machan PR thiyana ayata Course fee aduda international student lata wada ?
More like international students pay 4 times than normal course fees

machan PR thiyana ayata Course fee aduda international student lata wada ?

Europe country ekaka degree ekakata gihin ehe PR hadaganna + work visa ganna tikak lesiy kiyala kiyanawa. Ehe giyapu ekekgen thamayi itin hariyatama details ganna puluwan. Danna ekek innawanam details share karanna
salli kannada bun. mewa salli deela ganna bauba rata gihin over stay wela deport karapu ekekda koheda lol. rata awith lankawe ammalage salli walin kaka inna un kawda bun ganan ganne.
Pakuranga

lol count down eka yata night market ekata gihin awe![]()
machan PR thiyana ayata Course fee aduda international student lata wada ?
ahh gedara indala countdown ekata 10mins walk ekak thiyenne.
Mama issara giya, den nam wediya yewenne ne, 90% chawwo ne inne.
ada AB match eka beluwa gedara inada.

ඔව් .. ලක්ෂ 350 වගේ යන 4 year කෝස් එකක් කරන්න PR තියෙන අය ඉල්ලුවාම, ඒ කෝස් ෆී එකෙන් ලක්ෂ 305 වගේ ගානක් ඕස්ට්‍රේලියානු රජයෙන් ගෙවනව ... කොටින්ම International student කෙනෙක් ගෙවන්නෙ ලක්ෂ 350 ක් නම්, ඒ කෝස් එකම කරන්න PR තියෙන කෙනෙක් ගෙවන්න ඕනෙ ලක්ෂ 45 ක් වගේ .... ආසන්න වශයෙන් ගත්තම 8 ගුණයක් වගේ ගෙවන්න වෙනව ස්ටුඩන්ට් වීස දාල එහෙ ගියාම ... ඒ වගේම 8 ගුණයක් අඩුවෙන් ගෙවන්න පුළුවන් PR දාල ගියාම ...
පී.ආර් තියෙන කෙනෙක් බැන්දම, ඒ බැඳපු කෙනාට පී ආර් ඔටෝ හම්බෙනවා ... එයාට කෝස් එකක් කරන්න ඕනෙ උනොත් ඒත් රජයෙන් ගෙවනව ...
ඒව විතරක් නෙමෙයි නෙ බන් .. වය්ද්‍ය පහසුකම් වගේ දේවල් උනත් නොමිලේ නෙ බන් PR තියෙන අයට ... PR තියෙන අයට හෝ සිටිසන් ලට දෙනව medicare කියල ලා කොළ පාට කාඩ් එකක් .. ඒකෙන් ඩොක්ටර්ස් ලට ගෙවන්න පුළුවන් .. රජයෙන් තමයි සල්ලි කැපෙන්නෙ ... ඒක නිකන් සල්ලි ගොඩක් දාල තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ .. හැබැයි ඒකෙන් ගෙවන්න පුළුවන් වය්ද්‍ය සේවාවන් වලට විතරයි ... ලංකාවෙ අපි මොනා කලත් සල්ලි ගෙවන්න එපැයි .. එහෙ ඉතින් ෆ්‍රී වගේ තමයි ...
ලංකාවෙ හැම දේටම බයෙන් ඉන්න එපැයි .. ඔස්ට්‍රේලියාවේ PR ගත්ත අයට එහෙම ලොකුවට හිතට බරක් නෑ බන් ... ආතල් එකේ ගෙවනව ෆන් එකේ ජීවිතේ ..
හැබැයි .. මම හැමතිස්සෙම කියනව වගේ ... ලංකාවෙ migration ඒජන්ට් ල ගොඩක් කරන්නෙ බොරුව ... සල්ලි අරන් කියනව ලකුණු මදි අරව මේව .. ඒක නිසා නිකන් බොරු වලට අහුවෙන්න එපා ... ඕස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් එකේ ඔක්කොම තියෙනව PR ගන්න ඕනෙ විදිහ ... තමන්ටම ඒව කරගන්න පුළුවන් ... කාටවත් ලක්ෂ ගණන් දීල තමන්ටම ඇරගන්න ඕනෙ නෑ ..
ඔව් බන් ... මේව ඕස්ට්‍රේලියා ඉන්න අය කියන්නෙ නෑ වැඩිය .. අපේ මෝඩ යක්කු ස්ටුඩන්ට් වීස දාල යනව ... එහෙ ඇවිල්ල කෝටි ගණන් ඔස්ට්‍රේලියාවට පූජා කරල යනව ... ඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි, අනිත් ඕනෙම රටකට ස්ටුඩන්ට් වීස දාල යන එක ඉල්ලන් කෑමක් .... අපේ එවුන් එකෙක් දෙන්නෙක් හරි බේරගන්න ඕනෙ නිසා ඇත්ත කතාව අපි කියනව ... ඇස් කන් තියෙන ඇත්තෝ බේරෙති .. බීරි ගස් ගෙම්බෝ අහුවෙති ...
සිටිසන් විතරක් නෙමෙයි .. PR අයටත් දෙනව සිටිසන්ලට වගේම ..
ඔතන මචන් වර්ග කිරීම වෙන්නෙ, Domestic ද international ද කියල Domestic ගොඩේ ඉන්නෙ PR holders & Citizens ...
all other persons are considered as international ...
Domestic students ලට තමයි අර කිව්ව පහසුකම් දෙන්නේ .. ඒකියන්නේ PR holders & Citizens











Nangi and her kid were Citizens even before him 

lokka auto hamba wenava kiyanne after 2 years machan ...![]()
spouse visa mulinma set venne.. 2 years gihilla thama PR eka denne ...
migrate veddi neme man kiyanne.. Ausi PR kenek marry karaama normal kenek ..
අපේ එකෙක් ඕස්ට්‍රේලියා ආව එහෙම බැඳලා ... උන්ට නම් අව්ලක් නෑ මේ වෙනකන් ow machan .. sira kathaawa ..
thawa man ape nangita citizen ceromony seen kathaawa kiyannada... ( just to show how ausi government treat their locals (PR's and Citizens)
nangita machan dan PR thiyeddi nee course eka patan gaththe..Fees adui
dan gaani studies karan giya 2 years ( 4 years Degree eka )
dan onna PR eka set vela gaanata 2 years + una Citizen apply karanna ..
Meeki apply kara...
dan apply karala balan innava.. poddak vade late vage
gaanita dan course fees ekakuth set venava gewanna ( PR unath okkama government eken gewanne naane )
meeki ban kelinma letter ekak gahuwa government ekata EEkita Course fees gewanna oonne eee hinda Citizenship process eka fast karanna barida kiyala
seen eka machan .. Ausi government took that request seriously ...
and offered her the Citizenship ( they proceesed the ciitizenship as a kind of fastrack because of the reason was a reasonable one )
anna ehemai machan government eka salakanne for their own country people ( as you said even the PR's)
ps: Dan aathalma seen eka kiyannan... Nangi giye ban marry karala...Ausi PR thibba Lankan dial ekakva. Nangi got the Citizenship before himNangi and her kid were Citizens even before him
mage brother-in-law parakku une ban.. to offer the citizenship , government checks how long they have been staying in the country continuously ..
but in law , machan case aawa ..eeyage parents lata cancer ehema hadila.. eee hinda eyaa godak lankaawata travel kara hinda ..eyaata citizenship eka set venna parakku unaaaa ..


මරු සීන් එක 
දැන් බ්‍රදරින්ලෝ ගත්තද සිටිසන්?
ස්ටුඩන්ට් වීස ගිය එවුන්ට ඕව තේරෙන්නෙ නෑ බන් .. උන්ට පේන්නෙම දුක තමයි ... මොකෝ ඉතින් ස්ටුඩන්ට් වීස ගිය උන් තමයි අපි වගේ එවුන්ට සැප දෙන්න ඉන්න ඇම
උන් දුක් විඳිනව තමයි ඉතින් කොහොමත් 
මරු සීන් එක
දැන් බ්‍රදරින්ලෝ ගත්තද සිටිසන්?
ඔව් බන්, ලංකාවෙ ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ ලයිෆ් ස්ටයිල් කියන්නෙ මොකක්ද කියල ... කෝටි 10 ක් තියෙනවනම් මොකටද මයිග්රේට් වෙන්නෙ මොකෝ කියල අහන උන් ඉන්නෙ ... ඒ රටට PR අරන් ගියාම තමයි තේරෙන්නෙ රජයක් කියන්නෙ මොකක්ද කියල .. වැඩිය ඕනෙ නෑ මෙඩිකෙයා කියන්නෙ රජයේනෙ .. ඒක ඇතුලට ගියාම ලංකාවෙ HSBC එකේ වත් නෑ බන් එහෙම සර්විස් ... රජයේ කියල කියන්නවත් බෑ ... හැමදේම අපෙන් අහල වැඩේ කරල දෙනව .. ලංකාවෙ රජයෙන් වැඩක් කරගන්න අපි උන්ගෙ පස්සෙන් යන්න ඕනෙ ... ඕස්ට්‍රේලියානු රජයෙන් දෙයක් කරගන්න අපි ගියාම උන් අපේ පස්සෙන් ඇවිල්ල කරල දෙනව ...ස්ටුඩන්ට් වීස ගිය එවුන්ට ඕව තේරෙන්නෙ නෑ බන් .. උන්ට පේන්නෙම දුක තමයි ... මොකෝ ඉතින් ස්ටුඩන්ට් වීස ගිය උන් තමයි අපි වගේ එවුන්ට සැප දෙන්න ඉන්න ඇම
උන් දුක් විඳිනව තමයි ඉතින් කොහොමත්




..hayooo reputation ekak aththema naaaa....





හුටා එහෙමත් සීන් එකක්ද ... කොහොම උනත් බෑන්දට පස්සෙ මාසයක් දෙකක් යනකොට TR හම්බෙන හින්ද ගිහින් ඉන්න පුළුවන් දෙන්නත් එක්ක ඕස්ට්‍රේලියා .. උඹ ඔය කියන්නෙ TR එක ගැන නෙහ් ... අවුරුදු 2 නම් ඉවසන්න පුළුවන්නේ බන් .. අනිවා PR හම්බෙනව PR එකෙක්ව බැඳලා ගියාමඅපේ එකෙක් ඕස්ට්‍රේලියා ආව එහෙම බැඳලා ... උන්ට නම් අව්ලක් නෑ මේ වෙනකන්






මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ පොලිෂ් කරගන්න පුළුවන් තැනක්
Business visa /investor visa ganna karama tiyenawa . but easy option eka tamai student visa gihin busniess ekak patan ganna eka .ලක්ශ 100ක් 200ක් වියදම් කරලා ලේසියෙන් pr ගන්න පුලුවන් දියුණු රටවල් නැද්ද...???