යායා ඒකතමයි මාත් කියන්නේ pr ගන්න ඉතින් ඉස්සර ට වඩා අමාරැයි degree මන් කිව්වේ pr apply කරන්න ඉන්න ඕන අවුරුදු ගානඅවුරුදු 4 ක් ඕස්ට්‍රේලියා හිටිය කියල, ඩිග්රි තිබ්බ කියල උඹට PR දෙන්නේ නෑ ... උඹ හිතුවද PR ගන්නව කියන්නෙ සල්ලි දීල බඩුවක් ගන්නව වගේ කියලIELTS 7 ක් වත් දාගන්න බැරි කෙනෙක්ට කොහොමත් PR ගන්නව කියන්නෙ අමාරුයි ටිකක් .. ඒත් බැරි නෑ .. බට් අර වගේ අවුරුදු 4 ක් හිටිය කියල නම් උඹට PR දෙන්නෙ නෑ
.. "ඩිග්රි කලා නම් දැන් පල උඹ ආපු රටට" කියල පයින් ගහයි
.. උඹ මේ අඬන්නේ IELTS 6 ක් දාගන්න බෑ කියලනේ .. හය්යෝ සංසාරේ ..
දුක තමයි පුතා ... බට් PR දාගෙනම යන්න පුළුවන් නම් හොඳයි ... මම නම් කියන්නෙ PR දාගන්න පුලුවන්ද බලන්න කියල ... ඕස්ට්‍රේලියන් වෙබ්සයිට් එකේ ඔක්කොම තියෙනව බන් විස්තර PR ගන්න විදිහ ... Student Visa ගියොත් දුක තමයි .. PR අරන් ගියොත් සැප තමයි
![]()
IELTS 7 ක් වත් දාගන්න බැරි කෙනෙක්ට කොහොමත් PR ගන්නව කියන්නෙ අමාරුයි ටිකක් .. ඒත් බැරි නෑ .. බට් අර වගේ අවුරුදු 4 ක් හිටිය කියල නම් උඹට PR දෙන්නෙ නෑ