මට නම් ඒ ඉස්සර, සනාල සංගලගෙ මුල් කාලේ තම ඔසියෝ පේන්න බැරි, දැන් ඉංදියන් හැතිකරේ තමා අප්පිරිය..

මට නම් ඒ ඉස්සර, සනාල සංගලගෙ මුල් කාලේ තම ඔසියෝ පේන්න බැරි, දැන් ඉංදියන් හැතිකරේ තමා අප්පිරිය..


Mata nan hitenne oka gini tiyanne government eken.un wediya care karanneth ne.
මේක පුක ඉරාගෙන කෑගන්න දෙයක් නෙමෙයි.
අඩු වැඩි වශයෙන් සෑම වර්ෂයකම මේක වෙනවා.
ගෝබල් වොර්මින් නිසා ප්‍රමාණය ඉතිං සාපේක්ෂව මහ වැඩියක් නෑ.
dude are u efing kidding me.. u clearly don’t know about aus

Thick Accent.....Bogans
ah mae inne math boring eke hitiye![]()
no time for fighting.. state of disaster !

but they say it happen every year why worry![]()
Mel CBD covered with smoke
mama danne na meka aluth deyak da kiyala...mama kalin dakala naha mehema...![]()
දැඩි නීති පද්ධතියක් ඇති කලා වගේම නීතිය කාටත් සාදාරන කලා..
ජොන්ස්ටන්ටයි රාජිතටයි එකක් සාමන්‍ය මිනිහට වෙන එකක් වගේ නැති කලා..











yh.. its not a big deal..bushfires is equal to flood in sri lanka.. u should clearly know this by now ma man
but this is not normal bushfire isn't it?
its not normal cos if the time..its still early on summer..state of disaster just to kick people out from their places by force. i heard someone said its going to be a week on Feb temperature is close to 50c(may be a BS) if so shit going to hit the fan
උඹ එහේ නේද ඉන්නේ ? උඹලා ඉන්න හරියට කෙසා එකක් නැද්ද ?
අවුලක් නෑ බන් සුමාන 2/3ට කලින් Thick දුමක් තිබ්බ .....නිවාඩු දාල මුළු දවසෙම ගේ ඇතුලේ හිටිය....මේ පාර ටිකක් වැඩි උනේ වැස්ස පොඩ්ඩක් අඩු නිසා.....



