ඔව් බං මුන් මාර ලස්සනයි හුරතල් සත්තු ටික![]()
ow mun ara confuse wena gathiyai, moda paata hurathal gathiyai nisa duka hithenawa wadiii

ඔව් බං මුන් මාර ලස්සනයි හුරතල් සත්තු ටික![]()


Ane nikan hitapan bn. Wena ratawal udawu kale nettam puken thama yanna wenne lankawata. Maha lokuwata pampori gahanawa witharai tsunamiyen lokema puduma karamin goda awa kiyala. Hebai ekektawath mathaka ne malamini duhsanaya karala raththaran galawanankerima ballo tikak inna ratak kiyala meka

බැරිම තැන හමුදාවට වෙඩි තියන්න කියල ඕඩර් දුන්නා..කැරිම වේසිගෙ පුතාල ඉන්නේ ..සුනාමිය වේලාවේපණ අදින ක්ලාස් කෙල්ලෝ රේප් කරල මරල දැම්ම එවුන් ඉන්නේ ..![]()
ඉතින් ඔහොම රටකටද පොරකකා යන්න හදන්නේ..... අනේ මාගේ මව්බිම වාසනාවන්... පෙම්බර පොළොව මම සිඹිම්....



කොහෙත් එහම තමා බන්. කෑරියෝ ඉන්නවා.. හොද එවුන් ඉන්නවා. කොහොම වුනත් ලොකේ ජනගහනය වෑඩි වෙනකොට පාලනය වෙන්න දේවල් වෙනවා. මිනිස්සු දෑන දෑනම කරන විනාසේ හින්දා වෑඩි කල් යන්න ඉස්සෙල්ලා කල්ප විනාසේ සිද්ධ වෙයි වගේ. එහෙම නෑත්නම් ට්රම්ප් කාරයා තුන්වෙනි ලෝක යුද්ධේ පටන් අරන් මේක විනාශ කරලා දායි.
ඔව් බන් ..දැන් ජනගහනය වැඩි 7.5 බිලියන්.. උබල මොකද හිතන්නේ trump කාරයා ww3 පටන් ගනීද
What's the latest? have things cooled down?
it was nice to have some rain today but i guess not for the bush fire affected areasYes, I think so. Woodend(an hour north of Melbourne) had some snow today.