ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    The argument is that "livability" depends on the persons income in SL. If the person has a "high net worth" Melbourne's rank as the most livable city would not matter much to him/her.

    About the Roller-Coaster? There is always Singapore! - It's a problem if you want to ride roller-coasters everyday though!:sorry::sorry:

    Just dont be narrow, they are just examples.

    Cheers!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    ලන්කාවෙ කොහෙද උට්ටො සැප, :lol: ඇවිල්ලා බල්පන් සැප පුකෙන් බේරේයි, :lol:

    Lankawe money tiyenawanan sepa bn.24 hrs spa.hotels.vip treatment patta sepa
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,058
    4,608
    113
    things that make people leave sri lanka...
    culture- very narrow minded( canot live with your way of life style..clubbing,GF, partying)

    poor standard of living - country is over populated in its size...ideally should be having a population of about 13 million.

    and no prospects to comeup but can be good if you are a doctor



    its not the tax, or economy...its the lack of entertainment you need after a hard days work. australians go to cycle after work...he may go for a swim. no one is going to tell him anything. he may divorce his wife no one is going to comment in FB about this...the freedom is what differs sri lanka and australia in my opinion.


    when i came here just to check out i went to a strip club and enjoyed it. when i walked out i saw my boss going in the car. next day he just joked at me and even suggested another place to go if i really liked it...that was the end of the conversation. we never hinted at each other or went to tell anyone else...i got my personal space and he got his.that is australia...imagine if it was here. he would have told it to another asshole and become jealous of me becuase he cannot go since he is married...etc and next time i make a mistake he is going to pull this and advise me like his a saint.. I never visited a strip club after that...but i know if I want i can easily go and enjoy myself If i want to ...that feeling is what we lack in Sri lanka


    It all boils down to democracy....when you are free you dont have to be jeolous of another person because you know you made the choice.
     
    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    things that make people leave sri lanka...
    culture- very narrow minded( canot live with your way of life style..clubbing,GF, partying)

    poor standard of living - country is over populated in its size...ideally should be having a population of about 13 million.

    and no prospects to comeup but can be good if you are a doctor



    its not the tax, or economy...its the lack of entertainment you need after a hard days work. australians go to cycle after work...he may go for a swim. no one is going to tell him anything. he may divorce his wife no one is going to comment in FB about this...the freedom is what differs sri lanka and australia in my opinion.


    when i came here just to check out i went to a strip club and enjoyed it. when i walked out i saw my boss going in the car. next day he just joked at me and even suggested another place to go if i really liked it...that was the end of the conversation. we never hinted at each other or went to tell anyone else...i got my personal space and he got his.that is australia...imagine if it was here. he would have told it to another asshole and become jealous of me becuase he cannot go since he is married...etc and next time i make a mistake he is going to pull this and advise me like his a saint.. I never visited a strip club after that...but i know if I want i can easily go and enjoy myself If i want to ...that feeling is what we lack in Sri lanka


    It all boils down to democracy....when you are free you dont have to be jeolous of another person because you know you made the choice.

    :lol:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මටනම් රට එපා වෙන්න එකම අවුල තමයි අපි හම්බ කරන එකෙනුත් බදු පිට බදු ගහල අරන් මෙලෝ මිනිස්සුන්ට වැඩක් නොකර දියවන්නාවේ ගොන් රැල සැප විඳින එක .හරිම කේන්තියි ඒකට නම්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    Sl is full of nosy people.Not a single person here asks nosy shit like what you do for living,how do you earn,why dont you have kids etc.In SL every ass wants to know what you are doing with your life while they themself living a life full of shit
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Another reason why you should enjoy yourself at abroad because you don't have parents always peeping onto what you do or where you go :yes::yes::yes: freedom is 100% to do whatever shit that you want :yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    පුළුවන් .... "judicial and other legal professionals" ගොඩට වැටෙන්නෙ ... මේ පල්ලෙහා ජොබ් වර්ග ලිස්ට් එකෙන් මොකක් හරි ජොබ් එකක් කරල තියෙන්න ඕනෙ ... ඩිග්‍රියක් ඕනෙ ..

    Administrative Lawyer
    Family Law Mediator
    Law Researcher
    Legal Officer
    Parliamentary Counsel
    Patent Attorney
    Trade Mark Attorney


    ඊට වඩා ලොකු ජොබ් කරල තිබුනත් යන්න පුළුවන්


    Judge
    Magistrate
    Tribunal Member
    machan ethakota marry karala inna nisa,mata degree ekak nathi eka awulak wenne nadda wife ta PR ganna,mokada man business karanne.aya marry karala innakota PR apply karanakota mage side eken monada un balanne?
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Mata hithenne nm wena deyk, ubala dekala thiynwda qualification aran basic 20k 30k aran inna un, man dekla thiyenwa, degree 2i bt same, BSC+LAW aran thma job nethuwa innwa ona thram, dn ithn mewa boru kiyla kiyai samaha un..job thiynwa kiyla gdk un hithanne, lankwe job thiynwa constrction wage field wala nm ona ekekta, bt anith un ta mkda wenne, eth blpn wena rataka aduma tharame edu related job nethi unath part tym hari karanna pulwn...eka ekaa dakina widiya wenas, kemathi un palayalla mn kiynne, try karapalla, anith un unge olu kanna epa, danna deyak thiynwa nm kiyaplla, me wage hoda deesha gunayak thiyena ratak ne, lankawa lassna ratak, ehema kiyla eelaga gen ekee unuth meeke wahallu karanna one nene, lankawe issarahata yanne wedipura Weddo newei, wediyenma allana un(without well edu)...
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    thnkZ machan.u gave more infor regardin euro visa too :)
    eth experience thawa 2k danna company 1k set karan prove karanna puluwan internship unna wage
    ehema kaloth ok neda ban experince 1ta thawa marks add wenawane.?

    Degree complete kalata passe experience witarai count karanne .
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මමත් මේ ටිකේ Full ට්‍රයි එක දානවා මචන් IELTS එක ගොඩ දා ගන්න
    each 7 ගත්තා නම් වැඩේ හරි
    මට වයස 31/ජොබ් කරලා තියෙනවා අවුරුදු 8+/කොළඹ කැම්පස් එකේ IT උපාධිය තියෙනවා.
    අර 189 & 190 sub-class වල වෙනස මොකක්ද කියලා නම් මට අදහසක් නෑ.189 නේද අපි දාන්න ඕනේ.?

    Professional year & Accredited in a community language මේවා ඉවර කරගන්න කොච්චර කල් යනවද.?


    එල .. IT අයට සාමන්යෙන් 75+ ඕවරෝල් පොයින්ට්ස් ගන්න ඕනෙ ...

    189 දාන්නෙ ලකුණු ප්‍රමාණවත් අය ... ලකුණු මදි අය දාන්නෙ 190 යටතේ, ඒකට දාන්න ස්පොන්සර්ෂිප් එකක් ඕනෙ, ස්පොන්සර්ශිප් එකකට ලකුණු 5 ක් වැඩිපුර දෙනව ...

    කමියුනිටි ලැන්ග්වේජ් කියන්නෙ NAATI කියල එක්සෑම් එකක් .. ඒක කරන්න ඔස්ට්‍රේලියාව වගේ රටකටම යන්න වෙනව මම දන්න තරමින් ලංකාවෙ නෑ ඒක .. NAATI නැතුව ලකුණු හදාගන්න ට්‍රයි කරපං උඹ ලංකාවෙනම් ඉන්නෙ ...
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Lawyers lata amarui machan, mokada IELTS (academic) 8 ganna ona skill assesment ekata. Mage wifeuth lawyer, magen PR dala mehe awa, eth thama registration ganna beriuna. Un english walata exception ekak denneth ne api wage countries walata. :(

    Ara bandaranayakayage amma mathak wenana e parayawa heduwata. Oka thama english walin igena ganna tibba eka lankawe minissunta nethi kale, :angry:

    By anymean I dont wanna discourage you machan, try it.

    I just explained what happened to my wife and how difficult it is.


    උඹ කියන්නෙ ලෝයර් කෙනෙක් විදිහට රෙජිස්ට්‍රේෂන් ගන්නද බැරි උනේ? අව්ලක් නෑ බන් උඹලට දැන් PR තියෙනවනෙ :P ඕක ශේප් එකේ හිමින් සැරේ නිස්කලන්කෙ දාගනින් ... වයිෆ්ට කියපන් ලෝයර් කෙනෙක් යටතේ වැඩ කරන්න කියල :P අවුරුද්දක් වගේ යනකොට ඕක හරි ... එහෙම එක පාරට දෙන්නෙත් නෑ බන් ලෝයර් කෙනෙක් විදිහට රෙජිස්ට්‍රේෂන් ඉන්ස්ටිට්යුට් එකෙන් ..සුභපැතුම් මචන් PR එකට :P
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    acually mahcan lanakwata kele wuneth okoma thamai.....sinhala huttak kiya kiya hitiyata unge lamai okkoma oxford cambridge...
    maha loku 2500 history eke...eth apiwa gannan ganne naaa


    ඒක ඇත්ත, උන්ගෙ ළමයි පිටරට යවල ඉංග්‍රීසි එක්ක හොඳ අධ්‍යාපනයක් දුන්න සෝබෝන් කියයි ඔක්ස්ෆර්ඩ් කියයි ...... අපේ උන්ට "සිංහල කම අපේ කම, ඒකෙන් ම කරමු, ඉංග්‍රීසි ඕනෙ නෑ" කියල අපේ උන්ව ගොනාට ඇන්දුව ... අපේ එවුන් දැන් පුක බිම ඇනගෙන ඉන්නෙ ... දැන් ඉතින් වෙන රටකට යන්න බැරි උනාම .. "අපේ රට තමයි හොඳම, වෙන රටවල් වලට යන උන් දේශ ද්‍රෝහියො" කියල බැන බැන ඉන්න එකයි අපේ උන් වැඩි හරියක් කරන්නෙ ...


    මොලේ තියෙන එකා දැන් හරි මොලේ පාදගෙන මේකෙන් චුත වෙලා හොඳ රටවල් වලට යන්න ඕනෙ ... :P
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Well, IELTS Academic 8 is something like this,

    My wife's friend from South Africa who does not speak any other language other than English sat for more than 10 times to get IELTS 8 bands in Australia. So if it is the case with native english speaking person, these no hope for us.


    ඇෆ්රිකාවේ ඉංග්‍රීසි හොඳ ඉංග්‍රීසි විදිහට ගන්න බෑ .. උන්ගෙ භාෂාව නිසා fluency තියෙනව එහෙම නැතුව හොඳ ඉංග්‍රීසි කතා කරන්නෙ නෑ උන් ... ගොඩක් එවුන්ට ලියන්න කියවන්න බෑ ... ලංකාවෙ හිඟන්නෙක් ගෙන් සිංහල රචනාවක් ලියල දෙන්න කිව්වොත් පුලුවන්ද? ඒ ලංකාවෙ හිඟන්නත් native නෙ .. උට බැරි ඇයි ... අන්න ඒක කල්පනා කරපං ... එහෙම native උන පලියට exam පාස් වෙන්න බෑ ... අපේ එවුන්ගෙ motivation වල ලොකු අව්ලක් තියෙනව මේ ලිඳේම ඉඳල ... එහෙන් දූපත් මානසිකත්වය නිසා වැටිල ඉන්නව ... අනේ මන්ද :P
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    tafe yanna fees adui


    ස්ටුඩන්ට් වීස නෙ එතකොට .. ස්ටුඩන්ට් වීස එන එක මම recommend කරන්නෙ නෑ. එන්න ආසම නම් ඉතින් tafe දාල හරි එන්න .. ඒත් අපරාදෙ දුකේ වැටෙන එක විතරයි .. අනිත් එක tafe මහ වාතයි ... :P
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    IELTS 8 daana un witharai dan austrlia ganne neda.:lol: Unge patta loku demanding dan. :D Ape un mehe patta professional job daala gewal dorawal wikunala australia risk eka try karala balanawa.


    PR දාන්න ගෙවල් දොරවල් උකස් කරන්න ඕනෙ නෑ බං ... පිස්සුද උඹට ... :P සල්ලි අඩුවෙන්ම වියදම් වෙන, වැඩිම වාසි ප්‍රමාණයක් තියෙන වීස එක PR ..

    ස්ටුඩන්ට් වීස නම් ගෙවල් දොරවල් උකස් කරල ණය වෙන සීන් එකක් ...

    එහෙම IELTS 8 ක් ගන්න ඕනෙ රටට ගන්න, කියල කව්ද උඹට කිව්වෙ? දීපන් බලන්න source එක :Pබොරු කියන්නෙ නැතුව ඉඳහන් ...

    ඔව් අපේ එවුන් ට්‍රයි කරනව තමයි, ඉතින් උඹට ජෙලද? :P උඹේ සයිට් එක නෙමෙයි නම් මේක, උඹවත් ලිඳේ දානව මම :P
     
    Last edited: