මේ හේතුව නිසා ලංකාවට හුළං සැර වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවට අධික වැසි ඇතිවෙන්නත් පුළුවන්.![]()



මොනවා උනත් උන්ගේ මාර හික්මීමක් තියෙන්නේ කිසිම වෙලාවක Q එකක් පනින් නැ![]()
ගින්නක් නැති උනත් ලංකාවේ මිනිස්සුනම් කවදාවත් මෙහෙම පිළිවෙලට ට්රැෆික් එකේ යන්නේ නෑ අනිත් පැත්තෙන් දැම්මා ගියා දෙපැත්තම හිරකරගත්තා ඊටපස්සේ හෝර්න් එක උඩනගිනවා ඒ අතින් බැලුවම ලංකාවේ මිනිස්සු හරි වෙනස් අපි ඒ වෙනසට ගරුකරන්න ඕන
මොනවා උනත් උන්ගේ මාර හික්මීමක් තියෙන්නේ කිසිම වෙලාවක Q එකක් පනින් නැ
අඩුම ගානේ වහෙනේ මුන දාලාවත් බලන් නැ

සිංහලු මොන රටකට ගියත් අල්ලන්නේ කැපිටල් එක. එහෙම්මමත් එකෙක් තමයි දුරකට යන්නේ. ඒකයි සිංහලුන්ට ප්රශ්නයක් නැත්තේThama mehemada bn.aussie inna lankawe untanam awlk naa kiyanne ahapu ahapu un
Thama mehemada bn.aussie inna lankawe untanam awlk naa kiyanne ahapu ahapu un
හික්මීම නිකං එන්නේ නෑ. කැමරා එකකට අහුවෙලා පඩියෙන් 1/4 කට විතර කෙළවෙන්න දඩයක් ආවම හික්මීම ඉබේම ළඟාවෙනවා![]()







Looks like it increases every year.අම්මෝ බන්.. මේ පාරනම් සෑහෙන්න ලොකුවට ගිහින් වගේනේ
![]()