ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ ⁣පොලිෂ් කරගන්න පුළුවන් තැනක්

    7ක් නැතිව බෑ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    Lankawe idan hithana dewe newe bn mehe wenne.katu kanawa kiyala kivvata mehe ewilla oya hithana widiyatama weda karaganna be.lankawe adu gane winter ekak wath ne.mehe winter eke weda kadana un dannawa studies ekka tiyena amaruwa

    ඔවා දැනන් තමා බන් එන්නේ මේ හිටියා කියලා කිසි වෙනසක් තියෙද බම් ජිවිතෙ එකම තැන පල්..එනිවේ මොනව හරි පොසිටිව් ටිප්ස් ටිකක් දියන් ඔසී වලට පැන ගන්න ielts ගොඩ දාගන්න බැරි වුනොත් ඔසී ඉන්න ඇන්ටෙක් හරි බදිනවා ගෙදර එවුන් මොනවා කිව්වත් පුළුවන් එකක් සෙට් කරලා දියන්
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    විදිහක් හම්බුනොත් මටත් කියහන් මචං..IELTS හින්දම පස්ස ගහල ඉන්නේ..
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    799
    113
    @Thusithaya
    Au ,nz යන්න අනිවා ielts ඕන බන් මොන කොස් එක කරන්න ගියත් මටත් එපා වෙලා ඉන්නේ බන්

    DEGREE eka engilsh MEDIUM EKKAK n THIYANAWAM PULUWAN BAN IELTS NATUWA YANNA
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    Au ,nz යන්න අනිවා ielts ඕන බන් මොන කොස් එක කරන්න ගියත් මටත් එපා වෙලා ඉන්නේ බන්

    Pissuda bn english medium degree ekak tiyenawanan ielts one ne
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    DEGREE eka engilsh MEDIUM EKKAK n THIYANAWAM PULUWAN BAN IELTS NATUWA YANNA

    e kohomada? poddak wisthara kiyanna. NZ yanna inne. IELTS thama prashne. Degree eka nam english medium thamai. Loku udawwak.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    799
    113
    @Thusithaya
    e kohomada? poddak wisthara kiyanna. NZ yanna inne. IELTS thama prashne. Degree eka nam english medium thamai. Loku udawwak.

    charles stuwart university eka search karapan machan eka master walata yanna ielts ona naha machan NZ gana dannwam podaak wistara kiyapan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    යන්න රටවල් බර ගානක් තියනවා ඔක්කම උන් දගලන්නේ ඕසි යන්න ඇයි බන් . ඔය ජහුටන් නටන්නේ නැතුව යන්න හොද රටවල් ලොකේ කොච්චර තියනවද. කොටින්ම ඇයි යන්නේ ලංකාව වගේ සුපිරි දියුනුවක් ලබමින් ඉන්න රටක් දාල. දේශද්‍රෝහියෝ :lol:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    charles stuwart university eka search karapan machan eka master walata yanna ielts ona naha machan NZ gana dannwam podaak wistara kiyapan

    Uni ekata nemei neda ielts illanne. Mama hithanne visa apply karanna ielts one. Mata uni offer eka lebuna.

    NZ gena wedi wistharayak nam danne ne. Monawada denaganna one.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    799
    113
    @Thusithaya
    Uni ekata nemei neda ielts illanne. Mama hithanne visa apply karanna ielts one. Mata uni offer eka lebuna.

    NZ gena wedi wistharayak nam danne ne. Monawada denaganna one.

    NAHA BAN UNI OFFER EKA AWATA VISA GANNA KALIN IELTS PENNA ONA

    MATA NZ HODA UNI MONAWADA KHOMADA PART TIME JOB EHAMA:eek: