ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    nvhcc99 ube seen eka moko?? tho 89 ne?? sachith ayyalage wayase neda??



    karana deyak ikkanata karapan pute 32 unaa kiyanne abasaranay :(





    habay machan mehe yanawa news ekk canada ehema genaral labor market eka arala kiyala.. apple kadanna, cleaning sahenna yawanawalu middle east wage.. habay work visa,.. oken gemak gahana ekata gemak gahata aki lesara
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    nvhcc99 ube seen eka moko?? tho 89 ne?? sachith ayyalage wayase neda??



    karana deyak ikkanata karapan pute 32 unaa kiyanne abasaranay :(





    habay machan mehe yanawa news ekk canada ehema genaral labor market eka arala kiyala.. apple kadanna, cleaning sahenna yawanawalu middle east wage.. habay work visa,.. oken gemak gahana ekata gemak gahata aki lesara

    echchara wenakan inna idea ekak na, thawa 3 years :lol:
    ada heta danawa, balamu
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,917
    113
    aiyi bung ?

    Mchn accounting,IT 6 years walata kalin apu untath tama pr ne.English full tibilath uba decide karapan itin.ewilla suddiyek marry karanawanan ewilla allaganin.study karanawannan itin ube decision eka.
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    Mchn accounting,IT 6 years walata kalin apu untath tama pr ne.English full tibilath uba decide karapan itin.ewilla suddiyek marry karanawanan ewilla allaganin.study karanawannan itin ube decision eka.

    Dont discourage others machan. It's their life-changing opportunity. I came n got the job in one month.
    If youre truly dedicated to your profession, you have more opportunities. No matter what your profession is.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Mchn accounting,IT 6 years walata kalin apu untath tama pr ne.English full tibilath uba decide karapan itin.ewilla suddiyek marry karanawanan ewilla allaganin.study karanawannan itin ube decision eka.

    :(:(:( , engineering untath ehamada bung ?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,058
    4,608
    113
    Mchn accounting,IT 6 years walata kalin apu untath tama pr ne.English full tibilath uba decide karapan itin.ewilla suddiyek marry karanawanan ewilla allaganin.study karanawannan itin ube decision eka.


    out of 6 friends I know only 2 got JObs in their IT fields. One had to stay for 2 years to get his. others were not lucky and gave up. 3 in adelaide and 3 in sydney
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    No we found another path and now she is in the academic field.

    BW, how your things going on?

    going to do PTE within 3 months to get 79+ :sorry: even with that I can only manage to score 65 without state sponsorship. Now I'm looking for the chance of getting 5 points as "partner qualifications".

    Ubath me field eke nisa, mama ubata example ekak kiyannam.

    Mama inne highway and main road planning section ekaka, api me kale karanne 2021 wage construction start karanna inna projects wala dewal, tendering stage ekata enakam. incontrast, api lankawe iddi tendering walata paper notice demmata passeth design and estimates hadala tiyanawa within 1 day.

    Ithin, mehe godak weda urgent ne. Shape eke job eka karan inna puluwan. Mulu construction industry ekama mehema ne, eth ubata idea ekak ganna kiwwe.

    itin balapan supiri planning. mehe planning gana dannawane itin. mama weda karanne Rs 40 billion project ekaka. eth tama hariyata finalized plan ekak na. iwarawena kalayak hitagannath ba. (planning walama awl newei okkoma. meka me rate hama dekama tiyena awlak)

    mehe oya dawasen deken plan hadala kalabale patan aran niwaduwak natuwa 365 days, 24*7 weda karanne hariyata target date ekata awruddakata kalin iwarakaranna wage. eth melo pay*ak karaganna ba. :dull:

    site wala weda karanna giyama hariyata karanna ba. site condition ekka hari plan ekak gahannat ba. ehema ekak gahuwat me kiyana dawasata iwarakaranna ba kohomawath. work life balance ??? wtf ?? ehema ekak tiyenawada kiyala dannet na mun. :sorry: kalakirila inne.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Mchn accounting,IT 6 years walata kalin apu untath tama pr ne.English full tibilath uba decide karapan itin.ewilla suddiyek marry karanawanan ewilla allaganin.study karanawannan itin ube decision eka.

    එහෙම කියන්නත් බෑ මගේ යාලුවෙක් 2015 වල IT වලට එහේ ගිහින් 2017 වල මැයි ඇප්ලයි කරල සති 3නෙන් ඉන්විටේශන් එකත් ඇවිත් නොවැම්බර් වෙද්දි පීආර් එකත් හම්බෙලා තිබ්බා. ඌට පොයින්ට්ස් තිබිල තියෙන්නෙත් 65යි.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Fake eken awith nikan kiyawanna epa ban. Umbata australia giya eka maara achievement ekak wela bawa penawa. :rofl:
    Hari umbata eka maarama deyak nam apita awlak naha. :yes: Very good.
    Habai anunge mathe iwasanna purudu weyan. :D Thamanage mathe witharak nemei.

    Oka thama kiyanne lankawe un kohe giyath lankawe pahath gathi maga arinna baha kiyala. ;) Pitarata giya nam danwath hadenna balapan.


    ආ උඹට කේන්ති ගිහිල්ල වගේ .. :P පව් බන් උඹ .. උඹ හිතන් ඉන්නෙ, ලංකාවෙ මේ ෆෝරම් එකක් කරනව කියන්නෙ හරි ලොකු achievement එකක් කියලද ... අපි නැත්තන් උඹල කොහෙද බං .. :P නිකන් කියවන්නෙ නැතුව ඉඳහන් .. උඹේ ෆෝරම් එකේ උඹ මොනාද users ලට උඹ දීල තියෙන්නෙ ... අඩුම ගානෙ උඹේ ඇඩ් රෙවනිව් එකෙන් ප්‍රසන්ට්ස් ටිකක් හරි උඹ අරන් දීල තියෙනවද ... IPhone, tabs මොනාම හරි අරන් දෙන්න පුළුවන් .. වෙන රටවල යූ ටියුබ් වීඩියෝ කරන එවුන් පවා තමන්ගෙ රෙවනිව් එකෙන් users ලට උදව් කරනව ... උඹ මේ නිකන් "post of the year" වගේ කිසි වටිනා කමක් නැති පට්ටම් දීල මේකෙ ඉන්න එවුන් අන්දනවා ... උඹ ඔය සල්ලි හොයන්නෙ මේ users ල නිසා මිසක උඹේ ලබ්බක් නිසා නෙමෙයි ... හැමෝම ෆේක් තමයි බන් .. මොකෝ එකෙක් වත් ඇත්ත නම් වලින් ඉන්නෙ නෑනෙ ... ෆේක් එවුන් උනත් නැතත් මිනිස්සුන්ට උදව් කරනව නම් ඒක තමයි වෙන්න ඕනෙ .. උඹ වගේ හම්බකරන හැම දේම සාක්කුවට දාගෙන කියවන්නෙ නෑ අපි ... උඹ ඇඩ්මින් තමයි ඒකයි උඹව ලිඳේ දාන්නෙ නැතුව ඉන්නෙ .. නැතුව උඹ මොකෙක්ද බං ... :P උඹ ඉතින් වැඩිම උනොත් මාව බෑන් කරයි ... ඒත් මිනිස්සුන්ට උදව්වක් කරනකොට උදැල්ල දාන එක මහ පව් වැඩ බන් ... :Pඋඹට ඉතින් කොහොමත් සුදුසුකම් නෑනෙඕස්ට්‍රේලියා එන්න ඒක නිසා ලංකාවෙ උඹේ කුකුල්ලු එක්ක උඹ හිටපන් .. සමහර විට උඹට සුදුසුකම් නැති හින්ද සුද්දියෙක් බැඳලා අනාත විදිහට රටකට වෙලා ඉන්න එකෙක්ද දන්නෙ නෑ .. නැත්තන් මොකෝ මෙයාට මෙච්චර තද වෙලා :P:lol:. අනාතයා ... අපිට මොකෝ .. :P අපි බලෙන් එන්න කියන්නෙ නෑ කාටවත් ... මම ගියොත් උඹට සතුටු හිතෙයි .. ඒත් ඉතින් අපරාදෙ මේකෙ ඉන්න එවුන් එකෙක් හරි ගොඩ දාන්නයි මම උත්සහ කලේ .. නැතුව මම සල්ලි හම්බකරන්න නෙමෙයිනෙ .. :P

    අනිත් එක අපේ පහත් ගති නැති නිසා තමයි අපිට බැනගෙන එන අයටත් පුළුවන් තරම් උදව් කරන්න හැදුවෙ ... මම එයාලට ත්‍රෙඩ් එකට එන්න එපා කිව්වෙ නෑ .. පුළුවන් තරම් හැදුවෙ එයාලගෙ මනස හදල එයාලට උදව් කරන්න .. මොකද මම දන්නව එයාල මේකෙ ඉඳල ඉඳල මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ ...අපිට බැනගෙන එන අයටත් උදව් කරලා ගොඩ දාන්නයි මම හැදුවෙ ..මට සත පහක් වත් හම්බෙන්නේ නෑනෙ කොහොමත් ... අපේ කාලෙ නාස්ති කරන් උඹේ ලබ්බේ සයිට් එකේ ලියන්න ඕනෙ නෑ .. අනුන්ට හැදෙන්න කියන්න කලින් උඹ මනුස්සයෙකුට උදව් කරන මානසිකත්වය හදාගෙන ඉඳපන් .. උඹ මේ සයිට් එකේ ලොක්කා උනාට එලියට ආවම උඹ නිකන්ම නිකන් IT පොරක් විතරයි බන් ඒක නිසා උඹේ ඔය පොර මානසිකත්වයෙන් මිදියන් .. :P:lol:

    දැන් මම මේ ත්‍රෙඩ් එකේ සහ සයිට් එකේ ලියන්න ඕනෙද එපාද කියපන් ... උබේ සයිට් වල අපිට බලෙන් ලියන්න කිසිම ඕනෙ කමක් නෑ .. උඹ උඹේ මේ වහල්ලු කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක හිටපන් ..:P:lol: උඹලගේ මේ වැඩකට නැති සයිට් නිසා තමයි, මේකෙ ඉන්න බහුතරයක් දෙනා සදා අනාත වෙලා ඉන්නෙ ... උඹගෙ සයිට් එකේ මේවගේ වැඩක් ඇති දෙයක් ලියවෙනකොට අනාතයො එකෙක් දෙන්නෙක් හරි ගොඩ යනව .. නැත්තන් උඹේ සයිට් එකේ වැඩි හරියක් තියෙන්නෙ නිකන් කාලෙ නාස්ති වෙන වැඩකට නැති දේවල් ... මිනිස්සු තවත් වලට තමයි තල්ලු වෙන්නෙ .... :P වෙන වැල් බයිල වැඩක් නෑ ලියන්නද එපාද කියල රිප්ලයි කරපං .. මොකෝ මට පාඩු වෙනවැයි උඹේ මේ ලබ්බේ සයිට් එකේ ලිව්වෙ නෑ කියල .. අපි බලෙන් දෙන්න ආවෙ නෑනෙ ... අපි යන්න ඕනෙ තැන් වලට ගිහිල්ල තියෙන්නෙ .. තවත් ඉස්සරහට අපි යනගමන් ඉන්නෙ ... මට පාඩුවක් නෑ මේකට ආවත් නැතත් .. :cool:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,917
    113
    Dont discourage others machan. It's their life-changing opportunity. I came n got the job in one month.
    If youre truly dedicated to your profession, you have more opportunities. No matter what your profession is.

    Nene student enawata kivve
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Who’s fake is this?:rofl::rofl::rofl:

    That’s the question


    ෆේක් උනත් නැතත් මචන් .. මම මිනිස්සුන්ට උදව් කරනව .. නිකන් ලැබෙන අස්සයින් ගෙ දත් ගනින්නේ නැතුව ... උදව් කරන මිනිහගෙ ජාතිය ජන්මය බලන්නෙ නැතුව .. තමන්ට උදව්වක් වෙනවනම් උදව් ගන්න එක නෙමෙයිද කරගන්න ඕනෙ .. :P ඔය GTRZ ට කොහොමත් සුදුසුකම් නෑ ඕස්ට්‍රේලියා යන්න ... ඌටත් රිදිලා ඔය ඉන්නෙ .. :P:lol: මට මොකෝ බන් .. මම ගියොත් මේකෙ ගොඩ යන්න හදන එකෙක් දෙන්නෙක්ට හරි පාඩුවක් තමයි වෙන්නෙ .. මම හැමතිස්සෙම කලේ මිනිස්සුන්ව motivate කරන එක .. උන්ට පින නෑ බං අතට ගත්ත බත් ටික බඩට දාගන්න :P

    lion kiyanne mata penne kalin ara ausy gana 1000 talks dipu buwa inne..anna uda koheda :lol:


    malli apith ehe inne :lol:


    කව්ද යකෝ ඒ :P
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Aththa 0 indan lankawe hadenna amarui. 0 indan car ekak geyak gannama baha. Specially podi job karana minissunta.
    Lankawe business karanawa/honda job ekak karanawa nam or $ hambena deyak karanawa nam katha godak wenas.

    Ewagema lankawe contacts thiyanawa nam wena loke kohewath karanna bari loku dewal kara ganna puluwan. Ewagema neethiyath balapanneth pudgalaya anuwa.
    Mukuth nathi samanya manussayata thama mukuth kara ganna bari wagema pressure eka enne.

    Me krame hari kiyanne naha namuth lankawe top level ekata enna puluwan nam loke kohewath nathi sapak mehe ganna puluwan.


    Ape kattiya trend follow karanne, hithanne aduwen. :D




    දැන් ඔය කියන සැප කීයෙන් කීදෙනෙක්ටද හම්බ වෙන්නෙ ?
    ලංකාවෙ ෆුල්ම සැපෙ ඉන්නෙ සල්ලි කන්ටැක්ස් බලය තියෙන උන් විතයි.
    මන් දන්න යාළුවො ඉන්නවා සල්ලිකාර පවුල් වල උන් ඔසී වගෙ රටවල් වල යන්නෙ ඩිග්‍රීයක් කරලා ආපහු ලංකාවට එන්න වගෙ දෙවල් වලට.
    එහෙ පදිංචි වෙන්න බලන්ම නෙමෙ.
    විශේෂයෙන් කොළඹ අවට අය.

    දැන් බලන්න ඇමතිලා එකෙක්වත් මේ රට දාලා යනවාද වෙන රටවල් වල පදිංචියට ඡන්ද පැරදුනත්?
    (නඩුවක් වැටුනොත් ඇරෙන්නා
    බලය, සල්ලි නැති එකෙක් ලයිෆ් එක ගොඩ දාගන්නෙ කොහොමද?
    ඔසී ,කැනඩා ,නිව්සීලන්ඩ් වගෙ රටකට යන්නත් සල්ලි එපැයි ?
    එහෙම නැති එකෙක්ට කොරියා, මැදපෙරදිග තමා.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    I don't think he is even in Aus. Just have a look at this threads ! :sorry::sorry:


    :lol::lol: ගොන් වස්සෝ ... මම ලංකාවෙ කරන්නෙ බිස්නස් .. ඕස්ට්‍රේලියාවෙත් එහෙම තමයි .. PR තියෙන නිසා තමයි උඹලට උදව් කරන්න හැදුවෙ ... උඹල හිතන්නෙ මට PR නැතුව උඹලව රට යවන්න හදනව කියලද ... එහෙම අමාරුවක් නෑ මට .. මොකෝ මට උඹලගෙන් සල්ලි හම්බෙනව කියලද .. අන්න GTRZ ට නම් සල්ලි එනව අපි ලියන අකුරක් ගානෙ .. :P. පව් කියල ලංකාවෙ අවශ්‍ය අයට උදව් කරන්නයි හැදුවෙ .. උඹට ඕනෙ නැත්තන් උඹ බම්බු ගහගනින් ... අපිට මොකෝ .. :P . අනේ මන්ද මූ GTRZ ගෙ ෆේක් එකක් ද කියල .. GTRZ කියන දේවල් ම මූත් කියනව .. මට ඉතින් අව්ලක් නෑ බන් .. මම හැමදාම කරන්නෙ මිනිස්සුන්ට උදව් කරන එක මම දන්න දේවල් කියල දීල ... උඹට කොහොමත් අනාගතයක් නෑ ඔහොම හිතන්න ගියොත් ...
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ආ උඹට කේන්ති ගිහිල්ල වගේ .. :P පව් බන් උඹ .. උඹ හිතන් ඉන්නෙ, ලංකාවෙ මේ ෆෝරම් එකක් කරනව කියන්නෙ හරි ලොකු achievement එකක් කියලද ... අපි නැත්තන් උඹල කොහෙද බං .. :P නිකන් කියවන්නෙ නැතුව ඉඳහන් .. උඹේ ෆෝරම් එකේ උඹ මොනාද users ලට උඹ දීල තියෙන්නෙ ... අඩුම ගානෙ උඹේ ඇඩ් රෙවනිව් එකෙන් ප්‍රසන්ට්ස් ටිකක් හරි උඹ අරන් දීල තියෙනවද ... IPhone, tabs මොනාම හරි අරන් දෙන්න පුළුවන් .. වෙන රටවල යූ ටියුබ් වීඩියෝ කරන එවුන් පවා තමන්ගෙ රෙවනිව් එකෙන් users ලට උදව් කරනව ... උඹ මේ නිකන් "post of the year" වගේ කිසි වටිනා කමක් නැති පට්ටම් දීල මේකෙ ඉන්න එවුන් අන්දනවා ... උඹ ඔය සල්ලි හොයන්නෙ මේ users ල නිසා මිසක උඹේ ලබ්බක් නිසා නෙමෙයි ... හැමෝම ෆේක් තමයි බන් .. මොකෝ එකෙක් වත් ඇත්ත නම් වලින් ඉන්නෙ නෑනෙ ... ෆේක් එවුන් උනත් නැතත් මිනිස්සුන්ට උදව් කරනව නම් ඒක තමයි වෙන්න ඕනෙ .. උඹ වගේ හම්බකරන හැම දේම සාක්කුවට දාගෙන කියවන්නෙ නෑ අපි ... උඹ ඇඩ්මින් තමයි ඒකයි උඹව ලිඳේ දාන්නෙ නැතුව ඉන්නෙ .. නැතුව උඹ මොකෙක්ද බං ... :P උඹ ඉතින් වැඩිම උනොත් මාව බෑන් කරයි ... ඒත් මිනිස්සුන්ට උදව්වක් කරනකොට උදැල්ල දාන එක මහ පව් වැඩ බන් ... :Pඋඹට ඉතින් කොහොමත් සුදුසුකම් නෑනෙඕස්ට්‍රේලියා එන්න ඒක නිසා ලංකාවෙ උඹේ කුකුල්ලු එක්ක උඹ හිටපන් .. අපිට මොකෝ .. :P අපි බලෙන් එන්න කියන්නෙ නෑ කාටවත් ... මම ගියොත් උඹට සතුටු හිතෙයි .. ඒත් ඉතින් අපරාදෙ මේකෙ ඉන්න එවුන් එකෙක් හරි ගොඩ දාන්නයි මම උත්සහ කලේ .. නැතුව මම සල්ලි හම්බකරන්න නෙමෙයිනෙ .. :P

    අනිත් එක අපේ පහත් ගති නැති නිසා තමයි අපිට බැනගෙන එන අයටත් පුළුවන් තරම් උදව් කරන්න හැදුවෙ ... මම එයාලට ත්‍රෙඩ් එකට එන්න එපා කිව්වෙ නෑ .. පුළුවන් තරම් හැදුවෙ එයාලගෙ මනස හදල එයාලට උදව් කරන්න .. මොකද මම දන්නව එයාල මේකෙ ඉඳල ඉඳල මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ ...අපිට බැනගෙන එන අයටත් උදව් කරලා ගොඩ දාන්නයි මම හැදුවෙ ..මට සත පහක් වත් හම්බෙන්නේ නෑනෙ කොහොමත් ... අපේ කාලෙ නාස්ති කරන් උඹේ ලබ්බේ සයිට් එකේ ලියන්න ඕනෙ නෑ .. අනුන්ට හැදෙන්න කියන්න කලින් උඹ මනුස්සයෙකුට උදව් කරන මානසිකත්වය හදාගෙන ඉඳපන් .. උඹ මේ සයිට් එකේ ලොක්කා උනාට එලියට ආවම උඹ නිකන්ම නිකන් IT පොරක් විතරයි බන් ඒක නිසා උඹේ ඔය පොර මානසිකත්වයෙන් මිදියන් .. :P:lol:

    දැන් මම මේ ත්‍රෙඩ් එකේ සහ සයිට් එකේ ලියන්න ඕනෙද එපාද කියපන් ... උබේ සයිට් වල අපිට බලෙන් ලියන්න කිසිම ඕනෙ කමක් නෑ .. උඹ උඹේ මේ වහල්ලු කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක හිටපන් ..:P:lol: වෙන වැල් බයිල වැඩක් නෑ ලියන්නද එපාද කියල රිප්ලයි කරපං .. මොකෝ මට පාඩු වෙනවැයි උඹේ මේ ලබ්බේ සයිට් එකේ ලිව්වෙ නෑ කියල .. අපි බලෙන් දෙන්න ආවෙ නෑනෙ ... අපි යන්න ඕනෙ තැන් වලට ගිහිල්ල තියෙන්නෙ .. තවත් ඉස්සරහට අපි යනගමන් ඉන්නෙ ... මට පාඩුවක් නෑ මේකට ආවත් නැතත් .. :cool:

    Post of the year 😂😂