ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔසී ඉන්න කට්ටිය එකතුවෙලා අපේ අනෝජ් ද සිල්වා මැතිතුමාට ඔසී එන්න ටිකට් එකක් අරන් දුන්නොත් ඇවිත් වැහි වස්සල ඕක නවත්තයි :P
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Ane nikan hitapan bn. Wena ratawal udawu kale nettam puken thama yanna wenne lankawata. Maha lokuwata pampori gahanawa witharai tsunamiyen lokema puduma karamin goda awa kiyala. Hebai ekektawath mathaka ne malamini duhsanaya karala raththaran galawanankerima ballo tikak inna ratak kiyala meka

    බැරිම තැන හමුදාවට වෙඩි තියන්න කියල ඕඩර් දුන්නා..කැරිම වේසිගෙ පුතාල ඉන්නේ ..සුනාමිය වේලාවේපණ අදින ක්ලාස් කෙල්ලෝ රේප් කරල මරල දැම්ම එවුන් ඉන්නේ ..:sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බැරිම තැන හමුදාවට වෙඩි තියන්න කියල ඕඩර් දුන්නා..කැරිම වේසිගෙ පුතාල ඉන්නේ ..සුනාමිය වේලාවේපණ අදින ක්ලාස් කෙල්ලෝ රේප් කරල මරල දැම්ම එවුන් ඉන්නේ ..:sorry:

    කොහෙත් එහම තමා බන්. කෑරියෝ ඉන්නවා.. හොද එවුන් ඉන්නවා. කොහොම වුනත් ලොකේ ජනගහනය වෑඩි වෙනකොට පාලනය වෙන්න දේවල් වෙනවා. මිනිස්සු දෑන දෑනම කරන විනාසේ හින්දා වෑඩි කල් යන්න ඉස්සෙල්ලා කල්ප විනාසේ සිද්ධ වෙයි වගේ. එහෙම නෑත්නම් ට්‍රම්ප් කාරයා තුන්වෙනි ලෝක යුද්ධේ පටන් අරන් මේක විනාශ කරලා දායි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඉතින් ඔහොම රටකටද පොරකකා යන්න හදන්නේ..... අනේ මාගේ මව්බිම වාසනාවන්... පෙම්බර පොළොව මම සිඹිම්....

    :yes::confused::yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    කොහෙත් එහම තමා බන්. කෑරියෝ ඉන්නවා.. හොද එවුන් ඉන්නවා. කොහොම වුනත් ලොකේ ජනගහනය වෑඩි වෙනකොට පාලනය වෙන්න දේවල් වෙනවා. මිනිස්සු දෑන දෑනම කරන විනාසේ හින්දා වෑඩි කල් යන්න ඉස්සෙල්ලා කල්ප විනාසේ සිද්ධ වෙයි වගේ. එහෙම නෑත්නම් ට්‍රම්ප් කාරයා තුන්වෙනි ලෝක යුද්ධේ පටන් අරන් මේක විනාශ කරලා දායි.

    ඔව් බන් ..දැන් ජනගහනය වැඩි 7.5 බිලියන්.. උබල මොකද හිතන්නේ trump කාරයා ww3 පටන් ගනීද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් බන් ..දැන් ජනගහනය වැඩි 7.5 බිලියන්.. උබල මොකද හිතන්නේ trump කාරයා ww3 පටන් ගනීද

    කොහොමත් යුද්ධේ නෑතත් දෑන් ලොකේන් මිනිස්සු තුරන් වෙන්න ක්‍රම ඈති වෙලා තියෙන්නේ.. එකක් තමා උෂ්ණත්වය ඉහල යාම, ඊලගට අනවශය විදිහට ප්‍රතිජීවක භාවිතය, වස විස ගොවිතෑන් වලට භාවිතා කරන එක, ජීවන රටාව හින්දා ඈතිවෙන බෝ නොවෙන රෝග.. මේ හෑම එකෙන්ම මිනිස්සුන්ව මේ ලෝකෙන් තුරන් වෙනවා
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ කෝල වලස්සු ටික :(

    480px-Koala_climbing_tree.jpg

    :sorry::sorry::(
    හෙන හුරතල් උන්
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    IMG-1275.jpg

    ads dawasama duma,, tikak wassa,, Cigarette bonda onima ne,,
     
    Last edited: