ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඒ අතින් අපේ ලංකාව කොච්චර වාසනාවන්ත රටක්ද ? අනික යුරෝප් රටවල වගේ නෙමේ ලංකාවේ මිනිස්සු විපතකදී ස්වේච්චාවෙන්ම බැහැලා උදව් කරනවා. සුනාමියේදී මතකද ? පිටරටවල නම් සහන සේවකයන් එනකම් ඉන්නවා මිසක් වෙන පිහිටක් නැහැ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    thats not right but sri lankas we are way above thats all. it comes form the buddhist background

    • Like
    Reactions: netlife008

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ලොකු බුශ් ෆයර් දෙකක් එකට මෙර්ජ් වෙන්නලු යන්න තව පැයගානක් ඇතුලත...එතකොට ලොකු ෆයර් ස්ටෝම් එකක් හැදෙයි.. අතර මැද ඉන්න අයට දෙවි පිහිටයි:(:(

    මාත් ඕක දැක්කා. corryong ප්‍රදේශයේ වික්ටෝරියන් nsw මායිමේ තියන ගින්නක් nsw පැත්තේ තියන ගින්නක් එක්ක එකතු වේවි කියලා. මේ ප්‍රදේශයේ විශාල ගොවිපොළවල් ඇරුනාම ඉතිරි ප්‍රදේශය ඔක්කොම කැලේ. මේකට කවුරුවත් කොටු වෙන්න තියන ඉඩ ඉතාම අඩුයි. මාධ්‍ය වලින් මේවා අතිශයෝක්තියෙන් යුතුව dramatisation කරලායි පෙන්වන්නේ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    හික්මීම නිකං එන්නේ නෑ. කැමරා එකකට අහුවෙලා පඩියෙන් 1/4 කට විතර කෙළවෙන්න දඩයක් ආවම හික්මීම ඉබේම ළඟාවෙනවා
    උබලට කියන එක තේරෙන් නැ නේ ඕකම අර ලින්ඩාත් කිව්වේ
    දඩ ගහන්නැති තැන් වලත් උන් අපේ උන් වගේ හැසිරෙන් නැ වදුරො වගේ
    ගොඩ කාලෙකට කලින් නීති පද්දතියකට හදලා දැන් උන් එක පුරුදු වෙලා තියෙන්නේ

    අපෙත් දැන් බස් වල එහෙම සිගරට් බොන එක නැවතිලා තියෙන්නේ ඒ වගේ

    :shocked: ade ehemada ban.. potha pathe parana films wala ehema danne ausi mulinn idiye nasaranila kiyala :yes::yes:
    මමත් හිතන් හිටියේ මාධාවියෝ ටික ගෙනල්ලා දාලා කියලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ අතින් අපේ ලංකාව කොච්චර වාසනාවන්ත රටක්ද ? අනික යුරෝප් රටවල වගේ නෙමේ ලංකාවේ මිනිස්සු විපතකදී ස්වේච්චාවෙන්ම බැහැලා උදව් කරනවා. සුනාමියේදී මතකද ? පිටරටවල නම් සහන සේවකයන් එනකම් ඉන්නවා මිසක් වෙන පිහිටක් නැහැ.

    . බොට පිස්සු :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබලට කියන එක තේරෙන් නැ නේ ඕකම අර ලින්ඩාත් කිව්වේ
    දඩ ගහන්නැති තැන් වලත් උන් අපේ උන් වගේ හැසිරෙන් නැ වදුරො වගේ
    ගොඩ කාලෙකට කලින් නීති පද්දතියකට හදලා දැන් උන් එක පුරුදු වෙලා තියෙන්නේ

    අපෙත් දැන් බස් වල එහෙම සිගරට් බොන එක නැවතිලා තියෙන්නේ ඒ වගේ

    පුරුදු වෙලා කියන කතාව හරි. සුද්දෙක් ගෙනත් මෙහෙ අවුරුදු ගානක් ඉන්න ඈරියොත් ඌත් අපේ එවුන් වගේ වෙනවා. නීතී පද්ධතියක් යටතේ අවුරුදු ගානක් හිටියම තමා හෑදෙන්නේ. ඉතින් ලන්කාවෙත් කරන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. පට්ට දඩ ගහන එක.. එතකොට ඉතින් අපිටත් ජරාවක් දීලා එහෙම බේරිලා යන්න බෑරි වෙනවා හෑබෑයි :P:P
     
    • Like
    Reactions: chega995

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    3471_sadshake.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පුරුදු වෙලා කියන කතාව හරි. සුද්දෙක් ගෙනත් මෙහෙ අවුරුදු ගානක් ඉන්න ඈරියොත් ඌත් අපේ එවුන් වගේ වෙනවා. නීතී පද්ධතියක් යටතේ අවුරුදු ගානක් හිටියම තමා හෑදෙන්නේ. ඉතින් ලන්කාවෙත් කරන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. පට්ට දඩ ගහන එක.. එතකොට ඉතින් අපිටත් ජරාවක් දීලා එහෙම බේරිලා යන්න බෑරි වෙනවා හෑබෑයි :P:P

    agree
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    පුරුදු වෙලා කියන කතාව හරි. සුද්දෙක් ගෙනත් මෙහෙ අවුරුදු ගානක් ඉන්න ඈරියොත් ඌත් අපේ එවුන් වගේ වෙනවා. නීතී පද්ධතියක් යටතේ අවුරුදු ගානක් හිටියම තමා හෑදෙන්නේ. ඉතින් ලන්කාවෙත් කරන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. පට්ට දඩ ගහන එක.. එතකොට ඉතින් අපිටත් ජරාවක් දීලා එහෙම බේරිලා යන්න බෑරි වෙනවා හෑබෑයි :P:P
    උබ කියන එක හරි අනිවාර්යෙන් දඩුවම් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු වැරදි කරන එක අඩු වෙනවා.
    මුලදී අමාරු වෙයි සිස්ටම් එකට හුරු උනහම ඕක අවුලක් නැති වෙයි සාමාන්‍ය මිනිස්සුන්ට
    ඔය කොච්චර කිව්වත් සම්බන්දයක් නැ කිව්වට,
    මරණ දඩුවම ක්‍රියාත්මක කරොත් මිනිස්සු අපරාධ කරන එක අඩු වෙනවා.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උබ කියන එක හරි අනිවාර්යෙන් දඩුවම් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු වැරදි කරන එක අඩු වෙනවා.
    මුලදී අමාරු වෙයි සිස්ටම් එකට හුරු උනහම ඕක අවුලක් නැති වෙයි සාමාන්‍ය මිනිස්සුන්ට
    ඔය කොච්චර කිව්වත් සම්බන්දයක් නැ කිව්වට,
    මරණ දඩුවම ක්‍රියාත්මක කරොත් මිනිස්සු අපරාධ කරන එක අඩු වෙනවා.
    හරියටම හරි.. බලපන් මෙහෙ බාලවයස්කාර උන්ට නීතිය එච්චර තඩ නෑ. ඒක නිසා ඕනෙ තරම් හොරකම් වෙනව.. මහ දවල් රත්තරං බඩු කඩ,කාර් එහෙමේ කඩනව.. පොලිසිය අල්ලනව..උසාවිය උන්ව එලියට දානව..ඉතින් හැම දාම හොරකම්.. ඔසි කියන්නෙ හොරකම් ප්‍රතිශතය අතින් ගොඩක් ඉහල රටක්... මගෙ කාර් එක ගිය අවුරුදු තුනට දෙපාරක් කැඩුව...එහෙම උනෙත් ලිවින් අතින් හොඳම ඒරියා දෙකක