ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Kisima awlak naha ban, ona ekek kamathi risk ekak gadden. :lol:

මූට මේ යාගන්න බැරි උන නිසා දුකේද කොහෙද ... දැන් උඹ මේ ත්‍රෙඩ් හයිජැක් කරන එක කාටද අපි රිපෝට් කරන්නෙ උඹ ඇඩ්මින් වෙච්චිකොට :P:P? ... වැඩිය කෑ ගැහුවොත් යවනව රිපෝට් එකක් උඹේ වයිෆ්ට .. හස්බන්ඩ් ත්‍රෙඩ් හයිජැක් කරනව කියල හරිද :P

උදැල්ල දාන්නෙ නැතුව ඉඳපන් :P මොකෙක් හරි එකෙක් ගොඩ යන එක ... :P
 
Last edited:
  • Like
Reactions: genius_EK

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Oke 2 sides tiyanawa. 0 idan wena rakata start karanna lesi ne, specially when 1 person working.

In my office, I have seen people (on their 50s') came here like 10~15 years back, still financially struggling when that person is the only breadwinner for the family.

Yes you're correct ... that's mostly because they might have come to the Australia through boats ... in those days, the laws were not very stringent.. So, they could come to Aus and most of the law enforcing authorities allowed them to live .. I know many people who came through boats who are now in their mid 50s. If those people came through boats, there is a great possibility that they don't have enough qualifications to compete with the people with qualifications. I'm not stating about "degrees" but with basic trade qualifications such as basic training certificates of "training cert in brick laying" for an instant. But, yes, there might be many other reasons though.

අනිත් එක කම්මැලියො කොච්චර ඉන්නවද ... එහෙම එවුන් ඉතින්, ලංකාවෙ හිටියත් වෙන රටකට ගියත් අනිත් එවුන් තරම්ම දියුණු වෙන්නෙ නෑ .. :P
 
Last edited:

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-\

    එල .. IT අයට සාමන්යෙන් 75+ ඕවරෝල් පොයින්ට්ස් ගන්න ඕනෙ ...

    189 දාන්නෙ ලකුණු ප්‍රමාණවත් අය ... ලකුණු මදි අය දාන්නෙ 190 යටතේ, ඒකට දාන්න ස්පොන්සර්ෂිප් එකක් ඕනෙ, ස්පොන්සර්ශිප් එකකට ලකුණු 5 ක් වැඩිපුර දෙනව ...

    කමියුනිටි ලැන්ග්වේජ් කියන්නෙ NAATI කියල එක්සෑම් එකක් .. ඒක කරන්න ඔස්ට්‍රේලියාව වගේ රටකටම යන්න වෙනව මම දන්න තරමින් ලංකාවෙ නෑ ඒක .. NAATI නැතුව ලකුණු හදාගන්න ට්‍රයි කරපං උඹ ලංකාවෙනම් ඉන්නෙ ...

    ස්තූතියි මචන් විස්තරේට..
    ඔයා කිව්ව ඒ 190 ස්පොන්සර් කතාවට එහෙ ඉන්න ඕනෙම කෙනෙක්ට පුලුවන්ද අපිට ස්පොන්සර් කරන්න.?
    එහෙනම් NAATI & Professional Year අත අරින්න වෙනවා.
    seems without IELTS 8 band scrore 75 very difficult :(
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    ස්තූතියි මචන් විස්තරේට..
    ඔයා කිව්ව ඒ 190 ස්පොන්සර් කතාවට එහෙ ඉන්න ඕනෙම කෙනෙක්ට පුලුවන්ද අපිට ස්පොන්සර් කරන්න.?
    එහෙනම් NAATI & Professional Year අත අරින්න වෙනවා.
    seems without IELTS 8 band scrore 75 very difficult :(

    එහෙම ස්පොන්සර් කතාවක් නෙමෙයි බන් .. ඒක ඊට වඩා වෙනස් .. මෙතන ස්පොන්සර් කරන්න ඕනෙ ඔස්ට්‍රේලියාවේ ස්ටේට් ගවන්මන්ට් එකෙන් ... එහෙම ස්පොන්සර්ෂිප් නම් ගන්න ලේසි නෑ .. මම කියන්නෙ 189 න් දාන්න කියල ... NAATI සහ Sponsorship ගන්න එක ලේසි නෑ ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Aththa 0 indan lankawe hadenna amarui. 0 indan car ekak geyak gannama baha. Specially podi job karana minissunta.
    Lankawe business karanawa/honda job ekak karanawa nam or $ hambena deyak karanawa nam katha godak wenas.

    Ewagema lankawe contacts thiyanawa nam wena loke kohewath karanna bari loku dewal kara ganna puluwan. Ewagema neethiyath balapanneth pudgalaya anuwa.
    Mukuth nathi samanya manussayata thama mukuth kara ganna bari wagema pressure eka enne.

    Me krame hari kiyanne naha namuth lankawe top level ekata enna puluwan nam loke kohewath nathi sapak mehe ganna puluwan.

    Ape kattiya trend follow karanne, hithanne aduwen. :D

    ඔව් ඉතින් උඹේ තාත්ත ජනාධිපති කෙනෙක් උනොත් නම් ලංකාවෙ .. එහෙම පුළුවන් ... නෑ කියන්නෙ නෑ :P

    ඊට පල්ලෙහා ඉන්න ඔක්කොම කුණු තමයි බන් කන්නෙ ... ඇමති පුතාල ඉන්නෙත් කුකුල් කොටුවක් ඇතුලෙ :P උඹව දැම්ම කියමුකො ලොකු කුකුල් කොටුවකට ... කුකුල් කොටුවකට වෙලා කොච්චර රස කෑම දුන්නත්, කුකුල් කොටුවකට වාහන දුන්නත් පැදපන් කියල ... උඹ ඉන්නෙ කුකුල් කොටුවක කියන එක වෙනස් වෙන්නෙ නෑ ... උඹට යන්න වෙන්නෙ කුකුල් ඉස්කෝලෙට, කුකුල් විශ්වවිද්‍යාලෙට, උඹේ ළමයින්ට වෙන්නෙත් උඹ කුකුල් කොටුවේ ඉන්නකන් කුකුල් ඉස්කෝලෙට යන්න තමයි ... හැබැයි උඹ තමයි කුකුල් කොටුවෙ ඉන්න එකම මනුෂ්‍යයා .. ඒක නිසා කුකුලො උඹට බය වෙලා ඉඳි ... ඕනෙ විදිහකට කුකුල්ලුන්ව උඹට පුළුවන් වෙයි ගොනාට අන්දන්න. සමහර කුකුල්ලු වෙබ්සයිට් පවා හදාගෙන කුකුල්ලුන්ට කියල පෝස්ට් දාගෙන ඒකෙන් ආතල් එකක් ගනී .... ඒත් වැඩක් තියෙනවද බන් ඔහොම කුකුල් කොටුවට වෙලා ගෙවන ජීවිත උඹලගේ ... :P

    මම නම් කියන්නෙ කව්රුහරි ගොඩයන්න උත්සහ කරනවනම් ඒවට උදැල්ල දාන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි ... :P මොකද මෙතන කව්රුවත් ඒජන්ට්ල තමන්ගෙ බිස්නස් කරගන්න ආවෙ නෑ .. කව්රුවත් සල්ලි ගෙවල අතන්ට පලයන් මෙතනට පලයන් කියල කිව්වෙ නෑ ... පුළුවන් තරමක් කිව්වෙ .. තමන්ම තනියම දාන්න කියල ඒජන්ට් ලට ගෙවන්නෙ නැතුව ... සමහර විට ඒකද දන්නෙ නෑ ප්‍රශ්නෙ .. බිස්නස් කැඩුවද දන්නෙ නෑ අපි කාගෙ හරි නෑදෑයෙක්ගෙ :P
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    osi yanna amarui e laga wena i-land ehekata hari europe balanna ona

    ඔව් බන් ඔසී යන්න බැරි නම්, ඔසීම යන්න ඕනෙ නෑ .. ඒත් මේ ලිඳෙන් එහාට ලෝකයක් තියෙනව කියල හිතල වෙන හොඳ රටකට යන්න ඕනෙ ... කොච්චර හොඳ රටවල් තියෙනවද ... :P

    ලොකු ලොක්කෝ කැමති ඉතින් කොහොමත් උඹල ලංකාවටම වෙලා මඩ කකා ඉන්නවට .. නැත්තන් උන්ට පැවැත්මක් නෑ .. මොළ තියෙන ඇත්තෝ තේරුම් ගනිත්වා :P අපිට අවශ්‍ය නෑ කාටවත් බලෙන් හොඳ ජීවිත හදල දෙන්න .. ඒත් ඉතින් එළියේ ලෝකය දැකල .. මේ මඩවලේ උඹල ඉන්න විදිහ දැක්කම උදව් කරන්න හිතාගෙන අපි කියන්නෙ ... හොඳ රටවල් වලට පනින උන් පැන්නාවේ ... අනිත් එවුන් ඕනෙ ලබ්බක් කරන් හිටියාවේ ... අපිට මොකෝ .. උඹල ආවත් නැතත් අපිට මුකුත් හම්බෙන්නෙ නෑනෙ ... :P
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    The argument is that "livability" depends on the persons income in SL. If the person has a "high net worth" Melbourne's rank as the most livable city would not matter much to him/her.

    About the Roller-Coaster? There is always Singapore! - It's a problem if you want to ride roller-coasters everyday though!:sorry::sorry:

    මේ මූ ලිං කබරයෙක් බං .. මූට තේරෙන්නෙ නෑ Quality of life කියන එකේ තේරුම .. මූ හිතන්නෙ සල්ලි තියෙනවනම් ඕනෙ කුකුල් කොටුවක හිටියාම හරි කියල. අන්ධයෙක්ට පාට කියල දෙනව වගේ ... සුදුපුතා ඔයා ඔයාටම හානියක් ඔය කරගන්නෙ :P කමක් නෑ ඔයා ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න ... :P
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    machan ethakota marry karala inna nisa,mata degree ekak nathi eka awulak wenne nadda wife ta PR ganna,mokada man business karanne.aya marry karala innakota PR apply karanakota mage side eken monada un balanne?

    නෑ එහෙම අව්ලක් නම් පේන්නේ නෑ මෙතන කියල තියෙන විදිහට නම් ... උඹටත් හොඳ කොලිෆිකේෂන් තියෙනවනම් ඒවටත් පොයින්ට්ස් add වෙනව උඹේ වයිෆ් ගෙ ඇප්ලිකේෂන් එකට .. උඹට කොලිෆිකේෂන් නැති උනා කියල අව්ලක් නෑ කියලයි මේ පල්ලෙහා ලින්ක් වල තියෙන විදිහට මට තේරුනේ .. උඹේ character, health, criminal records බලනව

    https://www.homeaffairs.gov.au/trav/visa-1/189-

    මෙතන තියෙනව පාට්නර් කෙනෙක් හෝ ළමයෙක් ඇප්ලිකේෂන් එකට දාගන්න එක ගැන විස්තරයක් ..

    https://www.homeaffairs.gov.au/Trav...supporting/Pages/skilled/family-members-.aspx

    https://www.homeaffairs.gov.au/trav/visa/incl

    මෙතන කියල තියෙන විදිහට නම් උඹට ඉන්ග්ලිෂ් IELTS 4.5 or PTE 30 වගේ දාගන්න බැරි තරම් අව්ල් නම් .. උඹට අමතර වීස ෆී වැඩිපුර ගෙවන්න වෙනව ... ඒක ගැන විස්තරේ පහල ලින්ක් එකෙන් කියවපන්

    https://www.homeaffairs.gov.au/Trav...aqs/how-can-i-prove-i-have-functional-english

    https://www.homeaffairs.gov.au/Trav...as/supporting/Pages/189/additional-costs.aspx

    මම ඉතින් වීස ඒජන්ට් කෙනෙක් නෙමෙයි ඒක නිසා මමත් උඹ වගේම කියවල තමයි විස්තර හොයාගන්න වෙන්නෙ :P .. උඹ පොඩ්ඩක් කියවල බලපන් ඔය links වලට ගිහිල්ල .. ඔක්කොම විස්තර තියෙනව බං ... :P
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    එල .. IT අයට සාමන්යෙන් 75+ ඕවරෝල් පොයින්ට්ස් ගන්න ඕනෙ ...

    189 දාන්නෙ ලකුණු ප්‍රමාණවත් අය ... ලකුණු මදි අය දාන්නෙ 190 යටතේ, ඒකට දාන්න ස්පොන්සර්ෂිප් එකක් ඕනෙ, ස්පොන්සර්ශිප් එකකට ලකුණු 5 ක් වැඩිපුර දෙනව ...

    කමියුනිටි ලැන්ග්වේජ් කියන්නෙ NAATI කියල එක්සෑම් එකක් .. ඒක කරන්න ඔස්ට්‍රේලියාව වගේ රටකටම යන්න වෙනව මම දන්න තරමින් ලංකාවෙ නෑ ඒක .. NAATI නැතුව ලකුණු හදාගන්න ට්‍රයි කරපං උඹ ලංකාවෙනම් ඉන්නෙ ...

    NAATI eka monawa ganada tiyenne? Mokak hari language ekakda?
    Kohomada ekata lesthi wenne? Lankawe idan try karanna barida ekata weda karanna?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    Well, IELTS Academic 8 is something like this,

    My wife's friend from South Africa who does not speak any other language other than English sat for more than 10 times to get IELTS 8 bands in Australia. So if it is the case with native english speaking person, these no hope for us.

    There is one of my friend who scored 8.5 for ielts academic to study in USA. Pte karanna barida itin?
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    NAATI eka monawa ganada tiyenne? Mokak hari language ekakda?
    Kohomada ekata lesthi wenne? Lankawe idan try karanna barida ekata weda karanna?

    මම දන්න තරමින් නම් ලංකාවෙ එක්සෑම් සෙන්ටර්ස් නෑ ... පොඩ්ඩක් මේ සයිට් එකෙන් විස්තර හොයාගනින් .. මාත් හරියටම ලොකු විස්තරයක් දන්නෙ නෑ .. හැබැයි ඒකට ලකුණු 5 ක් දෙනව කරගත්තොත් ...

    https://www.homeaffairs.gov.au/Trav...porting/Pages/skilled/Community-language.aspx

    https://www.naati.com.au/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    Mamath mehema hithuwa ekale, eth mona level ekata api awath api jeewath wenne ekama society eke.

    Eg: kochara money tibbath pare tiyana traffic eka neti wenne ne. but uparima driver kenek ganna puluwan hazzel free yanna.

    Anith eka, mona level eke unath working stress (business ekatath oka adalai) eka nati wenne ne lankawe work karaddi.
    (Me kathawa hema industry ekatama trune newei, eth mama idapu construction wage industry wala nam ehema thama)

    Mamath me magulen yanne lankawe tiyena jarama field eka nisa. (Construction) kawruhari eka na kiyanawada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න තරමින් නම් ලංකාවෙ එක්සෑම් සෙන්ටර්ස් නෑ ... පොඩ්ඩක් මේ සයිට් එකෙන් විස්තර හොයාගනින් .. මාත් හරියටම ලොකු විස්තරයක් දන්නෙ නෑ .. හැබැයි ඒකට ලකුණු 5 ක් දෙනව කරගත්තොත් ...

    https://www.homeaffairs.gov.au/Trav...porting/Pages/skilled/Community-language.aspx

    https://www.naati.com.au/

    Thanks machan.
    But mama ahanne ohoma newei ubalage experience eken danna dewal monawada kiyala eka gana. Danna aya ehema karala atine.kohomada eka amaruma? Pass wenna puluwanda wage
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Thanks machan.
    But mama ahanne ohoma newei ubalage experience eken danna dewal monawada kiyala eka gana. Danna aya ehema karala atine.kohomada eka amaruma? Pass wenna puluwanda wage

    ඒක මම කරල නැති නිසා ලොකු විස්තරයක් දන්නෙ නෑ . ඒක කරල තියෙන කෙනෙක්ගෙන් රිප්ලයි එනකන් හිටපන් එහෙනම් :P .. උත්සහ කලොත් කරන්න බැරි දේවල් නෑ බන් ... :P
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Mamath me magulen yanne lankawe tiyena jarama field eka nisa. (Construction) kawruhari eka na kiyanawada?

    Ubath me field eke nisa, mama ubata example ekak kiyannam.

    Mama inne highway and main road planning section ekaka, api me kale karanne 2021 wage construction start karanna inna projects wala dewal, tendering stage ekata enakam. incontrast, api lankawe iddi tendering walata paper notice demmata passeth design and estimates hadala tiyanawa within 1 day.

    Ithin, mehe godak weda urgent ne. Shape eke job eka karan inna puluwan. Mulu construction industry ekama mehema ne, eth ubata idea ekak ganna kiwwe.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔව් ඉතින් උඹේ තාත්ත ජනාධිපති කෙනෙක් උනොත් නම් ලංකාවෙ .. එහෙම පුළුවන් ... නෑ කියන්නෙ නෑ :P

    ඊට පල්ලෙහා ඉන්න ඔක්කොම කුණු තමයි බන් කන්නෙ ... ඇමති පුතාල ඉන්නෙත් කුකුල් කොටුවක් ඇතුලෙ :P උඹව දැම්ම කියමුකො ලොකු කුකුල් කොටුවකට ... කුකුල් කොටුවකට වෙලා කොච්චර රස කෑම දුන්නත්, කුකුල් කොටුවකට වාහන දුන්නත් පැදපන් කියල ... උඹ ඉන්නෙ කුකුල් කොටුවක කියන එක වෙනස් වෙන්නෙ නෑ ... උඹට යන්න වෙන්නෙ කුකුල් ඉස්කෝලෙට, කුකුල් විශ්වවිද්‍යාලෙට, උඹේ ළමයින්ට වෙන්නෙත් උඹ කුකුල් කොටුවේ ඉන්නකන් කුකුල් ඉස්කෝලෙට යන්න තමයි ... හැබැයි උඹ තමයි කුකුල් කොටුවෙ ඉන්න එකම මනුෂ්‍යයා .. ඒක නිසා කුකුලො උඹට බය වෙලා ඉඳි ... ඕනෙ විදිහකට කුකුල්ලුන්ව උඹට පුළුවන් වෙයි ගොනාට අන්දන්න. සමහර කුකුල්ලු වෙබ්සයිට් පවා හදාගෙන කුකුල්ලුන්ට කියල පෝස්ට් දාගෙන ඒකෙන් ආතල් එකක් ගනී .... ඒත් වැඩක් තියෙනවද බන් ඔහොම කුකුල් කොටුවට වෙලා ගෙවන ජීවිත උඹලගේ ... :P

    මම නම් කියන්නෙ කව්රුහරි ගොඩයන්න උත්සහ කරනවනම් ඒවට උදැල්ල දාන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි ... :P මොකද මෙතන කව්රුවත් ඒජන්ට්ල තමන්ගෙ බිස්නස් කරගන්න ආවෙ නෑ .. කව්රුවත් සල්ලි ගෙවල අතන්ට පලයන් මෙතනට පලයන් කියල කිව්වෙ නෑ ... පුළුවන් තරමක් කිව්වෙ .. තමන්ම තනියම දාන්න කියල ඒජන්ට් ලට ගෙවන්නෙ නැතුව ... සමහර විට ඒකද දන්නෙ නෑ ප්‍රශ්නෙ .. බිස්නස් කැඩුවද දන්නෙ නෑ අපි කාගෙ හරි නෑදෑයෙක්ගෙ :P

    Uba ban wenna da yanne 😂😂😂
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මූට මේ යාගන්න බැරි උන නිසා දුකේද කොහෙද ... දැන් උඹ මේ ත්‍රෙඩ් හයිජැක් කරන එක කාටද අපි රිපෝට් කරන්නෙ උඹ ඇඩ්මින් වෙච්චිකොට :P:P? ... වැඩිය කෑ ගැහුවොත් යවනව රිපෝට් එකක් උඹේ වයිෆ්ට .. හස්බන්ඩ් ත්‍රෙඩ් හයිජැක් කරනව කියල හරිද :P

    උදැල්ල දාන්නෙ නැතුව ඉඳපන් :P මොකෙක් හරි එකෙක් ගොඩ යන එක ... :P

    ඔව් ඉතින් උඹේ තාත්ත ජනාධිපති කෙනෙක් උනොත් නම් ලංකාවෙ .. එහෙම පුළුවන් ... නෑ කියන්නෙ නෑ :P

    ඊට පල්ලෙහා ඉන්න ඔක්කොම කුණු තමයි බන් කන්නෙ ... ඇමති පුතාල ඉන්නෙත් කුකුල් කොටුවක් ඇතුලෙ :P උඹව දැම්ම කියමුකො ලොකු කුකුල් කොටුවකට ... කුකුල් කොටුවකට වෙලා කොච්චර රස කෑම දුන්නත්, කුකුල් කොටුවකට වාහන දුන්නත් පැදපන් කියල ... උඹ ඉන්නෙ කුකුල් කොටුවක කියන එක වෙනස් වෙන්නෙ නෑ ... උඹට යන්න වෙන්නෙ කුකුල් ඉස්කෝලෙට, කුකුල් විශ්වවිද්‍යාලෙට,....

    Fake eken awith nikan kiyawanna epa ban. Umbata australia giya eka maara achievement ekak wela bawa penawa. :rofl:
    Hari umbata eka maarama deyak nam apita awlak naha. :yes: Very good.
    Habai anunge mathe iwasanna purudu weyan. :D Thamanage mathe witharak nemei.

    Oka thama kiyanne lankawe un kohe giyath lankawe pahath gathi maga arinna baha kiyala. ;) Pitarata giya nam danwath hadenna balapan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    Fake eken awith nikan kiyawanna epa ban. Umbata australia giya eka maara achievement ekak wela bawa penawa. :rofl:
    Hari umbata eka maarama deyak nam apita awlak naha. :yes: Very good.
    Habai anunge mathe iwasanna purudu weyan. :D Thamanage mathe witharak nemei.

    Oka thama kiyanne lankawe un kohe giyath lankawe pahath gathi maga arinna baha kiyala. ;) Pitarata giya nam danwath hadenna balapan.

    Who’s fake is this?:rofl::rofl::rofl: