළයක් දාල ෂේප් වෙනවනේ. අනික ලොකු කොළ වට්ටන්න පුළුවන් වෙන්නෙ අන්තිමට දැම්මම නේද ?

ඔව් නේන්නංතුරුම්පු ආසියව කවුද බං අන්තිමටම දාන්නෙ තව තුරුම්පු එහෙම අතේ තියෙනවනං... උං 7වෙනි කොළේට පොරව හරි බූරුවව හරි දාල 8 වෙනි එකට ආසියව දානවා
වැඩිය හිතුවේ නෑ ඒක. අන්තිමට දාන එක අවුල් තමා
ඔව් නේන්නංවැඩිය හිතුවේ නෑ ඒක. අන්තිමට දාන එක අවුල් තමා
![]()
මම ඕමි ගහන්න දැනගත්තට උඹල වගේ ඕමි කාපර් කෙනෙක් නෙවේ නෙ එකයි අවුල![]()

එළ මචං.. මේක තාම 1st version එකනෙ.. ඉස්සරහට develop වෙලා එද්දි හරියයි..
anyway thanks මචං game එක දුන්නට.. 3D නිසා පට්ට![]()

aniwaOMI wadak ne easy play karanna, 304 thamai niyama game eka![]()
පොඩි වංචා ට්‍රික්ස් එහෙම තියෙනවා බං ඕවයේ ..එකටම ගහන දෙන්නෙක් ඉන්නවනම් එහෙම ගැහුවැකි,