මම නම් කියන්නෙ, ඉන්ග්ලිෂ් එක්සෑම් දාන්න බැරි කෙනෙක් හෝ PR දාන්න සුදුසු කම් නැති කෙනෙක් ඉන්නව නම් ... අය්යෝ මට PR දාන්න බෑනෙ කියල හිත අප්සට් කරගන්න එපා ... ඕනෙම දෙයක් කරන්න වක්රාකාර විදි තියෙනව ... හොඳම දේ තමයි ඕස්ට්‍රේලියා PR දැනට තියෙන කෙනෙක් එක්ක යාලු වෙන්න බලන්න, එහෙම හොඳ කෙනෙක් හම්බුනොත් බඳින්න ... එතකොට බඳින කෙනාට නිකන්ම PR හම්බෙනව .. ඒක තමයි ලේසිම ක්‍රමේ ... උඹල හිතන්න එපා ස්ටුඩන්ට් විසා දාල ඕස්ට්‍රේලියා ගිහිල්ල සුද්දියෝ, සුද්දො බැඳලා PR හෝ සිටිසන් ගන්න, උඹල වගේ ගොරක මූණු අනාතයෝන්ව උන් නිකන් බඳින්නේ නෑ ... සල්ලි පට්ට විදිහට තියෙනවනම් ඔන්න උඹේ සල්ලි ටික හින්දන්න බඳී ... සල්ලි තියෙනව කියන්නෙ මෙහ් ලක්ෂ 10 - 20 නෙමෙයි ... අඩුම ගානෙ කෝටි 10-20 ක් වත් තියෙන්න ඕනෙ ... එච්චර සල්ලි තියෙනවනම් ඉන්වෙස්ට්මන්ට් වීස එකක් හරහා යන්න පුළුවන් කාවවත් බඳින්න ඕනෙ නෑ ... බට් ඉන්වෙස්ට්මන්ට් කල පලියටම PR හම්බෙනවා කියල හිතන්නත් එපා ..