ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    _110013460_indian_ocean_dipole_640-nc.png


    මේ හේතුව නිසා ලංකාවට හුළං සැර වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවට අධික වැසි ඇතිවෙන්නත් පුළුවන්. :eek:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ හේතුව නිසා ලංකාවට හුළං සැර වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවට අධික වැසි ඇතිවෙන්නත් පුළුවන්. :eek:

    :yes::yes::yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    මේ ලැව් ගිණි ඉක්මනින් පාලනය කරන්න එක වේස බල්ලෙක් මොකුත්ම හදල නෑනෙ. හදපු එකාට නොබෙල් 100ක් විතර හම්බෙයි. :dull:
     
    • Like
    Reactions: D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    22891166-7842717-image-a-11_1577919791559.jpg


    ගින්නක් නැති උනත් ලංකාවේ මිනිස්සුනම් කවදාවත් මෙහෙම පිළිවෙලට ට්‍රැෆික් එකේ යන්නේ නෑ අනිත් පැත්තෙන් දැම්මා ගියා දෙපැත්තම හිරකරගත්තා ඊටපස්සේ හෝර්න් එක උඩනගිනවා ඒ අතින් බැලුවම ලංකාවේ මිනිස්සු හරි වෙනස් අපි ඒ වෙනසට ගරුකරන්න ඕන
    මොනවා උනත් උන්ගේ මාර හික්මීමක් තියෙන්නේ කිසිම වෙලාවක Q එකක් පනින් නැ
    අඩුම ගානේ වහෙනේ මුන දාලාවත් බලන් නැ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවා උනත් උන්ගේ මාර හික්මීමක් තියෙන්නේ කිසිම වෙලාවක Q එකක් පනින් නැ
    අඩුම ගානේ වහෙනේ මුන දාලාවත් බලන් නැ


    හික්මීම නිකං එන්නේ නෑ. කැමරා එකකට අහුවෙලා පඩියෙන් 1/4 කට විතර කෙළවෙන්න දඩයක් ආවම හික්මීම ඉබේම ළඟාවෙනවා :rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Thama mehemada bn.aussie inna lankawe untanam awlk naa kiyanne ahapu ahapu un
    සිංහලු මොන රටකට ගියත් අල්ලන්නේ කැපිටල් එක. එහෙම්මමත් එකෙක් තමයි දුරකට යන්නේ. ඒකයි සිංහලුන්ට ප්‍රශ්නයක් නැත්තේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya


    හික්මීම නිකං එන්නේ නෑ. කැමරා එකකට අහුවෙලා පඩියෙන් 1/4 කට විතර කෙළවෙන්න දඩයක් ආවම හික්මීම ඉබේම ළඟාවෙනවා :rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    22891166-7842717-image-a-11_1577919791559.jpg


    ජපන් සුනාමි වේලාවෙත් මේ වගේ පොටෝ දැක්කා:shocked::shocked:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    හිම වැටෙන රටවලට හිමත් නෑ තාම . ඔක්කම වෙනස් වේගන එන්නේ. ලොකු ස්වාභාවික ආපදාවක් අත ලග එනවා කියලා මහ කුජීත හෑගීමක් මට තියනවා