මේ ත්‍රෙඩ් එකේ සැහෙන්න බැරි කමක් පෙන්නනවා ස්ටුඩන්ට් එන උන්ට..
ඇය් එහෙම??
මෙන්න මෙකය් සින් එක.. ස්ටුඩන්ට් ඇවිල්ලත් මීහරක් වගේ හිටියොත් කොහොමත් කෙල වෙනවා..
එහෙම නෙවි ගෙවල් දොරවල් උගස් කරන්න ඕන නැහැ.. ලොකු යුනි එකකට ඇවිල්ලා මාස 6න් වගේ එකෙන් යන් වෙලා හොද ට්‍රේඩ් කොස් කරලා පිආර් එක දාන එකනේ තියෙන්නේ ස්කිල්ල්ඩ් කැටගරි එකෙන්..
මන් දැන් පොස්ට් ග්රඩ්/./. කියපල්ලකෝ කොහොමද ස්පොන්සර් කෙනෙක් හොයාගන්නේ කියලා රිජනල් වලින්..
ඇය් එහෙම?? මෙන්න මෙකය් සින් එක.. ස්ටුඩන්ට් ඇවිල්ලත් මීහරක් වගේ හිටියොත් කොහොමත් කෙල වෙනවා..

Very good. 